පෝට් සිටි Benefits - සිංහළු මෙහේ වර..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දැන් ඉතින් බඩු කෑල්ල තීන්දු උන එකේ මොකද හිතෙන්නේ..

    කොල්ලෝ කුරුට්ටෝ ජැන්ඩියට ඇඳගෙන පෝට් සිටි යද්දි.. ඊයේ i-phone එක worldwide රිලීස් උනාම අද වෙද්දි පෝර්ට් සිටි එකේ ඇපල් ස්ටෝ එකේ බඩු කෑල්ල තියෙනවා... :love2: :love2: :love2:

    දැන් බලපන් චීනාට මෙච්චර පුක දීලා තාම නෑනේ Mi 11 | Poco F3 ෆෝන් එකක් ආසාවට ගන්න... :(

    සෝලෝ රයිඩර් නම් ඕකේ කැසිනෝ ගහන්න යයි.. :baffled:

    දැන් බලපන් කොට නිහාලයා ඇතිවෙනකන් ලෝකල් බඩු ගහලා සනී වගේ කැල්ලක් ගහන්න හිතුනම 100 කොටුව බස් එකේ නැගලා ගෝල් පේස් එකෙන් බහින්නයි තියෙන්නේ.. :love:

    තට්ටු ගනන් බිලඩින්ග් හැදෙනකොට කොහොමද අද ඉන්න කිරියේ පොඩි උන් ටික හරි හරියට ඕවයේ කාමර තුල AC එකේ කෝඩ් කෑලි ගහන කොට.... සුරපුරයක්.. :love2:මල්ලි කොහෙද වැඩ..? අයීටී උට්ටෝ අයිටී.. කොල්ලුපිටි නෙමේ, පෝට් සිටි ඩෝ.. පෝට් සිටි. 50 ෆ්ලෝ එකේ බ්‍රෝහ්.. වටේම සී එක.. මයින්ඩ් රිලැක්ස් බ්‍රෝහ්.. ලේසී නෑ... :dull:

    උඹලත් කොටාගෙන පලයල්ලා... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පනත සම්මත කරපු ගමන් මට පේන්නෙ ගුපියන්ට පිස්සු හැදිල ඉරිසියාවට🤭🤭🤭

    පෝර්ට් සිටියෙ 75%ක ජොබ්ස් ලාංකිකයන්ට.❤ජහපාලනය තිබ්බනම් ඉන්දියන් ඩස්පයොන්ට තමා ඒවත් දෙන්නෙ..මතකනෙ ETCA..
    අනික බන් ඔව හදන්ඩ ගල් කැටෙත් අපෙන් ගන්නෙ..අනුර බ්‍රෝ කියුව විදිහට කලුගල් ඉවර උනොත් ඉතින් රටින් ගෙනෙයි ,🤭🤭 මෙහෙ කලුගල් ඉවර වෙනකන් හරි ගල් කැටයක් පවා විකුන ගන්ඩ පුලුවන්නෙ සල්ලි තමයි..🤩🤩
    ------ Post added on May 20, 2021 at 7:33 PM
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පනත සම්මත කරපු ගමන් මට පේන්නෙ ගුපියන්ට පිස්සු හැදිල ඉරිසියාවට🤭🤭🤭

    අනික බන් ඔව හදන්ඩ ගල් කැටෙත් අපෙන් ගන්නෙ..අනුර බ්‍රෝ කියුව විදිහට කලුගල් ඉවර උනොත් ඉතින් රටින් ගෙනෙයි ,🤭🤭 මෙහෙ කලුගල් ඉවර වෙනකන් හරි ගල් කැටයක් පවා විකුන ගන්ඩ පුලුවන්නෙ සල්ලි තමයි..🤩🤩
    ------ Post added on May 20, 2021 at 7:33 PM

    Badu Pot danna puluwanda? , Chinese, Asian, Japanese, Latina, Etc.. Pornstars la gennala mehe South indian unta service denna puluwan ehema unoth
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    pissuda yako okata ordinary sinhaluta yanna hena gemak denna wenawa,man danne nedda chinese un gena.racism max
    සිංහළුන්ට අකැපැයිද? :(

    Sad Season 9 GIF by The Office
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පෝර්ට් සිටියෙ 75%ක ජොබ්ස් ලාංකිකයන්ට.❤ජහපාලනය තිබ්බනම් ඉන්දියන් ඩස්පයොන්ට තමා ඒවත් දෙන්නෙ..මතකනෙ ETCA..
    මචං නකා මේ නිකමට අහන්නේ. ඕක ඇතුලේ විටක් කාල කෙල පාරක් ගහන්න මොකක් හරි ගැජමැටික් එකක් සෙට් කොරන්න බැරි වෙයිද දන්නේ නැ නේද බං ?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පනත සම්මත කරපු ගමන් මට පේන්නෙ ගුපියන්ට පිස්සු හැදිල ඉරිසියාවට🤭🤭🤭

    අනික බන් ඔව හදන්ඩ ගල් කැටෙත් අපෙන් ගන්නෙ..අනුර බ්‍රෝ කියුව විදිහට කලුගල් ඉවර උනොත් ඉතින් රටින් ගෙනෙයි ,🤭🤭 මෙහෙ කලුගල් ඉවර වෙනකන් හරි ගල් කැටයක් පවා විකුන ගන්ඩ පුලුවන්නෙ සල්ලි තමයි..🤩🤩
    ------ Post added on May 20, 2021 at 7:33 PM
    Ube puka eheth wikunala lankawata keeyakhari aran diyan
     
    • Like
    Reactions: Solo Rider

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචං නකා මේ නිකමට අහන්නේ. ඕක ඇතුලේ විටක් කාල කෙල පාරක් ගහන්න මොකක් හරි ගැජමැටික් එකක් සෙට් කොරන්න බැරි වෙයිද දන්නේ නැ නේද බං ?
    විට කාල කෙල ගහන්න ගැජමැටික් එකට ගෙදර පඩික්කමක් තියගත්තනම් හරි, පෝට් සිටි ගැන හිතන්නෙ මොකටද බං.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඇයි බස් එකේ යන්නේ
    4හරස් විදියෙන් දැම්මා වරායේ ගේට් ඉස්සරහින් දාලා කස්ටම් එක එහා පැත්තේන් එන කුනු ඇලේ සුගන්ධ පුෂුබෙ දැවටිලා bank of China branch එකේ කෙල්ලෙක්ට ඇහැක් ගහලා HSBC එකේ කෙල්ලෙක් ගේ පුපත් මිරිකලා ජනාධිපති මන්දිරයට සැලුට් එකක් ගහලා නේවි බේස් එකේ අයියා කෙනෙක් ගෙන් ගුටිත් කාලා කින්ස්බරි හොටලේ පිටිපස්සෙන් හොරෙන්ම පෝර්ට් සිටි යනවා 🤪
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විට කාල කෙල ගහන්න ගැජමැටික් එකට ගෙදර පඩික්කමක් තියගත්තනම් හරි, පෝට් සිටි ගැන හිතන්නෙ මොකටද බං.
    ගෙදරදී විට කෑවම කෙල ගහන්න සීයාගේ එක තියනෝ. මම කියන්නේ පොර්ට් සිටි එකට ගිහින් විටක් කෑවම එකේ කෙල ගෙදර ඇවිත් ගහන්නද බන්. ඒකයි . එහෙම තහනම්ද?