පොළොන්නරුවෙ හෙළ බාලාපචාර

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    මක්කම දෙසට හැරි ලොකු හූවක් තියන්න පින්වතුනි

    ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය පෙන්වා දෙන්නේ රටේ වියළි කලාපයේ ළාබාල තරුණියන් ආර්ථික දුෂ්කරතා මත වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ දිවියට ඇතුළත් වීමේ පැහැදිලි ප්‍රවණතාවක් මතුව ඇති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකදී ආරාධිත දේශනයක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

    වියළි කලාපය තුළ නීතියට පටහැනි ලිංගික සබඳතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන සභාපතිවරිය, පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක දත්ත උපුටා දැක්වූවාය. එම දත්ත වලට අනුව, ආර්ථික ගැටලු හමුවේ වයස අවුරුදු 14, 15 සහ 16 වැනි ළාබාල වයස්වල පසුවන දැරියන්, අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන වැඩිහිටි පිරිමින් සමග ජීවත්වීමට පෙළඹී ඇත.

    https://www.gossiplankanews.com/202...ing-their-grandparents-has-increased.html?m=1
     
    • Like
    Reactions: tilvin-silva

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,912
    113
    මෙන්න බලාං හෙලයො ඇෆ්ගනිස්තානෙට ගිහිං කොරල තියෙන බාලාපචාර :ROFLMAO:

    • Wow
    Reactions: Smartm

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    මෙන්න බලාං හෙලයො ඇෆ්ගනිස්තානෙට ගිහිං කොරල තියෙන බාලාපචාර :ROFLMAO:

    එ කියන්නෙ ලන්කාවෙ අෆ්ඝනිස්තානෙ දෙකම එක වගෙ චාටර් රටවල් දෙකක් නෙ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,912
    113
    හූවක් කිව්ව නාන දැන් මොකකද කරන්න ඕනෙ?
    වැඩිය මුකුත් කරන්න ඕනෙ නෑ අපි බාල්දිය හොයල දුන්නම ඌම ඇදගෙන නානව :ROFLMAO:

    එ කියන්නෙ බෞද්දයො ඉන්න ලන්කාවයි තම්බි ඉන්න රටවලුයි එක වල්ලෙ පොල්.

    ඇයි ඉන්දියාව? මේක ඉන්දියාවෙ :ROFLMAO:

    ------ Post added on Oct 27, 2025 at 1:11 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    වැඩිය මුකුත් කරන්න ඕනෙ නෑ අපි බාල්දිය හොයල දුන්නම ඌම ඇදගෙන නානව :ROFLMAO:

    ඇයි ඉන්දියාව? මේක ඉන්දියාවෙ :ROFLMAO:

    ------ Post added on Oct 27, 2025 at 1:11 PM

    වද දෙන අලින් ව බෙරගාන්න ආපහු තායිලන්තෙන් අලි ඉල්ලුවාම තායි ලන්තෙට බනින එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ නෙ කොහොමත්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    මක්කම දෙසට හැරි ලොකු හූවක් තියන්න පින්වතුනි

    ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය පෙන්වා දෙන්නේ රටේ වියළි කලාපයේ ළාබාල තරුණියන් ආර්ථික දුෂ්කරතා මත වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ දිවියට ඇතුළත් වීමේ පැහැදිලි ප්‍රවණතාවක් මතුව ඇති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකදී ආරාධිත දේශනයක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

    වියළි කලාපය තුළ නීතියට පටහැනි ලිංගික සබඳතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන සභාපතිවරිය, පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක දත්ත උපුටා දැක්වූවාය. එම දත්ත වලට අනුව, ආර්ථික ගැටලු හමුවේ වයස අවුරුදු 14, 15 සහ 16 වැනි ළාබාල වයස්වල පසුවන දැරියන්, අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන වැඩිහිටි පිරිමින් සමග ජීවත්වීමට පෙළඹී ඇත.

    https://www.gossiplankanews.com/202...ing-their-grandparents-has-increased.html?m=1

    පොළොන්නරුවේ ඉතිහාසයම වැරදි
    ඔය වැවක් අයිනේ ඉන්න පිළිමේ බලන්න, තම්බි තොප්පියක් දාගත්තු ලෙබ්බේ කෙනෙක් ඉන්නේ
    ඉතින් ජන්මයට අනුවම බාල අපරාධ එමටයි
    පසුකාලීනව තම්බින්ට හාල් විකුනන්න මෝල්, වී ඩයල් ගිය නිසා පොඩ්ඩක් සිංහලලු එකතු වෙලා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,912
    113
    වද දෙන අලින් ව බෙරගාන්න ආපහු තායිලන්තෙන් අලි ඉල්ලුවාම තායි ලන්තෙට බනින එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ නෙ කොහොමත්.
    බාලාපචාර ත්‍රෙඩ් එකේ අලි ගැන කතා කරන්නෙ මොකද උට්ටො?
    ත්‍රෙඩ් එක දාල විනාඩි දහයක් ගියේ නෑ පලවෙනි බාල්දිය ඔලුවෙ හලා ගත්තා :ROFLMAO:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    වැඩිය මුකුත් කරන්න ඕනෙ නෑ අපි බාල්දිය හොයල දුන්නම ඌම ඇදගෙන නානව :ROFLMAO:

    ඇයි ඉන්දියාව? මේක ඉන්දියාවෙ :ROFLMAO:

    ------ Post added on Oct 27, 2025 at 1:11 PM

    හෙලයෙක් ඇරල තියනව ඇරිල්ලක නානට පැයෙන් පැයට හෙලයො මතක් වෙන්නම. :lol:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,912
    113
    උඹ කැතලික් නේ හෙළයෝ කියන ගොඩට උනුත් අයිතියි..😆
    අපෝ ඕක හෙලයො ගොඩට අයිති වෙන්නෙ නෑ ඕක කතෝලික වගේ රගපාන තම්බියෙක් :ROFLMAO:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    උඹ කැතලික් නේ හෙළයෝ කියන ගොඩට උනුත් අයිතියි..😆
    පිස්සුද ඌ කතෝලික හම්බයෙක්. හෙලයොන්ගෙ ලොකු ලොකු සීන් වලදි පොර සුන්නි මුස්ලිම්. ඔන්න මුස්ලිම් කේස් එකක් වගේනම් පොර ශෙප් එකේ රෝමානු කතෝලික වෙනව. කතෝලික කේස් වලට ආයෙ මුස්ලිම්. :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,754
    26,013
    113
    image.png
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බලපන් මෝඩ පොන්නයෝ උබගේ ඔලුව ඇතුලේ කැකෑරෙන්නේ වයිරයයි, හීනමානෙයි පැය විසි හතරෙම. මෙලොව විදවනවා වගේ කවදහරි පරලොවත් විදවනවා උබ ඔහොම ගිහින්.