UCSC සහ Moratuwa Uni තියෙනවානේ සල්ලි දීලා කරන්න ඇතුලෙ තියෙන උපාධියම.ඇයි ඒ ?
කොහෙද එහෙම දෙන්නේ, අපිටත් කියපන් බලන්න.දෙයක් කියන්න කලින් හොඳට හොයල බලන්න ............
ඔය කතාව ගොන් බොරුවක් බව දන්නවා..
අර NDT අයත් කියන්නෙ ඒ අයට මොරටු ඉන්ජිනියරින් ඩිග්රරි එකම තියනව කියලා........................




