පෝලරයිස්ඩ් ලෙන්සස් දානකොට

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    පෝලරයිස්ඩ් ලෙන්සස් දානකොට ෆෝන් ලැප් ස්ක්‍රීන් දිහා බලන කොට අපහසුවක් එනවද?ගන්න ඔන්න මෙන්න ඉන්නෙ. කියාපියව් කුරුල්ලනේ ඉක්කනට
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    yes. High quality ඒවා ටිකක් shape එත් වෙනසක් තියෙනවම තමයි මොකක් ගත්තත්.
     
    • Like
    Reactions: Kelvin0