කොල්ලනේ.. මවුස් එක තියල බලන්නෙ නැතිව අැතුලට ආවනම් කාරිය.................................................................................................................................................................................................................................
මේකයි මචංලා කාරිය. ඔය ටියුෂන් ගුරාලා හැම තැනම පොස්ටර්, කටවුට් ගහනවනේ.... ඒවා ගහන්නේ මිනිහ වැඩ කරන ටියුෂන් එක මෙහෙයවන අයද? නැත්නම් ආදාල ටියුෂන් ගුරුවරයම ඒව කරන්න ඕනෙද?
මොකද සෙල්ලන් වැඩක් නෙමෙයිනේ? ගස්වල, බොක්කුවල, ලයිට් කනුවල නැගල ඕව ගහන්න ඕනනේ.. පොස්ටර් උනත් 500ක් විතර අලවන්න ඕනනේ......
සාමාන්‍යයෙන් මේව ගැන විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....
විශේෂයෙන් ඔය Printing industry එකේ ඉන්න අය එහෙම..
සාමාන්‍ය පොස්ටරයක් ගහන්න කීයක් විතර යනවද?
පොස්ටර් 400ක් වගේ ගහන කොට එකකට කීයක් විතර සෙට් වෙනවද?
අර අඩි 12*8 වගේ ලෑලි ෆ්‍රේම් රෙදි කටවුට් වලට කීයක් වගේ කොස්ට් වෙනවද?
මට තියෙන ලොකුම ගැටලුව මේව ප්‍රින්ට් කරගත්තත් මේව තැන් තැන්වල අලව ගන්න කොල්ලො කුරුට්ටො ටිකක් සෙට් කරගන්න එක.......
මේ වගේ වැඩ පන්තිය කරන අයම කරල දෙනවනම් ලේසිනේ.... ඒකයි මම ඇහුවේ..

.. Panthiye inna unwa dala nam gassana epa macho.. aniwa un bageta gahala yanwa ... apith oka kara eka parak sir karaya apita hand bill bedanna deela deka thunak bedala wisi karala giya kanuwakata.

ත්‍රීවීලර් එකක් තමයි වැඩේට සෙට් වෙන්නේ. 