පෝස්ට් එකේ බදු ගැහිල්ල. (From Aliexpress)

waparc

Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    මෙකෙ tax එකේ වැරැද්දක් නෑ. Bluetooth speakers වලට දාර tax එක වදිනවා කියලා නොදැන ගෙනාවා කියල custom එකේ උන් පලි නෑ.

    Bluetooth speakers වල HS code 851829

    Capture_tax.PNG

    නිකම් ප්‍රතිශත ටික එකතු කරත් 70% ක් විතර එනවා. ඇත්ත ගාන ඔයිට වඩා වැඩියි. Custom tax වෙනම calculation method එකක් තියනවා.

    අද Aliexpress එකේ ගානට (LKR19,772.58) හැදුවත්

    duty = 39.5% = 7810.17
    vat = (19772.58 + 1977.258 + 7810.17 + 1977.258)*18% = 5667.71
    pal = 10% = 1977.258
    sscl = (19772.58 + 1977.258 + 7810.17 + 1977.258)*2.5% = 787.18

    total TAX = 16242.32

    පේන හැටියට කස්ටම් එකේ උන් මු පව් කියල වෙන ගාන අඩු HS code එකකට tax හදලා තියෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මේක කොළඹ ගිහිල්ලා ගත්ත එකක් නෙමෙයිනේ. ළඟ පොස්ට් ඔෆිස් එකට එවලා තියෙන්නේ කොළඹින් පාර්සලේ කඩලා බලලා ටැක්ස් එක ගහලම. මොකද මට හම්බුනේ ඔහොම කොලයක් නෙමෙයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙකෙ tax එකේ වැරැද්දක් නෑ. Bluetooth speakers වලට දාර tax එක වදිනවා කියලා නොදැන ගෙනාවා කියල custom එකේ උන් පලි නෑ.

    Bluetooth speakers වල HS code 851829

    View attachment 226458

    නිකම් ප්‍රතිශත ටික එකතු කරත් 70% ක් විතර එනවා. ඇත්ත ගාන ඔයිට වඩා වැඩියි. Custom tax වෙනම calculation method එකක් තියනවා.

    අද Aliexpress එකේ ගානට (LKR19,772.58) හැදුවත්

    duty = 39.5% = 7810.17
    vat = (19772.58 + 1977.258 + 7810.17 + 1977.258)*18% = 5667.71
    pal = 10% = 1977.258
    sscl = (19772.58 + 1977.258 + 7810.17 + 1977.258)*2.5% = 787.18

    total TAX = 16242.32

    පේන හැටියට කස්ටම් එකේ උන් මු පව් කියල වෙන ගාන අඩු HS code එකකට tax හදලා තියෙන්නේ.
    බුදු අම්මෝ එකට එකක් බදු නේ යකෝ..