මෙකෙ tax එකේ වැරැද්දක් නෑ. Bluetooth speakers වලට දාර tax එක වදිනවා කියලා නොදැන ගෙනාවා කියල custom එකේ උන් පලි නෑ.
Bluetooth speakers වල HS code 851829
නිකම් ප්රතිශත ටික එකතු කරත් 70% ක් විතර එනවා. ඇත්ත ගාන ඔයිට වඩා වැඩියි. Custom tax වෙනම calculation method එකක් තියනවා.
අද Aliexpress එකේ ගානට (LKR19,772.58) හැදුවත්
duty = 39.5% = 7810.17
vat = (19772.58 + 1977.258 + 7810.17 + 1977.258)*18% = 5667.71
pal = 10% = 1977.258
sscl = (19772.58 + 1977.258 + 7810.17 + 1977.258)*2.5% = 787.18
total TAX = 16242.32
පේන හැටියට කස්ටම් එකේ උන් මු පව් කියල වෙන ගාන අඩු HS code එකකට tax හදලා තියෙන්නේ.