පෝර්න් දාලා රෙප් කපන්නේ කවුද යකෝ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
පෝර්න් දාලා රෙප් කපන්නේ කවුද යකෝ


කවුද යකෝ මේ වගේ කැ* වැඩ කරන්නේ, උදේන්ම ඇවිත් usercp එක බැලුවම දැක්ක එක තමයි මේ, දවසේම මුස්පේන්තුයි දැන් ඉතින්. මචන්ලා උබලට පුලුවන් නම් මට රෙප් දීලා මේක යට යවපන් කෝ.

y7F62aw.png
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇති යංතං දැන් ටිහිකට කලින් එකෙක් මගෙත් ඕක දාල කපල තිබ්බ :baffled: :baffled:
මං ඒත් බැලුව ඇයි හැම එකාගෙම කපන්නෙ මාව අතෑරල කියල :rolleyes: :rolleyes:
නිකං රෙප් කපන උන් මාව ගනං ගන්නෑ වගේ ලොකූ දුකක් දැනුන :sorry: :sorry:
ඇති යංතං මාව මතක් වෙලා හරිම සතුටුයි :baffled: :baffled:
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
රෙප් හිගන්නෝ


උබ ලංකාවේ සයිට් location එකේ ස්පෑම් කරනවා නම්, අපි රෙප් එකක් ඉල්ලුවම මොකද බන් සාධාරණ හේතුවකට.
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    මගෙත් දාලා තිබ්බා බන්. sure එකටම මානසික අසහන බයියෙක්...