පෝස්ටර් ගහන්න දියව් - JVP මනුවර්ණ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මඩ කරියන්ට වෙච්ච දෙයක්

    බිමල් කියයිද දන්නේ නෑ මේවත් මඩ කියල …..ලොල්… :ROFLMAO:

    ඇදගෙන නාගන්නේ

    මම දැක්කෙ ඵක පාරටම බින් ලාඩන් වගේ..

    බලෙන් රැඩිකල්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උගේ ලබ්බේගිණිය ලෑබුනද දන්නේ නෑ.. දෑන් බුවා කියන විදිහට තාප්ප වල චිත්‍ර ඈදලා තියෙන්නේත් ජෙප්පන්ට කෙලවන්න. ඔන්න ඕක තමා උන්ගේ මානසිකත්වය. මොන වෑඩේ කලත් හිතන්නේ මුන් අපිට අරින්න තමා ඕක කලේ කියලා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ කාලන්නි ඩිස්නිලන්තයේ දැන් පෝස්ටර් එකක් ගහන්න තාප්පයක් වත් නෑ...මගේ බෙල්ල මිරිකලා කාණුවකට විසිකලේ නැත්තේ ඇයි අම්මේ...මේ ආණ්ඩුවට හෙණ ගහන්න ඕනේ තාප්පවල චිත්‍ර අදින්න දුන්නට...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ සහෝදරවරුනි,! :ROFLMAO:
    උගේ ලබ්බේගිණිය ලෑබුනද දන්නේ නෑ.. දෑන් බුවා කියන විදිහට තාප්ප වල චිත්‍ර ඈදලා තියෙන්නේත් ජෙප්පන්ට කෙලවන්න. ඔන්න ඕක තමා උන්ගේ මානසිකත්වය. මොන වෑඩේ කලත් හිතන්නේ මුන් අපිට අරින්න තමා ඕක කලේ කියලා...

    තනි ඇහැට ඇඩෙනවා අප්පා….කොහොම තිබ්බ සීනුවක්ද මේ :love2::LOL:
     
    • Haha
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි බන් මූ තාම කාලන්නි ඩිස්නිලන්තේ ලැගගෙන කරන්නේ? යන්න සර්වසාධාරණ,බෝධිසත්ව සමාජවාදීන් ඉන්න රටක් හම්බ වෙලා නැද්ද තාම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් හෙන මානසිකව වෑටිලා ඉන්නේ බන් 3% සීන් එකට. උන් ගණන් ගන්නේ නෑ වගේ හිටියට ඈත්තටම ඒක උන්ට දරා ගන්න බෑ. උන්ට තාම තේරුණේ නෑ වෑරෑද්ද උන්ගේ අතේ කියලා. තාම කරන්නේ අනිත් මිනිස්සු මෝඩයෝ කියලා බෑන බෑන ඉන්න එක. චන්දයක් දිනන්න නම් මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න ඕනේ. තමන්ට අල්ලන්න පුලුවන් පෑති ටාගට් කරන්න ඕනේ. උන්ගේ නායකයම කියනවා උන්ගේ පක්ෂේ සාමාජිකත්වේ එහෙම ලේසියෙන් දෙන්නේ නෑලු. ඒක නිකන් හරියට අර සෙනග නෑති බස් එකක් හෝල්ට් වල නවත්තන්නේ නෑතිව යනවා වගේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ගේ මනස වැඩ කරන විදිය පේ්නවා හොදට......... සුනිල් පෙරේරා. සමනලී පොන් සේකා........ ජගත් මනුවර්ණ...... .......... වගේ උන් තමයි ජවිපේ තීරක බලවේග....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගේ මනස වැඩ කරන විදිය පේ්නවා හොදට......... සුනිල් පෙරේරා. සමනලී පොන් සේකා........ ජගත් මනුවර්ණ...... .......... වගේ උන් තමයි ජවිපේ තීරක බලවේග....

    පව් මුන් වගේ කාලකන්නි ජාතක කරපු අම්මලා.
     
    • Haha
    Reactions: nicjosh83

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    MUta cubawa ta gihin LAmboginiak ganna kiyapanko .Lankawe banku walata polu tiyanne oya kuhaka jvp ballo okkoma ekai rahjaye banku walata polu tyapu mu wage un tama oya kalakanni kuhaka jvp ballo wela inne :D :yes: ;) :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    MUta cubawa ta gihin LAmboginiak ganna kiyapanko .Lankawe banku walata polu tiyanne oya kuhaka jvp ballo okkoma ekai rahjaye banku walata polu tyapu mu wage un tama oya kalakanni kuhaka jvp ballo wela inne :D :yes: ;) :D

    3%ට වැඩිය බනින්න එපා..පිටරට ඉන්න උගත් බෲස්වේන් සහෝදරයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනය රත් වෙනවා.එයාගේ පුක ඌයි වෙයි.
     
    • Haha
    • Wow
    Reactions: nicjosh83 and dxx

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    3%ට වැඩිය බනින්න එපා..පිටරට ඉන්න උගත් බෲස්වේන් සහෝදරයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනය රත් වෙනවා.එයාගේ පුක ඌයි වෙයි.
    hiiikkzzz oke ugath jvp un na ugath kiyala hithagena inna un inne .Dan balapan lapaya u hena ugatha kiyala hithagena innawa habai bus conductor kenek tharam wath ganak hithin hadagana baa. Real life eke okawa bus conductor kamakata wath kawuruth ganna na jvp eke un okawa president karanna giyata. :D:yes:;):D
     
    • Haha
    Reactions: nicjosh83