පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113
    නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකු හා ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.

    ත්‍රිරෝද රථ රියැදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර අනතුරුව ආරවුල ඇතිකර ගත් යතුරුපැදිකරු ද ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුරු පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ 29 හැවිරිදි යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Neth news
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    @erozan උබ ඉන්නව නේද තාම?
    ඌ ඉන්නවා. ඌට අනුව රට දියුණු වෙනවා, ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් හම්බුණා, පාරවල් හැදෙනවා, පුනර්ජනනීය බලාගාර හැදෙනවා, ආණ්ඩුව කොහොමහරි රට ඇදගෙන යනවා ඒක නිසා මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණට කමක් නෑ. රට වෙනුවෙන් නේ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,817
    18,018
    113
    ලංකාවේ උන්ට තෙල් පෝලිමේ නෙවෙයි.. විනාඩි 5ක් ATM එක ළඟ පෝලිමේ ඉන්න බෑ හරියට :dull:
     
    • Like
    Reactions: ComradeR

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    maxresdefault.jpg
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඊයේ අපේ ගෙවල් පැත්තේ ගෑස් පෝලිමේ හිටපු ගෑනු කෙනෙක්ට කඩේ එකා මොකක් හරි කියලා. ගෑනු ටිකට මල පැනලා කඩේ එකාට ගහන්න එලවනවා. අරූ කඩෙත් ඇරලා දාලා දුවනවා. ඒ අස්සේ ආපු එකෙක් ගෑස් 2 උස්සලා