පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    UCSC සහ Moratuwa Uni තියෙනවානේ සල්ලි දීලා කරන්න ඇතුලෙ තියෙන උපාධියම.ඇයි ඒ ?

    කොහෙද එහෙම දෙන්නේ, අපිටත් කියපන් බලන්න.දෙයක් කියන්න කලින් හොඳට හොයල බලන්න ............
    ඔය කතාව ගොන් බොරුවක් බව දන්නවා..
    අර NDT අයත් කියන්නෙ ඒ අයට මොරටු ඉන්ජිනියරින් ඩිග්‍රරි එකම තියනව කියලා......
    ..................
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    21 වෙනිද උදේ ම ගලහ හන්දියට ආපු මෙයාලගෙ අතේ තිබ්බෙ
    "විශ්ව විද්‍යාලයට නොතේරුණු අ‍පේ දරුවන් සල්ලි දීලා හරි ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි"
    අනේ ඉතින් අපි ඒකට උත්තර දෙන්න කලින් ආච්චියේ මට කියන්න අද උදේට ‍කාලා ද ඉන්නෙ ඔයා...................
    දවසකට රු.5500.00 ගෙවල ඔයාගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් එකකට දා ගන්න පුලුවන්ද ඔයාට ............
    මාසෙකට ලක්ෂ 1 1/2 ක් වියදම් කරන්න තියෙනවද ඔයාට ..............
    අපි ජේ වී පී එකට කඩේ යනවයි කිය කිය අපිට බැන බැන බස් එකේ ගිය මාමල නැන්දල කියන්න බලන්න මේ අය කඩේ යන්නෙ කාටද?.........
    ඔයාල මෙතනට ආවෙ සමෟද්ධිය කැපෙනවට බයේ කියල අපි දන්නව......
    තව මෙතනට ඇවිත් බෝඩ් උස්සන් හිටපු 25 - 28 අයියල අක්කලට ආවෙ කැම්පස් යන ලමයි ඉන්න හින්ද නෙමෙයි. රස්සාවක් හොයා ගන්න ඕන නිසා කියලත් අපි දන්නව.

    ඉතින් අයියේ ඔයාට ඉක්මනට ජොබ් එකක් හම්බ වෙයි.ඔයාගෙ පුතා පන්තියෙ පලවෙනිය වෙලා A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙයි.
    ඔයා අයෙත් මේ ගලහ හන්දියට එයි.එදාට මෙතන ලොකු ගේට්ටුවක් ඇති.පුතා ඇතුලට ගන්න කලින් කැම්පස් ගාස්තු ගෙව්වද කියල අහයි. මාසෙකට රු ලක්ෂ 1 1/2 යි.
    පුතාගෙ පන්තියෙම හිටපු ඇමති පතා A/L පේල් උනාට ලස්සන පෙජරෝ එකක ඔයාව පහු කරගෙන මේ ගේට්ටුවෙන් ඇතුලට යයි.

    එදාට මෙතනට වෙලා කෑ ගගහ හිටපු කොල්ලො ටික කෝ කියල හොයන්න එපා.............
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    කොහෙද එහෙම දෙන්නේ, අපිටත් කියපන් බලන්න.දෙයක් කියන්න කලින් හොඳට හොයල බලන්න ............
    ඔය කතාව ගොන් බොරුවක් බව දන්නවා..
    අර NDT අයත් කියන්නෙ ඒ අයට මොරටු ඉන්ජිනියරින් ඩිග්‍රරි එකම තියනව කියලා......
    ..................

    මචන් ෂුවර් එකටම උබ කරනවා ඇති ඔය දෙකෙන් එකක්.ඒකයි බය වුනේ..මේ තියෙන්නේ මචන් උබ ගොන් කතා කියන ඒවා.

