පොළොන්නරුව to රත්නපුර

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    පොළොන්නරුව to රත්නපුර

    පොළොන්නරුව ඉඳන් රත්නපුරට bus තියෙනවද මචන්ලා?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොළොන්නරුවේ ඉදන් ඩිරෙක්ට් තියෙනවද දන්නේ නෑ
    පොළොන්නරුවේ ඉදන් ඇවිත් මුදුන්ගොඩ/බලුම්ම්හරින් බැහැලා
    කඩුවෙල යන එහෙක එල්ලිලා කඩුවෙලින් උඹට රත්නපුර යන එකක් අල්ලගන්න පුළුවන් වෙයි

    නැත්තන් මුදුන්ගොඩින් උදේ 8.35 වගේ යනවා කතරගම බස් එකක් මීගමුවේ ඉදන් එන්නේ එකේ නගහන් රත්නපුරෙන් බස්සහැකි
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    පොළොන්නරුවේ ඉදන් ඩිරෙක්ට් තියෙනවද දන්නේ නෑ
    පොළොන්නරුවේ ඉදන් ඇවිත් මුදුන්ගොඩ/බලුම්ම්හරින් බැහැලා
    කඩුවෙල යන එහෙක එල්ලිලා කඩුවෙලින් උඹට රත්නපුර යන එකක් අල්ලගන්න පුළුවන් වෙයි

    නැත්තන් මුදුන්ගොඩින් උදේ 8.35 වගේ යනවා කතරගම බස් එකක් මීගමුවේ ඉදන් එන්නේ එකේ නගහන් රත්නපුරෙන් බස්සහැකි

    ඒකත් හොඳයි. Direct එකක් නැතිව ඇති නේ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකත් හොඳයි. Direct එකක් නැතිව ඇති නේ?

    අපිට නම් ගම්පහ ඉදන් ඩිරෙක්ට් වගේ තමා
    එහෙම අනුරපුර ඉදන් වත් එන එකක් වත් දන්නේ නෑ බන්
    කෝකටත් CTB එකෙන් අහලා බලහන්
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ඩිරෙක්ට් බස් නම් නෑ දන්නා තරමින්. Thoppi_Chaminda කියන විදියට බලුම්මහරෙන් බැහැලා කඩුවෙලට ගිහින් එතැනින් රත්නපුරක් ගන්න පුළුවන්. එහෙම නැත්තන් නිට්ටඹුවට ඇවිල්ලා එතනින් රුවන්වැල්ල, අවිස්සාවේල්ල හරහා රත්නපුරට එන්නත් පුළුවන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඩිරෙක්ට් බස් නම් නෑ දන්නා තරමින්. Thoppi_Chaminda කියන විදියට බලුම්මහරෙන් බැහැලා කඩුවෙලට ගිහින් එතැනින් රත්නපුරක් ගන්න පුළුවන්. එහෙම නැත්තන් නිට්ටඹුවට ඇවිල්ලා එතනින් රුවන්වැල්ල, අවිස්සාවේල්ල හරහා රත්නපුරට එන්නත් පුළුවන්.

    නුවරට පැමින රත්නපුරේට ඩිරෙක්ට් බසයක් ගත හැක

    ආ මෙන්න අනික් රූට් එක
    උබට ලේසි වෙයි මෙහෙම
    අරෙහෙම එනවට වඩා
     
    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    bus

    Ithin bn dambullata ude 5.30 ta ena Jaffna - ambilipitiya bus eka ganinko ude 10 weddi ratnapura...
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Dabullata enna.awith jafna,vavniya idan embilipitiya walasmulla wage bus enawa.ewain awith kelinma rathnapureta enna puluwan.eka tamai hodama root eka
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    polonnaruwen kegallata tiyanwa bus ekek kurunagala haraha , eken gihin kegallen ati tram bus tiyanwa okkomatama paya 7k yai