දිනක් මධ්‍යම රාත්‍රියේ දී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දිව්‍ය පුත්‍රයෙක් උන්වහන්සේට වැද නමස්කාර කොට එකත්පස්ව හිඳ සුහදව කතා බස් කොට මේ ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත.
“කේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති - ධම්මට්ඨා සීල සම්පන්නා තේ ජනා සග්ග ගාමිනෝ“
කවර කෙනෙකුට වුවද කෙබදු ක්‍රියාවක් සිදු කිරීමෙන් දිවා රාත්‍රී දෙකෙහි පිං වැඩෙන්නේද ?
මරණින් මතු දෙව්ලොව යන්නෝ කවර හුද?
තථාගතයන්වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන් සේක.
“ආරාම රෝපා වන රෝපා - යේ ජනා සේතු කාරකා
පපඤ්ච උදපානංච - යේ දදන්ති උපස්සයං"
යම් පුද්ගලයෙක් කොල - දළු - අතු - මල් - ගෙඩි - හටගන්නා ගස් කොළන් වවන්නෝද නා, සපු , සල්, නුග, බෝ, කළුවර, බුරුත, සූරිය, නැදුන්, කොස් ආදී සෙවන දෙන සිසිල් ගුණය ලබා දෙන , ගුවනේ පහතින් පාවෙන වළාකුළු පවා රදවා ගැනීමට සමත් රූක්ෂ කැළෑ ගස් කොළන් වවන්නෝද, ඇළ, දොළ, ගංගා තරණය කළ හැකි ඒ දඩු පාලම් තනවන්නෝ ද, මිනිසා ප්‍රධාන සකල සත්වයන්ටම ප්‍රයෝජනයට ගත හැකි පරිදි පිරිසිදු ලිං, පිරිසිදු පැන් පොකුනු හා ගොවිතැනට ජලය ලබා ගතහැකි වැව් අමුණු තනවන්නෝ ද, අතිශය වැදගත් මිනිස් දහමක් වන ජනී ජනයාගේ හිසට සෙවන ලබා දෙන ගෙවල් දොරවල් තනා දෙන්නෝ ද, සැමදා කොතනක සිටියද තමන්ට දිවා රාත්‍රී දෙකෙහි පින් වැඩෙන, මරණින් පසු දෙව් ලොව උපදින පුන්‍ය කර්මයෝ ය“ යි බුදු රජාණන්වහන්සේ වදාළ සේක.
අපත් නිතිපතා ජීවිත කුසල් දහමින් පුරවන පුණ්‍යවන්තයෝ වෙමු.
පින් බර පෝය දිනයක් වේවා!!!
වන රෝපා සූත්‍රය ඇසුරෙන්...
පැතුම් කර්නර් #හරිත
(ඡායාරූපය : 2017 සෝමාවතියේ දී)