හායි මචන්ලා මම අදත් උබලට වැදගත් දෙයක් අරන් ආවා..
.
හැමෝම ආස ඇතිනේ නිකන් ඉන්න ගමන් 8000 ක් 10000 ක් වගේ ගානක් හොයන්න. එන්න එහෙනම් ඇතුලට
* පරණ එකවුන්ට් එකක් නම් ගාන වැඩි
* හොඳට වචන දාල ඇත්ත වගේ ලියන ඒවටත් දෙන ගාන වැඩි
* දාන ත්‍රෙඩ් ගාන අනුවත් ගෙවන ගාන වැඩි
* පෝය සහ public නිවාඩු දවස් වලට ගෙවීම් වැඩි
* දෙමළෙනුත් දාන්න පුළුවන් නම් දාපන් ඒවටත් අවන්ගාඩ් ටීම් එකෙන් ගෙවනවා.
* හොඳටම ත්‍රෙඩ් දාන අයව contact කරගෙන whatsapp group එකට add කරනවා. එකේ ඊළඟට දාන්න ඕන ත්‍රෙඩ් ගැන විස්තර දෙනවා.
ත්‍රෙඩ් දාන්නේ කොහොමද කියල idea එකක් ගන්න මම සාම්පල් ත්‍රෙඩ් ටිකක් දාන්නම්. පහලින් ඒවා බලල idea එකක් ගන්න
https://elakiri.com/threads/අයර්ලන්තයේ-අගමැති-දුරය-සදහා-නායක-අනුර-කුමාර-යෝජනා-වී-ඇත.2086390/
https://elakiri.com/threads/සාපාලයට-ජෙපි-ගිණුමකින්-කෝටි-ගණණක්-වැටිලා.2086391/
https://elakiri.com/threads/සිංහල-බෞද්ධයාගේ-මුදුන්-මල්කඩට-අපහාස-කරන-නිඝන්ඨයෝ.2086382/
https://elakiri.com/threads/ජ-වි-පෙ-ඩොලර්-ගේන-වැඩ-පිළිවෙල.2086367/
https://elakiri.com/threads/ලපකොටා-සේපාල්ව-මග-තනිකරා-නේද.2086384/
https://elakiri.com/threads/ඇයි-අනුර-සේපාලාව-පාවාදුන්නේ.2086371/
https://elakiri.com/threads/අනුරයිය-ආවද-ටර්මිනේටර්-ලුක්-එකක්-දාගෙන.2063135/
payment ගැන ප්‍රශ්න තියෙනවා නම් @nicjosh83 ට මැසේජ් එකක් දාන්න. කොහොමත් උඩට ත්‍රෙඩ් එද්දී එයා ඔයාලට මැසේජ් එකක් දායි. බැරි වෙලාවත් මැසේජ් එකක් ආවේ නැති උනොත්. ත්‍රෙඩ් එකේ ලින්ක් එකයි බැංකු ගිණුමයි එයාට දාන්න. ගාන වැටිලා තියෙයි. හොඳට රචනා ලියන අයට දිගටම අපේ MR ටීම් එකේ වැඩ කරන්න අවස්තාව හම්බෙනවා. හොඳට විශ්වාසවන්තව වැඩ කලොත් laptop , internet පැකේජ් වෙනම හම්බෙනවා.
එහෙනම් සුබ අනාගතයක් !!!
Last edited:
ජෙප්පන්ගෙ බිස්නස් ඒක වෘතිය සමිති අටවලා කප්පන් ගන්න ඒකනෙ දේශපාලන කොන්ත්‍රාත් ගන්න ඒකනේ ඒත් මිනිස්සුන්ගේ සල්ලි තමා.