පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රි...පොසා ගැන ඉතින් කියන්න වචන නෑ.සුපිරි බොක්කක්.හැබැයි කොල්ල තාම තනිකඩය...එනිසා රෑ දවල් කියලා නෑ උදවු කරයි.හැබැයි මූට නාස් ලනුව දාපු ගමන් ඉතින් ඔය සමාජ සේවේ කොරල හමාරයි. ඊට කලින් අයෙත් පාරක් අපි පොළොන්නරු එනවෝ.
    :D:D:D:D:D:D:D