පෝට්සිටි එකේ අපේ යක්කොයො රීල

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Organizer ලගෙ වැරැද්ද තමා..මෙහෙනං හැම අවුරුද්දෙම නගර සභා ground එකේ musical එක ගැහුවට පස්සෙ දවසෙ match එකක් ගහන්න පුලුවන් කිසි අව්ලක් නෑ තිබ්බා වගේම තියනවා...බොන සෙට් එක කොහොමත් කුණු හලලනෙ යන්නෙ..ඒවා organize කරන උන් අයින් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Wena ratawala un










    ඕව ආපහු බාරදෙනකොට තිබුණ විදියටම දෙන්න ඕන. නැත්තන් හැමිනෙන්න දඩ තමයි. ලංකාවෙ ඒක නැති එක තමයි ප්‍රශ්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Party ekakata passe, musical show ekakata passe, mona rateth ohomama thamai. :no:
    Pissu natanawa. Ehema hasirena eka hondai kiyanawa nemei, habai yatharthaya oka thamai.

    Japan, Singapore wage ratawala nan samahara wita nathuwa athi.
    The Japanese have an ingrained attitude towards keeping the place clean. They go by the rule that "You should leave a place more beautiful than when you arrived."
    After the 2018 Soccer World Cup in Russia, the Japanese volunteers cleaned the place up and won the hearts of the Russians.

    A Japanese proverb says "As waterfowls move on to other places, they pass through without dirtying the water or making waves."

    If there's no public trash bin, they will take the rubbish home. Even the public drains in Japan are clean. Even rural Japan is neatly kept.

    A long time ago, while I was watching the Olympic Women's marathon, I noted that the Japanese girl didn't throw away the empty water bottles on the road (marathon was not in Japan). The runner crossed to the nearest bin and continued.

    You need to instill these at least on to the next generation.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා

    ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
    උපන් බිම - කිසිදා විකුණන්න ඒපා...
    උපන් බිම විකුණන් - කිසිදා කන්න ඒපා...
    ඒහෙම කරල ඒ්රොප්පෙට යන්න ඒපා....
    ඒහෙම ගිහින් නැවතත් මෙහි - ඒන්න ඒපා...
     
    • Like
    Reactions: danush1987