AmenTama marry karala na. girl catholic mama buddhist. gewal walin awulak na.
බැඳනම් නෑ... ගහලා තියනවා
අවුලක් නෑ
අහු උනාට පස්සෙ එක ඇටයක් ගලවල තියෙන්නෙතනි ඇටේ අව්ලක් නෑ කිව්වද ??
මාත් මේ කියන්න ගියෙ ගැහුව කිව්වට හරියට අතේ පාරක්වත් වැදුනද කියලතනි ඇටේ අව්ලක් නෑ කිව්වද ??

girl catholic mama buddhist
mokkda catholic and crtistian deke wenasa?Roman Catholic
Roman cathalic අය පාප්වහන්සේ, සාන්තුවරු වගේ අයව පිලිගන්නවා..mokkda catholic and crtistian deke wenasa?
හරියට මම පන්සල් අස්සෙ රිංගන්නෙ නෑ වගේ. වයිෆුත් එහෙම තමයි.Api nam same religion. Roman Catholic..
A unata mama palli asse ringan na .. wife uth a nisa yan na .. api hariyata jiwath wenawa nam thawa monada?