පෝර්ට්_සිටි_එපාලු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    පෝර්ට්_සිටි_එපාලු

    151212115547_lanka_port_city_512x288_getty.jpg

    වරාය නගර ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම තුළින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබා දුන් ජනතා පොරොන්දුවක් කඩ කොට ඇති බව පෝට්සිටි විරෝධී ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවසයි.හලාවත සිට හික්කඩුව දක්වා වූ වෙරළ තීරයේ විනාශයට බලපාන වරාය නගර ව්‍යාපෘතිය තමා බලයට පැමිණි වහාම නතර කරන බවට අග්‍රාමාත්‍යවරයා අවස්ථා තුනකදීම පොරොන්දු වූ බවයි එතුමා කියා සිටියේ.

    පියතුමන් ඒ බව සඳහන් කළේ වරාය නගර ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කිතුනු ජනතාව විසින් මීගමුවේදී පවත්වන ලද පාදනමස්කාරයක් අතරතුරදී.
    අගමැතිතුමා ජනතාවගේ අදහස්වලට, හැඟීම්වලට, අපේක්ෂාවන්ට පටහැනිව මේ ක්‍රියාව කරන්නේ. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී, යහපාලන විරෝධී ක්‍රියාවක්’ සරත් ඉද්දමල්ගොඩ පියතුමා පැවසූහ.

    'ඡන්ද පොරොන්දු'
    වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් තිබියදී ලබන මස 04 වනදා අගමැතිවරයා චීනයට ගොස් වරාය නගර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවට වාර්තා වී ඇති බව මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ නීතිඥ වින්සන් බුලත්සිංහල කියා සිටියේය.

    'මේක කලින් පොරොන්දු වුණු දෙයක්. මේකෙන් පරිසර හානි තියනවා, නවත්වනවා කියලා ඡන්දයට පෙර මිනිස්සුන්ට දුන්නු පොරොන්දු කඩ කරමින් තමයි පාලකයෝ මේ ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන්න හදන්නේ' නීතිඥවරයා පැවසීය.
    කිතුණුවන් පාස්කු සමයේ සාමාන්‍යයෙන් පාදනමස්කාරය පවත්වනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කිරීම සඳහායි.

    ඉහත කී පාදනමස්කාරයේදී ක්‍රිස්තුස්වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් වරාය නගර ව්‍යාපෘතිය නවතා දෙන ලෙසට දේව කන්නලව්වක්ද සිදු කැරිණි.

    160322164703_lanka_portcity_512x288_bbc.jpg

    160322165054_lanka_portcity_protest_512x288_bbc.jpg

    bbc-blocks-dark.png

    සිංගප්පූරුව හදලා තියෙන්නේ 50% ක්ම මුහුද ගොඩ කරලා..කෝ ඔය කියන ස්වභාවික විපත් පාරසරික ගැටළු ඒ රටට?පිට පිට හතරවෙනි වතාවට මේ අවුරුද්දෙත් ලෝකේ හොදම එයාර්පෝර්ට් එක උනෙත් ඔය මුහුද ගොඩ කරලා හදපු සිංගප්පූරුවේ Changi එයාර්පෝර්ට් එක.මොන ආගමේ උනත් මේ වගේ මේ රටේ ඉන්න කුහකයෝ නිසා තමා මේ රට පස්සට යන්නේ..විල්පත්තුව එළි කරන එකට කටයි පුකයි වහගෙන ඉන්න උන් මේකට උඩ පනින්නේ ඉන්දියාවෙ සල්ලි වලට වෙන්න ඇති..:angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටට පිනක් නැ මචන් දියුනු වෙන්ඩ, මහින්ද තව අවුරුදු 5ක් බලේ උන්නනම් ..........:(:(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අපේ රටට පිනක් නැ මචන් දියුනු වෙන්ඩ, මහින්ද තව අවුරුදු 5ක් බලේ උන්නනම් ..........:(:(:(

    :(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අපේ රටට පිනක් නැ මචන් දියුනු වෙන්ඩ, මහින්ද තව අවුරුදු 5ක් බලේ උන්නනම් ..........:(:(:(

    5k නැතත් 2ක් ඉන්න තිබ්බ chance එක විහින් කෙලෝ ගත්ත.. අපරාදේ:(
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    5k නැතත් 2ක් ඉන්න තිබ්බ chance එක විහින් කෙලෝ ගත්ත.. අපරාදේ:(

    මොනා උනත් චන්දයක් තිබ්බනේ බය නැතුව..මේ ආණ්ඩුව පළාත් සභා චන්දෙවත් තියන්නේ නැහැනේ බයේ..:rofl:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Norachchole hadanna yaddith Catholic fathers la against una utgoshana kala pethsam gahuwa e wage eede nisa tama chandrikage kala giwisum gahuwata haduwe nattechanda nati wei kiyala eth mahindage kale owata baya wen natuwa hadapu nisa tama ada raten bagayakata widuliya hamba wenne. Oya wagema tama port city ekath. Parisarayata ochara aderenam me maha dawal kala kapana eka nawatanna kiyalako unta
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මොනා උනත් චන්දයක් තිබ්බනේ බය නැතුව..මේ ආණ්ඩුව පළාත් සභා චන්දෙවත් තියන්නේ නැහැනේ බයේ..:rofl:

