මක්කම දෙසට හැරි ලොකු හූවක් තියන්න පින්වතුනි
ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය පෙන්වා දෙන්නේ රටේ වියළි කලාපයේ ළාබාල තරුණියන් ආර්ථික දුෂ්කරතා මත වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ දිවියට ඇතුළත් වීමේ පැහැදිලි ප්‍රවණතාවක් මතුව ඇති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකදී ආරාධිත දේශනයක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.
වියළි කලාපය තුළ නීතියට පටහැනි ලිංගික සබඳතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන සභාපතිවරිය, පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක දත්ත උපුටා දැක්වූවාය. එම දත්ත වලට අනුව, ආර්ථික ගැටලු හමුවේ වයස අවුරුදු 14, 15 සහ 16 වැනි ළාබාල වයස්වල පසුවන දැරියන්, අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන වැඩිහිටි පිරිමින් සමග ජීවත්වීමට පෙළඹී ඇත.
https://www.gossiplankanews.com/202...ing-their-grandparents-has-increased.html?m=1