පොළොව යටින් මතුවන අලුත් ලෝකය......

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එල එල දැන් උඩින් එයි කියල පච කෙල කෙල ඉඳල දැන් ඒක හරි ගියේ නැති හින්ද යටින් එයි කියල කියනවා :lol:
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    ඔවුන් කියන්නේ මිනිසුන්ට සිහින දැකීමේ අයිතිවාසිකම ඇති බවය. ඒ සිහිනවල ගැලී පොළොව තුළ මිනිසුන් ජීවත්වන බව සිතීම ද එම අයිතියේ කොටසක්‌ බව ය ඔවුන් පෙන්වා දෙන්නේ.
    uputaganima FB

    Oka thama itin denna thiyena uththare....;););)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනුනාකිලා තමයි පොලව යට ඉන්නේ.එයාලගේ විශාල ජනාවාස සහ ස්ටාර් ගේට් එහේ තියෙනවා. ගීසා පිරමිඩ් හැදුවේ එයාලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය වගේම කතාවකුත් මම කියවල තියෙනව. නම මතක නැ
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    558875_377303312339321_760584047_n.jpg


    8.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විශ්වාස කරන්න අමාරුයි බං.. ඕක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.. කවුරු හරි ආතල් එකට ගොතපු කෙබ්බයක්..
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මිනිසුන්ට සිහින දැකීමේ අයිතිවාසිකම ඇති බවය. ඒ සිහිනවල ගැලී පොළොව තුළ මිනිසුන් ජීවත්වන බව සිතීම ද එම අයිතියේ කොටසක්‌ බව ය ඔවුන් පෙන්වා දෙන්නේ.
    uputaganima FB
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: