පෝන් එක නැතුව දවසක් ඉන්න පුලුවන්ද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    නිකමට හිතලා බලන්න අපිට පෝන් එක නැතුව දවසක් දෙකක් ඉන්න පුලුවන්ද, social media use කරන්නෙ නැතුව ඉන්නත් බෑ නෙද. ඒ කියන්නෙ අපි මේවට ඇඩිට් වෙලා. මෙකෙන් ගැලවෙන්න අමාරුයි.. මානසික ආතතිය වැඩි වෙන්න ලොකු හෙතුවක් තමයි. මේ phone එක use කරන එක කියලයි. මම හිතන්නෙ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    පුළුවන් (වෙලාවක් තිබ්බොත්). ගෙදර ඉන්න වෙලාවට දැනටත් වැඩිපුර පාවිච්චි වෙනව අඩුයි.(හිතලම අඩු කරල තියෙන්නෙ.) ඒ වෙනුවට ස්පොර්ට්ස් (වොලිබෝල් ), ජිම්, කාඩියෝ with stretching-Martial arts කරනව. පොත් කියවනවා, යාලුවොත් එක්ක ඇවිදින්න යනව.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Oka gon kathawakni. Ape godak wada dan karane phone eka haraha. Ethakota phone ekak dawasak nathuwa inna be. Ubata onima nam gal yugaye jeewath wenna puluwan addict wenawa nam. Badawak ne kagenwath
     
    • Love
    Reactions: lkkolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,759
    113
    හැබැයි ලැප්ටොප් එක නැතුව බෑ.
    දවසකට එක පාරක් හරි වැලක් බලලා අතී ගෑවේ නැත්තං නින්ද යන්නෑ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    This Generation is fucked up compared to our ancestor's because we got no free time to think,

    Thinking is the fundamental thing of CREATIVITY.
     
    • Love
    • Wow
    Reactions: Udee KJ and lkkolla

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    නිකමට හිතලා බලන්න අපිට පෝන් එක නැතුව දවසක් දෙකක් ඉන්න පුලුවන්ද, social media use කරන්නෙ නැතුව ඉන්නත් බෑ නෙද. ඒ කියන්නෙ අපි මේවට ඇඩිට් වෙලා. මෙකෙන් ගැලවෙන්න අමාරුයි.. මානසික ආතතිය වැඩි වෙන්න ලොකු හෙතුවක් තමයි. මේ phone එක use කරන එක කියලයි. මම හිතන්නෙ
    it's not phone. it's internet
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ෆෝන් එක use වෙන්නේ බෝරින් හින්දා බං. හොඳ active දවස් තියනවා දවසේ usage එක පැය බාගයක්වත් නෑ.