එජාප ජනතාව මේ තරම්ම නූගත්ද? :confused::confused::confused:
P PhoenixSL Member Feb 18, 2015 1,157 304 0 Jan 21, 2018 #1 එජාප ජනතාව මේ තරම්ම නූගත්ද? Reactions: Ultron
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Jan 21, 2018 #4 Mewata nadu danna puluwan bn policiyata
pavithra_uk Well-known member Oct 6, 2009 53,495 22,157 113 Gotland Jan 21, 2018 #5 ඉතිං හරි නේ පුත්තලම කියල ඊතලෙත් ගහල පොස්ටරෙත් ගහල පුත්තලන් බූරුවෝ කියන්නේ නිකන්ද
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Jan 21, 2018 #7 අලි ටික කොළඹට ආදරෙයි වගේ
R rangakw Banned Jun 27, 2007 688 70 28 Jan 21, 2018 #9 පක්ශ වලට බෙදන්න ඉස්සෙල්ල ඔතන ඉන්නෙ ලංකාවේ ජනතාව බන්.. අපේ රටේ මිනිස්සු කොහොමත් නූගත් තමා..උගත් නම් රට ඔතන තියෙන්න්නේවත්.. උබලා කිරියේ පක්ශ වලට මරා ගන්නේ වත් නෑ Reactions: Rockstar Athelete
පක්ශ වලට බෙදන්න ඉස්සෙල්ල ඔතන ඉන්නෙ ලංකාවේ ජනතාව බන්.. අපේ රටේ මිනිස්සු කොහොමත් නූගත් තමා..උගත් නම් රට ඔතන තියෙන්න්නේවත්.. උබලා කිරියේ පක්ශ වලට මරා ගන්නේ වත් නෑ
S snm1990 Well-known member Jun 4, 2015 11,483 8,665 113 Jan 21, 2018 #10 Sira kathawa, ape paththeth road sign wala wadiyenma poster gahala thoyenne unp un
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jan 21, 2018 #12 as a policy i dont vote for candidates who vandalize public property.
M Mawathagama Well-known member May 5, 2016 6,986 3,792 113 Jan 21, 2018 #13 illanneth booruwo denneth booruwo
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,367 113 Bandarawela Jan 21, 2018 #14 මොලෙයක් තියෙනවනම් රෙද්දක් ඇදන් මේ අව්රුද්දෙ චන්දෙටවත් ඉදිරිපත් වෙයිද බන්. පක්ෂෙකට බෙදෙන්නේ නැතුව මැද ඉදන් බලපන්. හොරු, බොරුකාරයෝ,මැරයෝ හැම එකේම ඉන්නවා.එත් රනිල් තරම් මොංගල් dial එකක් දැකල තියෙනවද.
මොලෙයක් තියෙනවනම් රෙද්දක් ඇදන් මේ අව්රුද්දෙ චන්දෙටවත් ඉදිරිපත් වෙයිද බන්. පක්ෂෙකට බෙදෙන්නේ නැතුව මැද ඉදන් බලපන්. හොරු, බොරුකාරයෝ,මැරයෝ හැම එකේම ඉන්නවා.එත් රනිල් තරම් මොංගල් dial එකක් දැකල තියෙනවද.