පෝන් වැඩ්ඩෝ එන්නෝ...උදව්වක් ඕන

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේකයි සීන් එක..මම පෝන් එකට දාපු ජීමේල් එකේ පාස්වර්ඩ් එක මතක නෑ... මට පෝන් එක විකුණන්න ඕන..ඒත් මගේ ජීමේල් එක අයින් කරන්න බැරි නිසා විකුණන්න විදියක් නෑ..ඒ ඊමේල් ඇඩ්රස් එක රිමූව් කරන්න විදියක් නැත්ද ..රිමූව් කරන්න පාස්වර්ඩ් මතක නැති නිසා..ක්‍රමයක් නැත්ද ඒක රිමූව් කරගන්න.. අද පෝන් ෂොප් එකකට වත් දෙන්න බැළුවෙ..
     
    • Like
    Reactions: lasankandy and NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේකයි සීන් එක..මම පෝන් එකට දාපු ජීමේල් එකේ පාස්වර්ඩ් එක මතක නෑ... මට පෝන් එක විකුණන්න ඕන..ඒත් මගේ ජීමේල් එක අයින් කරන්න බැරි නිසා විකුණන්න විදියක් නෑ..ඒ ඊමේල් ඇඩ්රස් එක රිමූව් කරන්න විදියක් නැත්ද ..රිමූව් කරන්න පාස්වර්ඩ් මතක නැති නිසා..ක්‍රමයක් නැත්ද ඒක රිමූව් කරගන්න.. අද පෝන් ෂොප් එකකට වත් දෙන්න බැළුවෙ..
    porn the phone da ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මොකක්ද පෝන් එක. හුවවි පෝන් එහෙම reset කරලත් ගොඩ දාන්න බෑ. වෙන account වලින් log වේන්න බෑ. Developer option එකේන් මොකක්ද හදන්න තියනවා.
     
    • Wow
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඒක හරි යන්නෙ නෑ පෝන් එක ආපහු ඔන් කරනකොට පරණ ඊමේල් එක ඉල්ලනවා
    ආ මන් කිවේ කෙලවගෙන තියේන්නේ ඔය. ඔහොම එකක් මටත් සෙට් උනා. ඔය net එකේ තියන ක්‍රම try කරේ නැද්ද. Factory reset protection එක bypass කරන හැටි දාලා තියේන්නේ. බලපන් පොඩ්ඩක් try කරලා.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ආ මන් කිවේ කෙලවගෙන තියේන්නේ ඔය. ඔහොම එකක් මටත් සෙට් උනා. ඔය net එකේ තියන ක්‍රම try කරේ නැද්ද. Factory reset protection එක bypass කරන හැටි දාලා තියේන්නේ. බලපන් පොඩ්ඩක් try කරලා.
    Samsung Galaxy A21S එකක්

    ආ මන් කිවේ කෙලවගෙන තියේන්නේ ඔය. ඔහොම එකක් මටත් සෙට් උනා. ඔය net එකේ තියන ක්‍රම try කරේ නැද්ද. Factory reset protection එක bypass කරන හැටි දාලා තියේන්නේ. බලපන් පොඩ්ඩක් try කරලා.
    ෆෝන් එක වැඩ මචන්... දැන් වැඩ කරන පෝන් එක ෆැක්ටරි රිසෙට් කලේ නෑ මං..එහෙම තියෙද්දිම අයින් කරන්න පුළුවන්ද කියලා බලන්නේ මේ ජීමේල් එක
    ------ Post added on Jul 3, 2021 at 10:05 AM
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    මේකයි සීන් එක..මම පෝන් එකට දාපු ජීමේල් එකේ පාස්වර්ඩ් එක මතක නෑ... මට පෝන් එක විකුණන්න ඕන..ඒත් මගේ ජීමේල් එක අයින් කරන්න බැරි නිසා විකුණන්න විදියක් නෑ..ඒ ඊමේල් ඇඩ්රස් එක රිමූව් කරන්න විදියක් නැත්ද ..රිමූව් කරන්න පාස්වර්ඩ් මතක නැති නිසා..ක්‍රමයක් නැත්ද ඒක රිමූව් කරගන්න.. අද පෝන් ෂොප් එකකට වත් දෙන්න බැළුවෙ..
    phone eka reset kalada? nathnam accounts walata gihin gmail eka remove karanna ,bulid no eka uda 7 times tap karala developer option eka active karala oem unlock ekata tick karanna wede hari.

    මේකයි සීන් එක..මම පෝන් එකට දාපු ජීමේල් එකේ පාස්වර්ඩ් එක මතක නෑ... මට පෝන් එක විකුණන්න ඕන..ඒත් මගේ ජීමේල් එක අයින් කරන්න බැරි නිසා විකුණන්න විදියක් නෑ..ඒ ඊමේල් ඇඩ්රස් එක රිමූව් කරන්න විදියක් නැත්ද ..රිමූව් කරන්න පාස්වර්ඩ් මතක නැති නිසා..ක්‍රමයක් නැත්ද ඒක රිමූව් කරගන්න.. අද පෝන් ෂොප් එකකට වත් දෙන්න බැළුවෙ..
    accounts walata gihin google acount eka remove karanna thats it.
    ------ Post added on Jul 3, 2021 at 10:52 AM
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    if everything else fails.. try hard resetting the device with hardware buttons..
    usually by pressing and holding volume down and power buttons together when the phone is off..
    when it boot into recovery mode.. select factory reset
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83

    meke widihata karala balanna

    uba google password eka danne nathi nisa Hard reset karanna epa phone eke google account and pin eka remove karanne natuwa.