නොකිය ස්පීඩ් මදි..
මලේ ලග තියෙන්නෙ 6 එකක්..
FB ඇප් එකත් slow![]()
නොකියා 8 ම තමා ඔන්න අන්තිමට ගත්තේ
සොෆ්ට්ලොජික්
genune![]()


යාළුවා;23192414 said:කෙල උනාම වොරන්ටි නැති උනාම තිබුනත් කඩේ යැව්වම ගෑණු වගේ රෙද්ද උස්සන් හැම තැනම දුවන්න ඕනෙ.
සොෆ්ට්ලොජික් වොරන්ටි හොඳයි![]()







pettiya keduwada danne ne ne
mn kiwwe phone eke![]()

මොනවද මේ කියන කතාpettiya keduwada danne ne ne
mn kiwwe phone eke![]()
මොනවද මේ කියන කතා![]()


යාළුවා;23192467 said:ඌ ඇහුවෙ ෆෝන් එකේ පෙට්ටිය කැඩුවද කියල. Unbox කළා කියල කියන්නෙ.
Unboxing වලට සිංහලෙන් කියන්නෙ පෙට්ටිය කඩනවා කියල![]()
ඒක මිසක්
ඔය අසහනගේ අසහනේ හැටියට මමනං හිතුවෙම වෙන මොනවහරි කියනවා කියල