පෝන් (Phone) වැඩ්ඩොන්ගෙන් උදවුවක්
මචන්ලා, ස්කයිප්, වු, වයිබ, කිවුකිවු,(skype, oovoo, viber, QQ,.........) වගේ කමියුනිකේශන් සොෆ්ට් පාවිච්චි කරන්න (ඩේටා අඩුවෙන් යන ) හොද device එක මොකද්ද? (smart phone, tab, pc/laptop)
දන්නවනෙ ඉතින් ගාන අඩු වෙන්නත් ඔන.

ඔවා අතර වෙනසත් කියන්න පුලුවන්නම් තමයි හොද.
ස්තුතියි සැමටම!!!!!!

Last edited: