පෝස්ටර් ගේමක්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ.. මවුස් එක ති‍යල බලන්නෙ නැතිව අැතුලට ආවනම් කාරිය.................................................................................................................................................................................................................................

    මේකයි මචංලා කාරිය. ඔය ටියුෂන් ගුරාලා හැම තැනම පොස්ටර්, කටවුට් ගහනවනේ.... ඒවා ගහන්නේ මිනිහ වැඩ කරන ටියුෂන් එක මෙහෙයවන අයද? නැත්නම් ආදාල ටියුෂන් ගුරුවරයම ඒව කරන්න ඕනෙද?

    මොකද සෙල්ලන් වැඩක් නෙමෙයිනේ? ගස්වල, බොක්කුවල, ලයිට් කනුවල නැගල ඕව ගහන්න ඕනනේ.. පොස්ටර් උනත් 500ක් විතර අලවන්න ඕනනේ......

    සාමාන්‍යයෙන් මේව ගැන විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....

    විශේෂයෙන් ඔය Printing industry එකේ ඉන්න අය එහෙම..

    සාමාන්‍ය පොස්ටරයක් ගහන්න කීයක් විතර යනවද?
    පොස්ටර් 400ක් වගේ ගහන කොට එකකට කීයක් විතර සෙට් වෙනවද?

    අර අඩි 12*8 වගේ ලෑලි ෆ්‍රේම් රෙදි කටවුට් වලට කීයක් වගේ කොස්ට් වෙනවද?

    මට තියෙන ලොකුම ගැටලුව මේව ප්‍රින්ට් කරගත්තත් මේව තැන් තැන්වල අලව ගන්න කොල්ලො කුරුට්ටො ටිකක් සෙට් කරගන්න එක.......

    මේ වගේ වැඩ පන්තිය කරන අයම කරල දෙනවනම් ‍‍ලේසිනේ.... ඒකයි මම ඇහුවේ..:D
     
    • Like
    Reactions: Priyankara90

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටියුෂන් සර් කුලීයට කට්ටිය අරන් තමා යකෝ පෝස්ටර් ගස්සවන්නෙ.. නැතුව ටියුෂන් මාස්ටර් ගස් බඩගාවියෑ.. පෝස්ටර් හාරසීයට වඩා ගහන්න ඕන.. මං හිතන්නෙ.. ගණන් හිලව් නොදනී..

    zDgotXl.gif

    • Like
    Reactions: Priyankara90
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ටියුෂන් සර් කුලීයට කට්ටිය අරන් තමා යකෝ පෝස්ටර් ගස්සවන්නෙ.. නැතුව ටියුෂන් මාස්ටර් ගස් බඩගාවියෑ.. පෝස්ටර් හාරසීයට වඩා ගහන්න ඕන.. මං හිතන්නෙ.. ගණන් හිලව් නොදනී..

    zDgotXl.gif

    පොස්ටරයක් කීයට වගේ සෙට් වෙනවද කියල අයිඩියා එකක්නෑ බන්. ඒකයි. මේ කුලියට අය හොයන එක තමයි එපා වෙන්නේ :sorry::sorry:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Uba monada ugannaney Kaddada :P .. Panthiye inna unwa dala nam gassana epa macho.. aniwa un bageta gahala yanwa ... apith oka kara eka parak sir karaya apita hand bill bedanna deela deka thunak bedala wisi karala giya kanuwakata.
    Passey baladdi porata mattu wela kanuwe thibila :rofl:
    Unta kiyola ghagannwanam hodata salakanna wei nathnam ithin kiyata wath un owa karanney na :yes:
     
    • Like
    Reactions: Priyankara90
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Uba monada ugannaney Kaddada :P .. Panthiye inna unwa dala nam gassana epa macho.. aniwa un bageta gahala yanwa ... apith oka kara eka parak sir karaya apita hand bill bedanna deela deka thunak bedala wisi karala giya kanuwakata.
    Passey baladdi porata mattu wela kanuwe thibila :rofl:
    Unta kiyola ghagannwanam hodata salakanna wei nathnam ithin kiyata wath un owa karanney na :yes:

    :sorry::sorry:

    අපෝ එහෙම උනොත්නම් විනාසයක්.. මම මැත්ස් බන් උගන්වන්නේ.. ගමේ කරාට වැඩක් නෑ මම බැලුවේ ටවුමට යන්න. ඒකට ඉතින් පබ්ලිසිට් එක තියෙන්න ඕනනේ.. :yes:
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මම දන්නා සර් කෙනෙක් පාන්දරට බයික් එකේ පෝස්ටර් ගහලා උදේට ක්ලාස් කරන්න ගියා..අද කෝටිපතියෙක්...එහෙම තම බන් මුලින් පටන් ගන්න වෙන්නේ:rolleyes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම දන්නා සර් කෙනෙක් පාන්දරට බයික් එකේ පෝස්ටර් ගහලා උදේට ක්ලාස් කරන්න ගියා..අද කෝටිපතියෙක්...එහෙම තම බන් මුලින් පටන් ගන්න වෙන්නේ:rolleyes:

