දැන් ඉතින් බඩු කෑල්ල තීන්දු උන එකේ මොකද හිතෙන්නේ..
කොල්ලෝ කුරුට්ටෝ ජැන්ඩියට ඇඳගෙන පෝට් සිටි යද්දි.. ඊයේ i-phone එක worldwide රිලීස් උනාම අද වෙද්දි පෝර්ට් සිටි එකේ ඇපල් ස්ටෝ එකේ බඩු කෑල්ල තියෙනවා...
දැන් බලපන් චීනාට මෙච්චර පුක දීලා තාම නෑනේ Mi 11 | Poco F3 ෆෝන් එකක් ආසාවට ගන්න...
සෝලෝ රයිඩර් නම් ඕකේ කැසිනෝ ගහන්න යයි..
දැන් බලපන් කොට නිහාලයා ඇතිවෙනකන් ලෝකල් බඩු ගහලා සනී වගේ කැල්ලක් ගහන්න හිතුනම 100 කොටුව බස් එකේ නැගලා ගෝල් පේස් එකෙන් බහින්නයි තියෙන්නේ..
තට්ටු ගනන් බිලඩින්ග් හැදෙනකොට කොහොමද අද ඉන්න කිරියේ පොඩි උන් ටික හරි හරියට ඕවයේ කාමර තුල AC එකේ කෝඩ් කෑලි ගහන කොට.... සුරපුරයක්..
මල්ලි කොහෙද වැඩ..? අයීටී උට්ටෝ අයිටී.. කොල්ලුපිටි නෙමේ, පෝට් සිටි ඩෝ.. පෝට් සිටි. 50 ෆ්ලෝ එකේ බ්රෝහ්.. වටේම සී එක.. මයින්ඩ් රිලැක්ස් බ්රෝහ්.. ලේසී නෑ... 
උඹලත් කොටාගෙන පලයල්ලා...