පෝස්ට් එකේ බදු ගැහිල්ල. (From Aliexpress)

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අලී එකේ reviews බලද්දී දැක්කේ, share කරන්න හිතුනා එළකිරි සෙට් එකට බලා ගන්න.

    හිතන විදියට fedex හරි DHL හරි එන්න තිබ්බ එකක් කරුමෙට කොළඹ post office එක හරහා ඇවිල්ලා. Stamp එක වැදිලා තියෙන්නේ 2024.02.20 (බිල zoom කරාම දිනේ පැහැදිලිව පේනවා)

    පව් ඒ පොරට item එක ගත්ත ගානට සමාන ගානක් ම post office එකේ නූගත් හැත්ත tax කරලා තියනවා.

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලින්ක් එකක් තියෙනවද?
    https://www.aliexpress.com/item/1005002018385542.html

    මේ අවුරුද්දට කලිනුත් සමහරු tax රු 3000 ක් විතර ගෙවලා කියලා තිබුණා. ජරා වැඩේ තියෙන්නෙ එකම item එක ගෙන්නන සමහරුන්ට tax නෑ සමහරුන්ට tax කරනවා
    මං හිතන්නෙ FedEx වගේ ආවොත් කොහොමත් ඕක ගෙවන්න වෙනවා. Daraz එකට courier එන විදියට ආවොත් තමයි ටිකක්හරි බේරෙනවා ඇත්තෙ. මගෙත් item එකක් මග එනවා, බලන්න ඕනි මොකද වෙන්නෙ කියලා
    ------ Post added on Mar 13, 2024 at 1:07 AM
     
    • Like
    Reactions: Asmodeus

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113
    +225 jeewath wenneth oken
    + 225 සහ උංගෙ සනුහරේ උං හොරා කාලා පාඩු කරපු Srilankan එකේ වගේ තියෙන මිලියන් ගණන් ණය රජය දරාගන්නවා කියන පාඩුව ගෙවන්නෙත් ඔය අපෙන්ම ගහන Tax එකෙන් :D
     
    • Haha
    Reactions: OverSyze

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අලී එකේ reviews බලද්දී දැක්කේ, share කරන්න හිතුනා එළකිරි සෙට් එකට බලා ගන්න.

    හිතන විදියට fedex හරි DHL හරි එන්න තිබ්බ එකක් කරුමෙට කොළඹ post office එක හරහා ඇවිල්ලා. Stamp එක වැදිලා තියෙන්නේ 2024.02.20 (බිල zoom කරාම දිනේ පැහැදිලිව පේනවා)

    පව් ඒ පොරට item එක ගත්ත ගානට සමාන ගානක් ම post office එකේ නූගත් හැත්ත tax කරලා තියනවා.

    පෝස්ට් ඔෆිස් එකේ උන් නෙමෙයි බං කස්ටම් එකේ උන් තමයි ඔය ටැක්ස් එක ගහන්නේ පොස්ට් ඔෆිස් එකේ උන් කරන්නේ පැකේජ් හැන්ඩ්ලින්... බලං ගියාම උඹනේ නූගත් :lol:
     
    • Like
    Reactions: silent one

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    අලී එකේ reviews බලද්දී දැක්කේ, share කරන්න හිතුනා එළකිරි සෙට් එකට බලා ගන්න.

    හිතන විදියට fedex හරි DHL හරි එන්න තිබ්බ එකක් කරුමෙට කොළඹ post office එක හරහා ඇවිල්ලා. Stamp එක වැදිලා තියෙන්නේ 2024.02.20 (බිල zoom කරාම දිනේ පැහැදිලිව පේනවා)

    පව් ඒ පොරට item එක ගත්ත ගානට සමාන ගානක් ම post office එකේ නූගත් හැත්ත tax කරලා තියනවා.

    යකෝ මම ජනවාරී ගෙන්නුවා පර්ගනක මව් පුවරුවක් ටැක්ස් කරලා තිබ්බා 26%, 33000ක් ගෙව්වා ටැක්ස් එක... ඒත් ලාබයි රුපියල් 70000/= මෙහෙ ගානට වඩා....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    tax gewapan Bluetooth speakers gannawa nam
    nathnam lankwe market ekeng ganing
    ethakota aleady tax gewala thiyenne
    oya tax walin thama free education free health denne
    අර බාර් කාරයො ටික තාම ටැක්ස් ගෙවල නෑ නේද? හොරෙක් නොවී උන්ට ටැක්ස් ගහන්න කියපන් ඉක්මනට
     
    • Like
    Reactions: Kumbhakarna22