    බයික් එකේ කොහොමද මචං පාප්ප බාල්දියි? පොස්ටරුයි පින්සලුයි. :baffled: ත්‍රීවීලර් එකක් තමයි වැඩේට සෙට් වෙන්නේ.
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    කඩ්ඩ බැරි එකා;17824895 said:
    බයික් එකේ කොහොමද මචං පාප්ප බාල්දියි? පොස්ටරුයි පින්සලුයි. :baffled: ත්‍රීවීලර් එකක් තමයි වැඩේට සෙට් වෙන්නේ.
    :baffled:පාප්ප බාල්දිය ගෙනියන හැටිත් කියල දෙන්න ඕනද ඩො:sorry:..එහෙනං ත්‍රීවීලර් එහෙක පලයන් :love:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan printing waladi wediyen gahana tharamata umbata laabayi.

    mokada unge slide walata thamai gaana wediyen yanne.

    udaaharanekata poster 500ta 5000k gattanam poster 1000ta 6000i yanne.

    poster eka design karaddi two colour wage use karahan.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :baffled:පාප්ප බාල්දිය ගෙනියන හැටිත් කියල දෙන්න ඕනද ඩො:sorry:..එහෙනං ත්‍රීවීලර් එහෙක පලයන් :love:
    :P

    machan printing waladi wediyen gahana tharamata umbata laabayi.

    mokada unge slide walata thamai gaana wediyen yanne.

    udaaharanekata poster 500ta 5000k gattanam poster 1000ta 6000i yanne.

    poster eka design karaddi two colour wage use karahan.

    මචං ඔයා කියන්නේ මොන වගේ සයිස් පොස්ටර් එකද?

    ;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කඩ්ඩ බැරි එකා;17824935 said:
    :P

    මචං ඔයා කියන්නේ මොන වගේ සයිස් පොස්ටර් එකද?

    ;)

    onama poster ekaka theory eka okai ban. ganan ithin wenaswenawa pradeshayen pradeshayata size eken size ekata.

    ape pattenam
    Kumara Mallawa - English
    Senarath Jayasinghe - Science
    Pradeep XXXXXX - Maths

    gahak galak light kanuwak gaane innawa ellila. oya athare Achala Walakulpola ehemath innawa :D

    munnam an poster 50000k wage gahanawa frame karala. poster ekak 5th 8th athara gaanakata watune issaranam api cls yana kaale arround 2006. dannam kohoma weida danne nha.

    kohomath umbata 8000 wage weddi wade karaganna beri wena ekak nha
     
    elaz thanks machan :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ඔය චන්දෙට එහෙම පෝස්ටර් ගහන පළපුරුදු කට්ටිය ඉන්නවා:yes: , දෙන්නෙක් වගේ තමයි ගොඩක් වෙලාවට ගහන්න සෙට් වෙන්නේ උන්ට පොස්ටර් එකකට රුපියල් 2 ක් හරි 5ක් හරි දෙන්න ඕන , එක එක පැකේජ් :D , උන් ඉතින් පළපුරුදු කාරයෝ නිසා වැඩේ හොදටම දෙනවා , ගැහුවට පස්සේ ඕන නම් කාව හරි දාල වටේ යවල ටක්ගාල ගණන් කරලා බලන්න පුළුවන් , මොකද සමහර උන් පෝස්ටර් ගහන්න සල්ලි අරන් ටිකක් ගහල ඉතුරු ටික විසි කරලා යනවා , මේකෙදි එහෙම වෙන්නේ නෑ
     
    තෑන්ක්ස් මචං මේ තොරතුරු වලට :yes::yes::D

    බම්ප්

    0713839847 call ekak dahan, poster gahana one 500ta wadiyen,

    bump mchn

    බම්ප් කරපු අයටත් තෑන්ක්ස් :yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ක්‍රින් පෝස්ටර් ඇදිල්ල තමා ලාබ ම.......හැබැයි සිංගල් කලර් ගහනව නම් මහා පරිමානව ඕෆ්සෙට් ප්‍රින්ට් වුනත් ලාබයි.
    උඹ ස්කුීන් ගහනව නම් මම සාත්තරේ කියල දෙන්නම්....පොඩි පොඩ් බඩු ටිකක් ඕන හැබැයි.

    ඇලවිල්ල නම් ඉතිං කුලියට තමා.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඇලවිල්ල නම් ඉතිං කුලියට තමා.

    වැඩිය හිතන් නැත්තන් ඕනෙනං යාලුවෝ දෙන්නෙක් දාගෙන පාන්දර ටවුන් එකේ රවූමක් දැම්මනං නිකන්ම ගහගන්න තිබ්බ :P