පෝන් වැඩ්ඩොන්ගෙන් උදවුවක්

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
පෝන් (Phone) වැඩ්ඩොන්ගෙන් උදවුවක්

මචන්ලා, ස්කයිප්, වු, වයිබ, කිවුකිවු,(skype, oovoo, viber, QQ,.........) වගේ කමියුනිකේශන් සොෆ්ට් පාවිච්චි කරන්න (ඩේටා අඩුවෙන් යන ) හොද device එක මොකද්ද? (smart phone, tab, pc/laptop)

දන්නවනෙ ඉතින් ගාන අඩු වෙන්නත් ඔන.:rolleyes::rolleyes::rolleyes:
ඔවා අතර වෙනසත් කියන්න පුලුවන්නම් තමයි හොද.

ස්තුතියි සැමටම!!!!!!
 
Last edited:

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ඇයි බන් 400කට වඩා බලල 390ක් විතර බම්ප් එකක්වත් නොදා ගිහින් තියෙන්නෙ. :growl::growl::growl::growl::growl::growl:
:angry::angry::angry::angry::angry::angry::angry::confused::confused::confused::confused::confused::confused:
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    data aduven yana device eka? :confused: anemanda ban? ube usage eka anuva ne data kochchara yanavada theeeranaya wenne..
    Mewa okkoma 24h on karala nikan idle tibbath 2MB wath yannaha
    Calls/Messages eka digata enavanam 100MB+ yanna puluvan
    Skype thamai wadiyenma data yanne aa unata quality hodama skype
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    data aduven yana device eka? :confused: anemanda ban? ube usage eka anuva ne data kochchara yanavada theeeranaya wenne..
    Mewa okkoma 24h on karala nikan idle tibbath 2MB wath yannaha
    Calls/Messages eka digata enavanam 100MB+ yanna puluvan
    Skype thamai wadiyenma data yanne aa unata quality hodama skype

    Thank you machan,
    skype 1hr use kaloth wediyen data yanne mona device ekeda?
    e wgema hodin connect wenne mona device ekenda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Thank you machan,
    skype 1hr use kaloth wediyen data yanne mona device ekeda?
    e wgema hodin connect wenne mona device ekenda?

    උඹේ ප්‍රශ්නේ පොඩ්ඩක් upset. Software එක මත තමා කොච්චර data යනවද කියල තීරණය වෙන්නේ device එක මත නෙමේ. Skype mobile software එක කොකේ use කලත් එකයි එකම data ටික තමා යන්නේ.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    උඹේ ප්‍රශ්නේ පොඩ්ඩක් upset. Software එක මත තමා කොච්චර data යනවද කියල තීරණය වෙන්නේ device එක මත නෙමේ. Skype mobile software එක කොකේ use කලත් එකයි එකම data ටික තමා යන්නේ.

    ස්තුතියි අදහසට
    මට තේරෙන විදියට තමයි මචන් ඇහුවෙ.
    වෙන්න ඕන මෙකයි.
    පිටරට ඉදල ලන්කාවට වීඩියො කොල් කරන්න ලාබ දායක ක්‍රමයක් තමයි හොයන්නෙ. දෙපැත්තටම අලුතෙන් device ගන්න ඔන. මුලික වියදමත් අඩු වෙන්නත් ඔන. පහසුවෙන් connect වෙන්නත් ඕන.
    ඉතින් මොකද්ද ඔයලගෙ අදහස?