    BIT @ UCSC

    BIT @ UOM

    අයියෝ සල්ලි..මටත් ප්‍රස්නයක් වෙයිද දන්නේ නෑ මේවා ඔරොජිනල් ඒවා නෙවෙයි නම් :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28


    මචන් ෂුවර් එකටම උබ කරනවා ඇති ඔය දෙකෙන් එකක්.ඒකයි බය වුනේ..මේ තියෙන්නේ මචන් උබ ගොන් කතා කියන ඒවා.

    BIT @ UCSC

    BIT @ UOM

    අයියෝ සල්ලි..මටත් ප්‍රස්නයක් වෙයිද දන්නේ නෑ මේවා ඔරොජිනල් ඒවා නෙවෙයි නම් :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මචන් BIT එක external degree එකක්. Moratuwe නම් IT faculty එකේ Internal දෙන්නේ BSc.(IT) Hons. Degree එක. මේ දෙක සමාන නැහැ.
     
    Last edited:

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන් මමත් රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කොල්ලෙක්. ගොඩක් උන් හිතන්නේ මේ ගැන කතා කරන Government Uni වල හැමෝම JVP එකට සම්බන්දයි කියලා. ඒ අදහස වැරදියි මචන්. අපේ faculty එකේත් කිසිම දේශපාලනයක් නැහැ. මම චන්දේ දුන්නෙත් MRට. අපි නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්න නිසා අනාගතේ A/L කරන අපි හැමෝගෙම නංගිලා මල්ලිලා වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. අපේ කවුරුත් පෞද්ගලික වි.වි. වලට විරුද්ද නැහැ. ලංකාව දියුණු වෙන්නනම් හැම එකාම ඉගෙන ගන්න ඕනේ. අපි විරුද්ද ඒක කරන්න යන විදිහට. ලංකාවේ දැනට වි.වි. වල තියෙන ප්‍රශ්න විසදන්න නැතුව මේ කරන්න යනදේ විකාරයක්.
    අනිත් උන් නොහිතන පැත්තක් මෙතන තියෙනවා. රජරට වි.වි. වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් නැති ප්‍රශ්නෙම ලොකුම ප්‍රශ්නයක්. ඒ හේතුව නිසා ලංකාවේම වි.වි. වල medical faculty එක batch එකකට Out වෙන්න විදිහක් නැහැ. මොකද ඒ අයට hospitals දෙන්නේ මුළු ලංකාවේම medical students ලගේ rank පිළිවෙලට list එකක් හදලා ඒ list එකේ පිළිවෙලට. රජරට අයට Out වෙන්න බැරි උනහම අනිත් වි.වි වල medical අයටත් උඩ බලාගෙන ඉන්න වෙන්නේ.
    අනිත් ප්‍රශ්නේ ආචාර්ය වරු ගැන. මචන්ලා අපේ faculty එකේ හිටපු lecturer කෙනෙක් sabbatical leave දාල දැනටම අලුතින් දාපු private uni එකක section head වෙලා ගිහින් ඉවරයි. private uni ස්ථිර උනහම ආපහු රජයේ වි.වි. සොච්චම් පඩියට ආපහු ඒ අය ඒවිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය.
    මේ වගේ ප්‍රශ්න තව ගොඩාක් තියෙනවා. අපි මචන්ලා private uni දානවට විරුද්ද නැහැ. අධ්‍යාපන කියන එක හැමෝටම ලැබෙන්න ඕන දෙයක්. ඒත් දෙයක් කරන විදිහක් තියෙනවා. ගහෙන් ගෙඩි එන්න වගේ හිතුන හිතුන වෙලාවට මේ වගේ පනත් ගේන එක වැරදියි. මුලින් එකට අවශ්‍ය පරිසරය හදලා ඉන්න ඕනේ.

    දැන් ඉතින් මට බැනපල්ලා.
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් BIT එක external degree එකක්. Moratuwe නම් IT faculty එකේ Internal දෙන්නේ BSc.(IT) Hons. Degree එක. මේ දෙක සමාන නැහැ.

    අහ් එහෙමද මචන්..Certificate eke ගහලා තියෙනවද External කියලා ?
     

