පෝෂණ මල්ල ගෙදරටම

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පෝෂණ මල්ල ගෙදරටම

13-2.jpg
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
වසර 6කට පසු එකම එක පොරොන්දුවක් ඉටුවන්නට යන වගයි..

ඒක නෙවෙයි.. දැන් කවදා ඉදන්ද ඕවා බෙදන්නේ.. :oo::oo:
 

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    වසර 6කට පසු එකම එක පොරොන්දුවක් ඉටුවන්නට යන වගයි..

    ඒක නෙවෙයි.. දැන් කවදා ඉදන්ද ඕවා බෙදන්නේ.. :oo::oo:
    :P:P:P:no::no:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0

    ඒක නෙවෙයි.. දැන් කවදා ඉදන්ද ඕවා බෙදන්නේ..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වසර 6කට පසු එකම එක පොරොන්දුවක් ඉටුවන්නට යන වගයි..

    ඒක නෙවෙයි.. දැන් කවදා ඉදන්ද ඕවා බෙදන්නේ.. :oo::oo:

    මේකනේ මචං දෙන්න තමයි හිටියේ කොහෙද චම්පිකය ෂොපින් බෑග තහනම් කලානේ ඉතින් ඒපාර මොනවයෙ දාල දෙන්නද මලු නැති හින්දා වැඩේ කොට උඩගියා:lol::lol::lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    වසර 6කට පසු එකම එක පොරොන්දුවක් ඉටුවන්නට යන වගයි..

    ඒක නෙවෙයි.. දැන් කවදා ඉදන්ද ඕවා බෙදන්නේ.. :oo::oo:

    porondu hama ekakma karanawa.

    eye idalama mewa bedanawa.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    menna wada

    කේ.පී මගෙ සකි යහපත් ළමයෙකි සුන් කල කොටි බල දේශප්‍රේමියෙකි..
    මර්වින් මගෙ සකි යහපත් ළමයෙකි ගස් බැද බලු ගැති අප රැකි මහතෙකි..
    විමලේ මගෙ සකි යහපත් ළමයෙකි දිවි දී රට රැකි හෙළ බොදු විරුවෙකි..
    කරුණා මගෙ සකි යහපත් ළමයෙකි අරන්තලා බිම බැබළවූ උතුමෙකි..
    උදයම පිබිදී මහරජු නමදී ඒ දැක සිරිමත් සැගවෙයි ව්ළි දී

    --------------------------------------

    ලිව්වේ Dilanka අද දෙරණ Comments වලට "පළමු යුද අධිකරණයේ ෆොන්සේකා වරදකරුවෙයි " කියන නිව්ස් එකට


    Source :
    Code:
     http://www.adaderana.lk/sinhala/news.php?nid=10215
     
    Last edited by a moderator:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    පෝශණ මල්ල කෙසේ වෙතත් ඩිමො එකේ උන්ටයි,,,බැසිල් අන්කල්ගෙයි මල්ලට නම් එළ වගේ...

    මම ඊයෙ කතරගම ගිහින් ආවෙ...මාතර..තoගල්ල..තිස්ස... තියා බෙලි අත්තෙත් පොල් රු. 50 - 55.... වෙන මොන කථාද?
    ලොක්කගේ ගමෙත් පොල් ගිණි ගනන්..
    :lol::lol:

    වාහනේ නවත්තලා එළවලු ටිකක් ගේන්න බැලුවෙ..ඊට වඩා හොඳයි කියල හිතුන හැමදාම ගන්න කඩෙන් ගන්න එක..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    වැඩේ හරියට කරගන්න පුලුවන් වුනොත් නං හොඳයි..... ජයවේවා! :)
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    wade hodai...hodata wade kaloth hodai...Galleface eka gawa wahana 1000k tika nawaththala tiyenawa dakka.

    kada wala mila ganan thamath wadi....
    mama me lagadi nikamata giya...
    Supiri samba 95.00..
    palana mila eta wada adui neda...
    eka kadeka pol wala gana newei elaga kade tiyenne...

    mewa wenas wenna oni...