    බය නැති කම කන්නද බං දිනන්න බැරිව.. බය නෑ කියල පෙන්නුවා කොහොමත් යුධ ප්‍රකාශ කරලා.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    සිංගප්පූරුව හදලා තියෙන්නේ 50% ක්ම මුහුද ගොඩ කරලා..කෝ ඔය කියන ස්වභාවික විපත් පාරසරික ගැටළු ඒ රටට?පිට පිට හතරවෙනි වතාවට මේ අවුරුද්දෙත් ලෝකේ හොදම එයාර්පෝර්ට් එක උනෙත් ඔය මුහුද ගොඩ කරලා හදපු සිංගප්පූරුවේ Changi එයාර්පෝර්ට් එක.මොන ආගමේ උනත් මේ වගේ මේ රටේ ඉන්න කුහකයෝ නිසා තමා මේ රට පස්සට යන්නේ..විල්පත්තුව එළි කරන එකට කටයි පුකයි වහගෙන ඉන්න උන් මේකට උඩ පනින්නේ ඉන්දියාවෙ සල්ලි වලට වෙන්න ඇති..:angry:

    [/QUOTE]

    100%k එකගයි සහෝදරයා.උබලා වගේ මිනිස්සු ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.මම ඕක හොදයි කියල බැනුනුත් ඇහුවා බන්.ලන්කාවේ උන්ට රස්සාවල් හම්බෙනවා.ඔව් බන් උන්ට තමයි ලාභය යන්නේ.ඒත් කවදා හරි ඕවා අපේ රටට.අනිත් එක මම ඕක ගැන හොදටම හොයලා බැලුවා.හදන්නේත් ගොඩක් අපේ එවුන්.රස්සවල් කීයක්ද බන්.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මොන නායකයා ආවත් කමක් නෑ මචන් අපට හොදට ජීවත් වෙන්න පුලුවන්නම්.සින්හලයගේ රටේ සින්හලයෙක් වෙලා ඉපදුනා.සින්හල රටේම මැරෙන්නත් ඉඩ තියෙනවානම් සහ අපට වාහනයක් සාමාන්ය ගෙයක් හදාගන ජීවත් වෙන්න හදලා දෙනවනම් මොන නායකයා උනත් කමක් නෑ.පාලකයෝ පත් උනාම උන්ට මතක නෑ මොනවද කරන්න ඕනි කියලා.කොහෙවත් ඉන්න උන් ලොකු වෙලා මිනිස්සුන්ගේ ගරු සැලකිලි හම්බුනාම ඒව අරන් දුන්න උන්ට ගරහනවා.මහාචාර්යවරයෙක් කවදාවත් එහෙම වෙන්නෙ නැත්තෙ උන්ට ඕවා සැලකිලි කොහොමත් හම්බෙනවනේ.කලකිරිලා ඉන්නේ බන් හොදටම රටේ පාලකයෝ ගැන.කියන්න ඕනි දේ කියන්න තේරෙන්නෙත් නෑ ඒ නිසා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නෙදකින් කාලකන්ණි..ඕකුන්ගේ වැඩේ මොකක් හරි පටන් ගන්න හැදුවොත් උද්ගෝෂණය කරන ඵක තමා..හරි ලේසි වැඩේනේ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මොන නායකයා ආවත් කමක් නෑ මචන් අපට හොදට ජීවත් වෙන්න පුලුවන්නම්.සින්හලයගේ රටේ සින්හලයෙක් වෙලා ඉපදුනා.සින්හල රටේම මැරෙන්නත් ඉඩ තියෙනවානම් සහ අපට වාහනයක් සාමාන්ය ගෙයක් හදාගන ජීවත් වෙන්න හදලා දෙනවනම් මොන නායකයා උනත් කමක් නෑ.පාලකයෝ පත් උනාම උන්ට මතක නෑ මොනවද කරන්න ඕනි කියලා.කොහෙවත් ඉන්න උන් ලොකු වෙලා මිනිස්සුන්ගේ ගරු සැලකිලි හම්බුනාම ඒව අරන් දුන්න උන්ට ගරහනවා.මහාචාර්යවරයෙක් කවදාවත් එහෙම වෙන්නෙ නැත්තෙ උන්ට ඕවා සැලකිලි කොහොමත් හම්බෙනවනේ.කලකිරිලා ඉන්නේ බන් හොදටම රටේ පාලකයෝ ගැන.කියන්න ඕනි දේ කියන්න තේරෙන්නෙත් නෑ ඒ නිසා.

    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බය නැති කම කන්නද බං දිනන්න බැරිව.. බය නෑ කියල පෙන්නුවා කොහොමත් යුධ ප්‍රකාශ කරලා.

    මැච් ඵකක් උනත් ගහන්නේ දිනන්නම නෙමෙයිනේ..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරිම ලස්සන නගරක් ඉදිවේවි මේ ව්‍යාපෘතිය දිගටම කෙරුනොත්..