පොළේ ගිහින් ආව

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කාලෙකින් කිරියට ආව. ඒ ආවම මුගෙ පොම්න ත්රෙඩ් පිරිල මේකෙ.
    තෝ මලා නේද පෙති බීල. මම අන්තිමට එනකොට මැරිල හිටපු එකා දැන් එනකොට උට්ඨාන වෙලා. මොනෝත්තක්ද බන් මේ. මැරෙන එකවත් හරියට කරපන්කො

    අලයි ලූනුයි විතරද කන්නෙ
    කො එලවලු, මාලු, හාල්
    අරන් දියන් මොනාහරි. තෝ සලකනවනෙ ඌට
    ------ Post added on Oct 13, 2024 at 12:27 PM
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • බූන්දි ටිකකුයි මුරුක්කු පැකට් එකකුයි ගත්තෙ නැද්ද
    මුරුක්කු තඩි බෝතලයක් ගෙනත් තිබුණ අම්ම
    කෑව කෑව ඇතිවෙනකං කෑව

    පුකත් දානව යකෝ...
    මොනා දාල හදලද මංද
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මුරුක්කු තඩි බෝතලයක් ගෙනත් තිබුණ අම්ම
    කෑව කෑව ඇතිවෙනකං කෑව

    පුකත් දානව යකෝ...
    මොනා දාල හදලද මංද
    කීයද බෝතලේ
    කෝ දාපන් පොටෝ එකක්.

    උබ නිදන් ඉද්දි කවුරුහරි අරින්න ඇති ඒකයි දන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • කීයද බෝතලේ
    කෝ දාපන් පොටෝ එකක්.

    උබ නිදන් ඉද්දි කවුරුහරි අරින්න ඇති ඒකයි දන්නෙ

    බෝතලේ 750 යි
    පැකට්වල ගාණ හැටියට
    මේක පට්ට වාසියි
    අද අන්තිම ටික කෑව
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    ඒ ග්‍රවුන්ඩ් එකට කියන්නෙ කොටුව පිට්ටනිය කියල
    මීගමුව උසාවියත් ඒ හරියෙ තියෙන්නෙ

    ප්‍රිසන් එකත් ඒ හරියෙමයි.

    කොහොමහරි උඹ ඔය කියන්නෙ පොලේ එහා කෙලවර

    මෙහා කෙලවරේ තමා මම දුම්කොල පුවක් ගන්න වෙලෙන්ද ඉන්නෙ

    බලං යනකොට පොල කිලෝමීටරයක් විතර තියෙනව. මුහුද අයින දිගේ 😅
    අඩේ, ඔය හරියේ ටෙනිස් කෝට් එකක් තියෙනව නේද, මන් ඇවිල්ල තියෙනවා tournament එකකට 2023
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,086
    13,349
    113
    ලාබයි වගේ පොලේ. පුවක් කොච්චර යනවද සතියට
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,321
    1
    52,699
    113
    ප*යාගල
    sorry.com
    image.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අදනං ගොලෑ පුවක් ගෙඩිය (ලපටි කොලපාට ඒව) 18 ට දුන්න
    40 ක් ඉල්ලුවම 50 ක්ම ගන්න කියල දුන්න 900 යි
    100 දුංකොළ 5 ක් ගෙනාව

    අල ටිකකුයි රට ළූණු රතු ළූණු ටිකකුයි ගෙනාව
    මට මතකයි අම්ම ඉස්සර එතනින් ගන්නව

    ලංක අල 500 ටයි රට ලූණු 500 ටයි 340 ක්ද කොහෙද ගියෙ
    රට ළූණු ලංක එකද කොහෙද

    රතුළූණු 250 ගත්තෙ 120 ද කොහෙද..

    අපෝ මේ වැස්සෙ පාරෙ මඩ වලවල්.
    ගෙදර ඇවිත් සබං දාල කකුල හෝදල

    ගෙට ඇවිත් පිරිසිදු තෙත කෑල්ලකින් තෙත මාත්තු කරගනිල්ල
    ඇගිලි කරු නියපොතු අයින්

    විශේෂයෙන් දියවැඩියාව තියෙන අය...
    Bathing Rubber Duck GIF by Super Simple
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    අදනං ගොලෑ පුවක් ගෙඩිය (ලපටි කොලපාට ඒව) 18 ට දුන්න
    40 ක් ඉල්ලුවම 50 ක්ම ගන්න කියල දුන්න 900 යි
    100 දුංකොළ 5 ක් ගෙනාව


    අල ටිකකුයි රට ළූණු රතු ළූණු ටිකකුයි ගෙනාව
    මට මතකයි අම්ම ඉස්සර එතනින් ගන්නව

    ලංක අල 500 ටයි රට ලූණු 500 ටයි 340 ක්ද කොහෙද ගියෙ
    රට ළූණු ලංක එකද කොහෙද

    රතුළූණු 250 ගත්තෙ 120 ද කොහෙද..

    අපෝ මේ වැස්සෙ පාරෙ මඩ වලවල්.
    ගෙදර ඇවිත් සබං දාල කකුල හෝදල

    ගෙට ඇවිත් පිරිසිදු තෙත කෑල්ලකින් තෙත මාත්තු කරගනිල්ල
    ඇගිලි කරු නියපොතු අයින්

    විශේෂයෙන් දියවැඩියාව තියෙන අය...
    wita umbata da? kapanko dunkola kelo ganin ikmanta
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    අම්ම ඇරෙන්න කතා කරන්නවත් කවුරුත් නෑනෙ මට
    ඒකයි හැමදේම මේකෙ දාන්නෙ

    තාත්ත එක්ක අවශ්‍ය දේට විතරයි කතා කරන්නෙ
    Ehema thamai ban, Ganan ganna epa. Owa ohoma thamai.