පෝන් එකක් ගෙවන්න ගන්න තැනක් තියෙනවද?
Credit Card Nethuwa
Credit Card Walata nethuwa bn
Issara nan Abans eken puluwan dannam kohomada danney naha. Poddak hoyala balapan.
Adurana yaluwek ehema innawanan credit card ekak thiyena poddak katha karala balapan eken aragena ubata masikawa uuta gewanna puluwanda kiyala
billing proff eka granters 2k athi
uba koheda inne kiyapanko
පෝන් එකක් ගෙවන්න ගන්න තැනක් තියෙනවද?

ඒ මොකේද මචං? සිංගර් එකේද?
එකේ මාර ගනන්නේ බං.......
interest එකකුත් වදිනවද තව