පෝන් උදව්වක්

saman88

Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    මචන්ලා තියෙන පෝන් එක බෝඩ් එකේ කේස් එකක්.හදන එක පාඩුයි.samsung 40000ට අඩුවට ගන්න පුලුවන් පෝන් එකක් රෙකම්න්ඩ් කරන්න පුලුවන්ද්ද.cr card වලට 0% interest ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියපන්ලා මචන්ලා.හදිස්සියේ උනේ බන්...හෙල්ප් එකක් දීපල්ලා මචන්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    saman88

    Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    ඔය සිංගර් සොෆ්ට් ලොජික් ලග 12/24 months CC ඔෆර් තියනවා. සම්සුන්ග් එකකට යන්න
    Samsung eke price wedida machan anith ewata wediya

    A32 wage ganna puluwan wey
    place ekak nan danne ne
    40kta wage ekak beluwe machan
    ------ Post added on May 1, 2024 at 5:56 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Samsung eke price wedida machan anith ewata wediya

    ගනනින්නම් පොඩ්ඩක් විතර වැඩියි තමයි. ඒ උනාට මචන් ගත්තොත් ගත්තා. කිසිම වින්නැහියක් නැතුව පාඩුවේ පාවිච්චි කරන්න පුළුවන්. මතක ඇතුව මොකක් ගත්තත් අඩුම RAM එක 4GB එකකට වත් යන්න. නැත්තම් පස්සේ ඇනයක් වෙනවා
     
    • Like
    Reactions: Solo Rider