පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ඊයේ අපේ ගෙවල් පැත්තේ ගෑස් පෝලිමේ හිටපු ගෑනු කෙනෙක්ට කඩේ එකා මොකක් හරි කියලා. ගෑනු ටිකට මල පැනලා කඩේ එකාට ගහන්න එලවනවා. අරූ කඩෙත් ඇරලා දාලා දුවනවා. ඒ අස්සේ ආපු එකෙක් ගෑස් 2 උස්සලා

    ආතල් ආතල් ආතල් 🤣🤣🤣🤣
    @හෙළයෙක් මේ තියෙන්නෙ ආතල්
    තාම පටන් ගත්ත විතරයිනේ. 😄
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    I think JVP is playing safe this time because leading a bunch of people with this mentality will create another 87-89 era
    JVP is a clueless tiny party not ready for big time , this is a golden opportunity for them yet they are not doing shit , they are happy to be in the side lines and criticize everything
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ලංකාවේ උන්ට තෙල් පෝලිමේ නෙවෙයි.. විනාඩි 5ක් ATM එක ළඟ පෝලිමේ ඉන්න බෑ හරියට :dull:
    Traffic eke kohomat ba 🤭 kohe hari obanna balanne

    ඊයේ අපේ ගෙවල් පැත්තේ ගෑස් පෝලිමේ හිටපු ගෑනු කෙනෙක්ට කඩේ එකා මොකක් හරි කියලා. ගෑනු ටිකට මල පැනලා කඩේ එකාට ගහන්න එලවනවා. අරූ කඩෙත් ඇරලා දාලා දුවනවා. ඒ අස්සේ ආපු එකෙක් ගෑස් 2 උස්සලා
    Gas 2 kochchara kaalekata athida mcn ubata?
    ------ Post added on Mar 21, 2022 at 12:44 PM
     
    • Like
    Reactions: thomian

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙහමයි මචං ගොඨා ආවාම රෙන්න නැතත් ඉන්න රටක් නේ ඉල්ලුවේ. එක ලෙසටම තියෙනවා මුලින්ම කුස්සියටම බොම්බ එව්වා. දැන් පොලිම් මිනීමැරුම් වෙනවා. එල එඅ මට තියෙන අවුල ඉස්සර වද පෙති එක්ක 200ට කාපු කොත්ට්තුව දැන් වද පෙති නැතුව 500 උනේ කොමද කියලා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඌ ඉන්නවා. ඌට අනුව රට දියුණු වෙනවා, ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් හම්බුණා, පාරවල් හැදෙනවා, පුනර්ජනනීය බලාගාර හැදෙනවා, ආණ්ඩුව කොහොමහරි රට ඇදගෙන යනවා ඒක නිසා මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණට කමක් නෑ. රට වෙනුවෙන් නේ.
    ගුපියොයි ජෙප්පොය් මරගන්නව ස'ට ලැජ්ජ කරන්න
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,408
    1
    17,173
    113
    −273.15°C
    FB_IMG_16478508350081089.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ...... මේ තියෙන්නේ අපේ තාත්තා කියපු ඒ කාලේ පෝලින් පැනලා පාං ගෙඩියට පිහියෙන් ඇනපු කතන්දරේ 🤣🤣.

    මග බලං හිට්යේ ඇයි තාම ඒව නැත්තේ කියලා😝

    සිංහලු කෙමෙන් කෙමෙන් අතීතෙට යනවා❤️🤣 උඹලා රෝදේ හොයාගත්ත, ගින්දර හොයාගත්ත කාලෙටම යනවා😝🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Yea last time I checked jvp don’t hold even a single municipality, good luck winning the country
    Yet a powerful UNP government was shaken up for 2 years and now everybody is constantly saying how JVP can never win an election :P If they cannot win, why bother going around telling everybody how less of a threat they are :rofl:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Yet a powerful UNP government was shaken up for 2 years and now everybody is constantly saying how JVP can never win an election :P If they cannot win, why bother going around telling everybody how less of a threat they are :rofl:
    jvp is not a threat to me or anyone, i wish they were, if you going to compare unp/sajith situation with jvp i have nothing more to say you are clearler inferior in your thinking