පෝසිලෙන් බඩු විකුණමු

kmk0817

Member
Dec 1, 2018
3
0
0
පෝසිලෙන් බඩු විකුණමු

යාලුවනේ මට පොඩි idea එකක් තියනවා පෝසිලේන් බඩු විකුණන වියාපාරයක් පටන් ගන්ඩ. දන්න කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින් සිද්ද වෙනවා මට එහෙම factory Outlet ගඳ පුළුවන් තැන් මොනාද කියලා කියන්ඩ යි එකට පොඩි අදහසක් දෙන්ඩ.:rolleyes::yes:
 

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Dankotuwe thiyenawa factory ekema issaraha outlet ekak.. season walata discount ehema denawa...
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    thawa pannala thyenawa NORTAKE kiyala ekak. ethanath outle ekak thiyenawa...but quality adui...