පෝලින්ලන්තය.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙම පෝලිමේ හරි ඉන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා

    251732450_273691658013182_7896307223171538192_n.jpg

    සුපිරි පෝළිම මහත්තයෝ, හොඳට සලකනව ...​

    ------ Post added on Nov 4, 2021 at 6:54 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,537
    35,399
    113
    අපි පෝලිම්වල ලැගලා කැප කිරීම් කිරීමට සූදානම් ගෝටා ලී මැටිතුමනි. සිංගප්පූර් දියුණු කලෙත් ඔහොමලු ඒ කාලේ.
     
    • Haha
    Reactions: Cypress

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මෙහෙම පෝලිමේ හරි ඉන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා

    251732450_273691658013182_7896307223171538192_n.jpg

    සුපිරි පෝළිම මහත්තයෝ, හොඳට සලකනව ...​

    ------ Post added on Nov 4, 2021 at 6:54 AM

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙලයනි මේ මොහොතේ මද කැප කිරීමක් කරමු.රටේ අනාගතය ගොඩ නඟන සැලසුමක් මහින්ද ගෝඨා බැසිල් රාජපක්ෂවරු සතුයි. රටේ අනාගතය බබලනවා නියතයි. හෙලයන්ට ජය
    🌷
    ❤️
    🔥
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මෙහෙම පෝලිමේ හරි ඉන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා

    251732450_273691658013182_7896307223171538192_n.jpg

    සුපිරි පෝළිම මහත්තයෝ, හොඳට සලකනව ...​

    ------ Post added on Nov 4, 2021 at 6:54 AM

    මුළු රටේම discipline හැදිලා, ගෝටා හින්ද තමා ඉතින් මේම