පෝලෝ සීයා අද කාත්කවුරුවත් නැති ගරාවැටුනු නිවසක

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පොරව දවසක් දැක්කා නුගේගොඩ කාර්ගීල්ස් එකේදී. හාල් එළවලු එහෙම පොඩි ප්‍රමාණ වලින් ගන්නේ. කලිසමක් ඇඳලා ශර්ට් එක යට කරලා පිලිවෙලකට හිටියා. පව් මනුස්සයා
     
    • Like
    Reactions: NRTG

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඉතිං ? ඔයාගේද චැනල් එක? වීඩියෝ කරලා පබ්ලිෂ් කරන වෙලේ අවශ්‍ය නං උදව් කරන්න තිබ්බා නේද?
     
    • Love
    Reactions: Mawathagama

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාවේ නළු නිලියන්ට ගෙවන ගනන් දැක්කම මේ මිනිස්සුන්ට මෙහෙම වෙන එක පුදුම නැ. සමහර අයට රු 5000ටත් රගපානවා බන්. පිස්සු හැදෙනවා. ඉස්සර තිබ්බ ඉන්ඩස්ට්‍රි එක දැන් නැ. එස්සරත් මහ ලොකු ගණන් ගෙවලා නෑ. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ප්‍රොඩියුසර් කාරයෙක් ඉන්නවා. ඌ ෆේස්බුක් එකේ අලුත් මියුසික් වීඩියෝ එකකට/ප්‍රොඩක්‍ෂන් එකකට කට්ටිය ඕනි කියලා පෝස්ට් එකක් දාන පමාවෙන් කට්ටිය කමෙන්ට් කරනවා අපිවත් ගන්න කියලා. පොරට සල්ලි යන්නේ මේන් කැරක්ටර්ටිකට විතරයි. :-) අනිත් නලූනිලියෝ ඔක්කොම නිකං. සමහර ඒවගේ ඔක්කොම අලුත් අය. සමහර විට ඒ අයට සල්ලි ගෙවන්නෙ නැ. කෑම ට්‍රන්ස්පෝට් විතරයි දෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    Issara 5000ta hari thibun kale industry eka hodai, dan 2500ta inna serama wesawal.
     
    • Like
    Reactions: dhanuka kumara

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Issara 5000ta hari thibun kale industry eka hodai, dan 2500ta inna serama wesawal.
    වේදිකා නාට්ටි රගපාන අයට ගාන තව අඩුයිලු බන්. අපි කුරුණැගල පැත්තේ නාට්‍යය්ක් ඕගනයිස් කරා. අපෙන් ඒ නාට්ටියේ නිෂ්පාදකයා ඉල්ලුවේ 220,000යි. නාට්‍යයේ ප්‍රධාන නළුවෝ 10කට වඩා හිටියා. එතින් බන් ඒ අයටයි, මේකප්, ලයිට්, ට්‍රාන්ස්පෝට් කරන අයටයි ගෙවන්න 220,000 ඇතිද කියලත් වෙලාවකට හිතෙනවා. ටිකට් ටිකත් නිෂ්පාදකයාමයි දුන්නේ. පොඩි ගානක් නලුවන්ට ලැබෙනවා ඇත්තේ.