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    private unis thiyenna one machan. habai limit ekakata. kochchara durata me thiyena anduwa limit karaida kiyana eka thamai prashne. :nerd::nerd::nerd:

    nidas adyapanayath nathi karanna denna ba. naththan ape rate inna kollo tikatamai kela wenne.

    mama igena gaththe machan private uni ekaka. mata eka karanna salli thibbe na macahnla. eth mama part time job ekak karala kohoma hari money hoya gaththa. ada mata kisi awlak na. :):):)

    aaaa private uni eka thibbe naththan ada mama mona karaida kiyala danna. :(:(:(. samahara wita podi padiyakata kohe hari wada karai.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආරම්භ කලට ප්‍රස්නයක් නැහැ
    හැබැයි දැනුම මැනීමේ ක්‍රම වේදය (විභාග) එකම ආයතනයකින් පවත්වන්න ඕනි නිදහස් අධ්‍යාපනයේ දරුවන්ටයි සල්ලි දීල ඉගෙන ගන්න අයටයි
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    UCSC සහ Moratuwa Uni තියෙනවානේ සල්ලි දීලා කරන්න ඇතුලෙ තියෙන උපාධියම.ඇයි ඒ ?


    කවදද බන් NDT කාරයන්ට Eng degree දුන්නේ හීනෙන් තමයි :lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    samaharak ewun hitan inne campus jeeithema kiyala. na macahn tawath igena ganna bohoma than bohoma dewal tiyenawa. but nidahas adhyapanaya api araksha kere gane ona + me wage honda dewal welata udau dennath ona. habai anduwa nidahas adyapanaya winasa kerenawanam eka wahama nawattane ona
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    එකෙන්ම
    මම නම් කියන්නෙ රජයෙ විශ්වවිද්යාල වලය් පෞද්ගලික විශ්වවිද්යාල වලය් අවසනයෙ එකම පපෙර්ස් දීල 1 exam ekak ලියෙව්වනම් හමොගෙම දැනුම එකම මට්ටමක තියන සිසුන් ටිකක් එලියට දාන්න පුලුවන් මොකද කියන්නෙ
    :yes::yes:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    එකෙන්ම
    මම නම් කියන්නෙ රජයෙ විශ්වවිද්යාල වලය් පෞද්ගලික විශ්වවිද්යාල වලය් අවසනයෙ එකම පපෙර්ස් දීල 1 exam ekak ලියෙව්වනම් හමොගෙම දැනුම එකම මට්ටමක තියන සිසුන් ටිකක් එලියට දාන්න පුලුවන් මොකද කියන්නෙ
    :yes::yes:

    :yes: :yes: :yes:
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    එකෙන්ම
    මම නම් කියන්නෙ රජයෙ විශ්වවිද්යාල වලය් පෞද්ගලික විශ්වවිද්යාල වලය් අවසනයෙ එකම පපෙර්ස් දීල 1 exam ekak ලියෙව්වනම් හමොගෙම දැනුම එකම මට්ටමක තියන සිසුන් ටිකක් එලියට දාන්න පුලුවන් මොකද කියන්නෙ
    :yes::yes:


    පැය 3ක A/L Exam එකෙන් දැනුම මනින්න බැරිනම් තව Exam තියන්නේ මොකටද?
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    මචන් ලොකු උදව්වක් විදිහට එහෙම තියෙන එකක photo එකක් දාන්නකෝ.මම දන්න ඒවගේ තිබ්බේ බෑ ඒක
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මගේ අදහස නම් ඇත්තටම මේක තියන ඒක හොදයි. මමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය කරපු කෙනෙක්. රජයේ විශ්වවිද්‍යාල වලට යන්න බේරී උනා ළමයින්ට මේකෙන් අවස්ථාවක් ලැබෙනවා.
    රජයේ විශ්වවිද්‍යාල වලට මේකෙන් කිසිම හානියක් නැ. අධ්‍යාපනයට හොද තරගයක් ඇතිවෙන්න ඕන.