පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවේ

    Ranil-457x300.jpg


    පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම සඳහා පඩි පාලක සභා සමග සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉදිරියේදී පෞද්ගලික අංශයේ පඩි වැඩිවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    එසේම පඩි පාලක සභාවලට අයත් නොවන පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධවද කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.
    රජ්‍ය දින 100 වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සඳහා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    පෙර කිසිදු රජයක් සිදුනොකළ ආකාරයට ගෙවුණු දින 88 තුළ වත්මන් රජය ජනතාවට සහන රැසක් ලබාදුන් බවද හෙතෙම පැවසීය. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම, ජාතික ඖෂධ පනත සම්මත කිරීම ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දක්වා සිටියේය.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනික ඔය සහන වගේද බයියන්ට වැලිවේරියෙ මිනිස්සු මැරෙද්දි දැනුන වගේ ආතල් දැන් දැනෙන්නෑනෙ :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ වැඩේඅ නම් චන්දයක් වැටෙයි වගේ :)
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    yako api padi madi nisa rata daala awa witharai mun padi wadi karanawane........

    Kamak naa... api genaapu yahapalane ne... ratata hodak unot echcharai.....
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒ වුනාට බයියො තාම ඕගසම් එකට ආවෙ නෑ කියල නාහෙන් අඬනවනෙ :no: :no: :no:

    උන්ව ඕගසම් කරන්න උන්ගේ අප්පොච්චිම එන්න ඕනලුනේ