පෝලිමේ වලියක් 💥💥💥

Sen-lu

Well-known member
  • 716ef61e59841f6f31c79197012f7520.jpg
     
    • Haha
    Reactions: Candid-B and Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113

    ඇයි බන් දළදා වහන්සේට පුජාව තියෙන වෙලාවට විතරක් නවත්වලා, අනිත් වෙලාවට සම්පුර්ණ දවස පුරාම දළදා වහන්සේව ප්‍රධර්ශනය කරන්න බැරි , මොනවා උනත් ශ්‍රද්ධාවෙන් එන මිනිස්සුන්ව මෙහෙම අන්ත විදියට දුක් විඳින්න සලස්වන එක නම් මහා පවුකාර වැඩක්

    අනික මේ දළදා ප්‍රධර්ශනය මාස 3ක් විතර එකදිගට තිබ්බ නම් මේ වගේ පෝලිම් වල තෙරපිලා එන්න බැරි අසරණ ආභාධිත මිනිස්සුන්ට උනත් ඇවිත් වැඳපුදාගන්න පුළුවන් නේ සෙනග අඩුවෙන නිසා
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr and EVC

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    අනික මේ දළදා ප්‍රධර්ශනය මාස 3ක් විතර එකදිගට තිබ්බ නම් මේ වගේ පෝලිම් වල තෙරපිලා එන්න බැරි අසරණ අභාතිත මිනිස්සුන්ට උනත් ඇවිත් වන්දපුදගන්න පුළුවන් නේ සෙනග අඩුවෙන නිසා
    ඕක කරන්න බැරි හේතුව නිලංගයා කියනවා talk with chathura එකේ
     
    • Like
    Reactions: hi.dushan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    බුදු හාමුදුරුවො පනපිටින් ඉද්දිත් දවසෙන් වැඩි හරියක් මිනිස්සුන්ට උදව් කලා නේද? එහෙව් එකේ පිරිනිවන්පෑවට පස්සෙ පෙන්නන දන්ත ධාතුව පෙන්නන්නෙ අවුරුදු 16කට පාරයි. ඒකත් මාසයක්වත් පෙන්නන්නෙ නෑ. ඕක හැමදාම ඔය විදිහටම ප්‍රදර්ශනේට තිබ්බම මොකෝ බන් වෙන්නෙ. එහෙම වුනා නම් ඔහොම අමුතු මැජික් එකක් වගේ වෙන්නෙ නෑනෙ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: Candid-B and KDH

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938
    113
    බුදු හාමුදුරුවො පනපිටින් ඉද්දිත් දවසෙන් වැඩි හරියක් මිනිස්සුන්ට උදව් කලා නේද? එහෙව් එකේ පිරිනිවන්පෑවට පස්සෙ පෙන්නන දන්ත ධාතුව පෙන්නන්නෙ අවුරුදු 16කට පාරයි. ඒකත් මාසයක්වත් පෙන්නන්නෙ නෑ. ඕක හැමදාම ඔය විදිහටම ප්‍රදර්ශනේට තිබ්බම මොකෝ බන් වෙන්නෙ. එහෙම වුනා නම් ඔහොම අමුතු මැජික් එකක් වගේ වෙන්නෙ නෑනෙ මිනිස්සුන්ට.
    ඔයාටනම් සිවුරක් ඔනෙද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මෙහෙමයි ඕක ඇත්තටම මහින්දගේ ෆෑන් බේස් එක. මහින්ද ඕක ලස්සනට මෙන්ටේන් කරන් ආවා.

    හම්බන්තොට වරායට වතුරපිරවීම
    නෙලුම් කුලුන
    පෝර්ට් සිටි එක
    ඕවත් ඔය විදියට බලන්න වැලනොකඩී සෙනග ආවා.

    අනුර කරේ මහින්දගේ ෆෑන් බේස් එක නයට ගත්තු එක. මහින්දාලා කරපුවයින් සීයෙන් එකක් වත් අනුරලාට කරගන්න බෑ..
     
    • Like
    Reactions: CohenLenstra

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුදු හාමුදුරුවො පනපිටින් ඉද්දිත් දවසෙන් වැඩි හරියක් මිනිස්සුන්ට උදව් කලා නේද? එහෙව් එකේ පිරිනිවන්පෑවට පස්සෙ පෙන්නන දන්ත ධාතුව පෙන්නන්නෙ අවුරුදු 16කට පාරයි. ඒකත් මාසයක්වත් පෙන්නන්නෙ නෑ. ඕක හැමදාම ඔය විදිහටම ප්‍රදර්ශනේට තිබ්බම මොකෝ බන් වෙන්නෙ. එහෙම වුනා නම් ඔහොම අමුතු මැජික් එකක් වගේ වෙන්නෙ නෑනෙ මිනිස්සුන්ට.
    මහත්තියා හැම ගෑනිම දවස පුරා ටං එලියේ දාගෙන හිටියම මොකද වෙන්නේ?
    🤔
     
    • Like
    Reactions: yousirname