පෝං එකක් ගන්න ෂොප් එකක් හෙලුප්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    සිංහලු samsung a35 හරි a55 එකක් හරි ගන්න ඕනේ.
    ගන්න හොඳ ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්න.
    ඔන්ලයින් ගන්න උනත් අවුලක් නැති තැනක්.
    මේ දෙක යූස් කරන අයත් හොඳ නරක පොඩ්ඩක් කියාගෙන යන්න.
    ඉස්තුති
    :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113

    AnuradhaRa

    Well-known member
  • flagship ganan wadine machan.awurudu 3k wtra normal adaganna thibba nan. cam ekai battreyi shape nan athi mata
    Samsung නෝමල් ෆෝන් හොදයි බං
    අපි පට්ට ගහනව..
    උඹ ගනින්, මුංගෙ කයිවාරුව හදට යන්න
     
    • Love
    Reactions: Ysa Karu

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    phone eka hadanne shop eken kiala man danan hitiye na. ehema neme nam oni badakadittuwakin ganin TRCSL approval code eka tianawa nam . echarai
     
    • Love
    Reactions: Ysa Karu