පෝට්සිටි එකේ අපේ යක්කොයො රීල

danush1987

Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    Sri Lankans are such a 3rd class pathetic nation. I don't think they 2nd to Indians. We are the pathetic worst in every nation worldwide.

    As a nation, we should extinct. We should be erased. This country is never be uplifted.

    Educated well-disciplined guys, you all please migrate as soon as possible. Because this country is sinking.

    There are disgusting people in every country.

    Brass Against Singer Pees On Fan Onstage​


     
    • Dislike
    Reactions: Sandy_Fdo

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනේද කියන්නේ, එකේ කමෙන්ට් කරන උන් හිතන් ඉන්නේ ලංකාවේ විතරයි මෙහෙම වෙන්නේ කියල.

    Party ekakata passe, musical show ekakata passe, mona rateth ohomama thamai. :no:
    Pissu natanawa. Ehema hasirena eka hondai kiyanawa nemei, habai yatharthaya oka thamai.

    Japan, Singapore wage ratawala nan samahara wita nathuwa athi.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Sri Lankans are such a 3rd class pathetic nation. I don't think they 2nd to Indians. We are the pathetic worst in every nation worldwide.

    As a nation, we should extinct. We should be erased. This country is never be uplifted.

    Educated well-disciplined guys, you all please migrate as soon as possible. Because this country is sinking.
    100%
    So don't have kids
    -Emios
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    Yep. But as a nation most of the Sri Lankans sucks.

    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
    ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
    ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
    Lol.
    Can write poetries but the truth is that and difficult to swallow
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක කරන එකා නම් ටිකක් ගොන්. උත්සවයක් ඉවර උනාට පස්සේ ඔරගනිස් කරන උන් දැනගන්න ඕනේ පහුවදාට cleaning උන්ව arrange කරන්න. 🤭
     
    • Like
    Reactions: Solo Rider

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113

    මේ වගේ මෝඩ චූන් ගොන් ආතල් හොඳයි ලෝකෙ තියන වෙන රටවල් වල ගියපු නැති එවුන්ට. මෙතන ඇත්තටම බනින්ඩ ඕන ආපු උන්ට නෙමෙයි. ඔය විදියට කෑම සහ අනෙක් දේවල් එහෙ මෙහෙ යන්න reasen දෙකක් තියනවා එක තමයි කෑම බිම දාල තියෙන තැන් කපුටො ඇදල දාන එක. මෙතන ඉවෙන්ට් එක කරපු ඕකට අදාල ආයතන වල එවුන් හරියට කුණු ටික අයින් කරනවා නම් ඕක වෙන්නේ නැහැ. දෙවනි එක තමයි Dusbin ඇරලා තිබ්බොත් හුළඟට යන එක.
    මම ජර්මනියට ගිහිල්ලා තියෙනවා තුර්කියට ගිහිල්ලා තියෙනවා එච්චරයි මම ගිහිල්ලා තියෙන යුරෝපීය රටවල් ඒ හැම තැනකම ගුඩ් මාකට් වලට ගිහිල්ලා තියනවා හවස ඒ මාකට් ඉවරවෙන වෙලාවට බලන්නකො කොට ඔයාට අන්ත විදිහට මිනිස්සු එකෙක් ඒව බිම දාලා තියෙනවා හැබැයි අනිත් දවසේ උදේ 5 වෙද්දි sanitation කරන company ඇවිල්ලා ඔක්කොම අයින් කරනවා. මෙතන එක එක පුතාට බැන බැන යන්නැතුව කොතන ඉවෙන්ට් එක කරපු විෂයික puthalata බැන්නා නම් හරි
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොහොමද ගැම්ම, වයසට ගිය කාලෙක කියද්දි..
    ''ඔය චීන්නු හදපු පෝටි සිටියෙ - අපි රීලත් තියෙනව යකෝ'' කියල...
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    lol. සින්හලු මහ ලොකු කයිවාරු ගහ ගහ අනුන්ගේ ඇද ඇද හොය හොය ලංකාව දියුණු කරන්න කතාව ඒ උනාට කුණු ටික ඩස්ට්බින් එකට දාලා යන්න බෑ.

    ඒක dastbin එකක් වත් පෙන්න නෑ නේ.
    නැත්නම් එහෙම්ම බිමට දාමු නෙත, :D