පොළේ ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,388
    113
    අදනං ගොලෑ පුවක් ගෙඩිය (ලපටි කොලපාට ඒව) 18 ට දුන්න
    40 ක් ඉල්ලුවම 50 ක්ම ගන්න කියල දුන්න 900 යි
    100 දුංකොළ 5 ක් ගෙනාව

    අල ටිකකුයි රට ළූණු රතු ළූණු ටිකකුයි ගෙනාව
    මට මතකයි අම්ම ඉස්සර එතනින් ගන්නව

    ලංක අල 500 ටයි රට ලූණු 500 ටයි 340 ක්ද කොහෙද ගියෙ
    රට ළූණු ලංක එකද කොහෙද

    රතුළූණු 250 ගත්තෙ 120 ද කොහෙද..

    අපෝ මේ වැස්සෙ පාරෙ මඩ වලවල්.
    ගෙදර ඇවිත් සබං දාල කකුල හෝදල

    ගෙට ඇවිත් පිරිසිදු තෙත කෑල්ලකින් තෙත මාත්තු කරගනිල්ල
    ඇගිලි කරු නියපොතු අයින්

    විශේෂයෙන් දියවැඩියාව තියෙන අය...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේවා පින්තූර කතාවක් විදියට ෆේස්බුක් පේජ් එකක් හදල දාපන්. පස්සේ කට්ටිය සෙට් උනාම හෙමිහිට යුටියුබ් චැනල් එක පටන් ගනින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,388
    113
    මේවා පින්තූර කතාවක් විදියට ෆේස්බුක් පේජ් එකක් හදල දාපන්. පස්සේ කට්ටිය සෙට් උනාම හෙමිහිට යුටියුබ් චැනල් එක පටන් ගනින්.
    අම්ම ඇරෙන්න කතා කරන්නවත් කවුරුත් නෑනෙ මට
    ඒකයි හැමදේම මේකෙ දාන්නෙ

    තාත්ත එක්ක අවශ්‍ය දේට විතරයි කතා කරන්නෙ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,684
    2,747
    113
    මේවා පින්තූර කතාවක් විදියට ෆේස්බුක් පේජ් එකක් හදල දාපන්. පස්සේ කට්ටිය සෙට් උනාම හෙමිහිට යුටියුබ් චැනල් එක පටන් ගනින්.
    බෑනෙ ඒකටත් ඌට... කලින්න්නම් මූට ABCD දැන් EFGH වලට වැඩි වෙලා. :LOL:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අම්ම ඇරෙන්න කතා කරන්නවත් කවුරුත් නෑනෙ මට
    ඒකයි හැමදේම මේකෙ දාන්නෙ

    තාත්ත එක්ක අවශ්‍ය දේට විතරයි කතා කරන්නෙ
    මම ඇත්තටම කිව්වේ බන්. ඔහොම ඩේලි සිද්දවෙන දේවල් ව්ලොග් විදියට දාල යුටියුබ් එකෙන් සල්ලි හොයන එවුන් ඉන්නවා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,684
    2,747
    113
    මම ඇත්තටම කිව්වේ බන්. ඔහොම ඩේලි සිද්දවෙන දේවල් ව්ලොග් විදියට දාල යුටියුබ් එකෙන් සල්ලි හොයන එවුන් ඉන්නවා.
    අඩුම ගෑනියෙක් එක්කවත් දැම්මොත් බලයි. මූ වගේ කලු කැත අවුරුදු 45 විතර එකෙක් දාන ඒව බල්ලෙක්වත් බලයිද..
     
    • Haha
    Reactions: vito

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,923
    113
    අර ග්‍රවුන්ඩ් එක අයිනෙන් යන ගස් තියන පාර දිගේ තියන පොලද? මොකටද පුවක් ගන්නෙ විටමින් ලබාගන්නද? ගෙඩි 50ක් ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,388
    113
    අර ග්‍රවුන්ඩ් එක අයිනෙන් යන ගස් තියන පාර දිගේ තියන පොලද? මොකටද පුවක් ගන්නෙ විටමින් ලබාගන්නද? ගෙඩි 50ක් ?

    ඒ ග්‍රවුන්ඩ් එකට කියන්නෙ කොටුව පිට්ටනිය කියල
    මීගමුව උසාවියත් ඒ හරියෙ තියෙන්නෙ

    ප්‍රිසන් එකත් ඒ හරියෙමයි.

    කොහොමහරි උඹ ඔය කියන්නෙ පොලේ එහා කෙලවර

    මෙහා කෙලවරේ තමා මම දුම්කොල පුවක් ගන්න වෙලෙන්ද ඉන්නෙ

    බලං යනකොට පොල කිලෝමීටරයක් විතර තියෙනව. මුහුද අයින දිගේ 😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අදනං ගොලෑ පුවක් ගෙඩිය (ලපටි කොලපාට ඒව) 18 ට දුන්න
    40 ක් ඉල්ලුවම 50 ක්ම ගන්න කියල දුන්න 900 යි
    100 දුංකොළ 5 ක් ගෙනාව

    අල ටිකකුයි රට ළූණු රතු ළූණු ටිකකුයි ගෙනාව
    මට මතකයි අම්ම ඉස්සර එතනින් ගන්නව

    ලංක අල 500 ටයි රට ලූණු 500 ටයි 340 ක්ද කොහෙද ගියෙ
    රට ළූණු ලංක එකද කොහෙද

    රතුළූණු 250 ගත්තෙ 120 ද කොහෙද..

    අපෝ මේ වැස්සෙ පාරෙ මඩ වලවල්.
    ගෙදර ඇවිත් සබං දාල කකුල හෝදල

    ගෙට ඇවිත් පිරිසිදු තෙත කෑල්ලකින් තෙත මාත්තු කරගනිල්ල
    ඇගිලි කරු නියපොතු අයින්

    විශේෂයෙන් දියවැඩියාව තියෙන අය...
    පෑලියගොඩ,

    ලංකා අර්තාපල් රුපියල් 200 ට තිබ්බා.

    ආනයනික එවා රු 150.

    ලොකු ලූනූ වර්ග තුනක් තිබ්බා. ඉන්දියන්, පකිස්තාන්, ලංකා.

    මිල 180-280 අතර.

    පැලවත්ත කිරිපිටි 950 යි.

    සාලයෝ කිලෝ එක රු 150-200

    කෙලවල්ලා 1300-1500
     
    • Love
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බූන්දි ටිකකුයි මුරුක්කු පැකට් එකකුයි ගත්තෙ නැද්ද
     
    • Love
    Reactions: ElaBaba