පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

san**

Well-known member
  • Feb 21, 2012
    5,649
    8,850
    113
    kandy
    lankawe degree neme yaluwa hama ekakinma denne.
    Wadipurama pita rata uni walin dena internal degree denne.

    මෙයාට එච්චර අවබෝදයක් නැ බන් private unis ගැන..Harvard University කියන්නේ ලෝකේ හොදම engineering uni එක..මෙයා කියන හැටියට US සංවර්දිත රටක් නෙවෙයි සහ එකේ ඉන්නේ සල්ලිදිලා degree ගන්න ළමයි..පව්:confused:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Top Private Universities in US

    Top 5 Private Universities in the U.S.

    Rank University Name
    1 Harvard University (world ranking no 1)
    Address: Undergraduate Admissions Office, 86 Brattle Street Cambridge, MA 02138
    Phone: (617) 495-1551
    E-mail: [email protected]

    2 Princeton University
    Address: Princeton, NJ 08544
    Phone: (609) 258-3060
    E-mail: [email protected]

    3 Yale University
    Address: PO Box 208234 New Haven, CT 06520
    Phone: (203) 432-9316
    E-mail: [email protected]

    4 Massachusetts Institute of Technology
    Address: 77 Massachusetts Avenue Cambridge, MA 02139
    Phone: (617) 253-3400
    E-mail: [email protected]

    5 Stanford University
    Address: Stanford, CA 94305
    Phone: (650) 723-2091
    E-mail: [email protected]

    so US is a non developed country??:P

    ow eth subject walata anuwa gattama engineering walata MIT is the best.mage target eka :D.
    California uni (y).
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,649
    8,850
    113
    kandy
    ow eth subject walata anuwa gattama engineering walata MIT is the best.mage target eka :D.
    California uni (y).

    නියමයි කොල්ලෝ..ඒ වගේ chance ගොඩක් දෙනෙකුට ලැබෙන්නේ නැ..උබට සුබ පතනවා..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නියමයි කොල්ලෝ..ඒ වගේ chance ගොඩක් දෙනෙකුට ලැබෙන්නේ නැ..උබට සුබ පතනවා..

    thnk ,
    apith kamathi lankawe gov uni th ranking walin udata enawata.lankawe gov uni wala research section walin aluth dewal hoyagannawat.apitath pita ratakadi e gana adambara wenna puluwan ape rata gana.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    may I ask you a uection back? What do you thing you can improve by introducing private universities?
    Please try to get my point. countries which have private universities , are not devolved by any means.so This is not factor...

    1)We can improve the number of students attend their trietry education. Thus improving the number of degree holders come out each year.

    2) We can ease the tension of ALs by giving more opportunists to students to attend universities.

    3) Good competition can be achieved with government and private universities thus increasing the quality of government unis.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Earlier you wanted to develop our country..now you re looking for migrate...
    thts why i say people who want private unis re not lovers of mother land..
    :P
    .

    What do you think the current SL degree holders do not migrate?

    The most hilarious fact is these so called patriotic degree holders do not want even to work in remote areas. (specially doctors.)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    What do you think the current SL degree holders do not migrate?

    The most hilarious fact is these so called patriotic degree holders do not want even to work in remote areas. (specially doctors.)

    Ok got your point... this will make it easy for graduates to go broad?
    so that is why we must help to PVT UNIS?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    1)We can improve the number of students attend their trietry education. Thus improving the number of degree holders come out each year.

    2) We can ease the tension of ALs by giving more opportunists to students to attend universities.

    No doubt bro...these two points you mentioned should definitely be implemented in the country.but your solution is the problem....

    3) Good competition can be achieved with government and private universities thus increasing the quality of government unis.

    makeing compaction is not the only solution you can take to improve the university standeds. there are lots to made if you really want to improve govn.unis.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    but your solution is the problem....

    Why?

    makeing compaction is not the only solution you can take to improve the university standeds. there are lots to made if you really want to improve govn.unis.

    yes there are ways to improve the quality of government uni without opening private unis. But we are having government unis for more than 50 years. Has our unis improved during this time period?

    The trouble lies in the university administration system not with the government or the ministry. The general public cannot see it because there are no other administration bodies of universities to compare. If we have private unis general public can see how private unis function and can question why government unis are not function like that.

    I think the people who are controlling the unis are afraid that they will lose their lucrative and lessuirely jobs ones the competitions sets in. I thinks thats why they oppose private unis.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ශ්‍රීලංකා ව දල දේශීය නිෂ්පාදනයෙන් අද්‍යාපනය සඳහා වෙන්කරන මුදල කොපමණ දැයි ඔබ දන්නවාද ?එය 1% ට වඩා වැඩි බව යමෙක් පවසන්නේ නම් එය මුසාවකි..එයත් බෙදී යන අකාරය හාස්‍යජනකය. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තාටකය සැදීම සඳහා වියදම් කරන ලද මුදල එම වසරේම මොනරාගල දිස්තික්කයේ සමස්ථ අද්යාපන වියදමත් එක සමාන අගයකි.එවන් දරුණු විෂමතා පවතින අද්යාපන ක්‍රමයක් තුල පෞද්ගලික විශවවිද්‍යාල යනු අතීසාරයට අබුඩ ගැසීමකි.

    උසස්පෙළ දිස්තික් කොටා ක්‍රමය තවමත් ක්‍රියාත්මක වීම යනු එම අසමතුලිත අද්යාපන ක්‍රමය පවතින බවට හොඳම උදාහරණයයි.උසස්පෙළ දිස්තික් කොටා කර්මයේ උදව්ව්වෙන් දුප්පත් දුවා දරුවන් විශ්වවිද්‍යාල වරම් ලැබෙන රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි. ගුරුවරුන් නැති පාසල් දහස් ගණනකි. විද්‍යාගාර ,පුස්තකාල කිසවක් එහි නැත එවන් පාසල් යන ද සිය දරුවන් ටියුෂන් යවා හෝ ගොඩ දමා ගැනීමට දුප්පත් දෙමව්පියන්ට නොහැක. දරුවන් ටියුෂන් යවන්නට හෝ වත්කම් නොමැති ජනතාවක් සිටින රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි.

    නිදහස් අද්යාවපන කර්මයට පෙර ලංකාවේ පැවතියේ අධිරාජ්‍යවාදී අද්යාපන ක්‍රමය බව අපි දනිමු. එහි අද්යාපන වරම් ලැබුනේ කාටද? ක්‍රිස්තියානි, ඉංග්‍රීසි කතා කරන වරප්‍රසාද ලත් පැලැන්තියට එම අද්යාපන අවස්ථා සිමා විය.නුතන යේ එකම සාධකය ආගම ,භාෂාව නොව මුදල්ය. මුදල් ඇත්තන්ට අද්‍යාපනය යනු එම නුතන අදිරාජයවාදී අද්යාපනයයි. අප ගමන් කරන්නේ එතනටද?

    ලංකාවේ පිටට යන මුදල් ඉතිරි කල යුතු බව පෞද්ගලික විශවවිද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ එක ප්‍රධාන සටන් පාටයකි.මහා මුහුදෙන් වටවූ ශ්‍රීලංකාවට වසරකට මාළු ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදල මෙන් කිහිප ගුණයක් වැඩිය. කුරක්කන් සාටකයක් දමාගත් නායකෙයෙකු ඉන්නා රටේ කුරක්කන් ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදලට ආසන්න වශයෙන් සාමාන බව ඔබ දන්නවද? අප ධිවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවට නිදහස් අද්‍යාපනය විනාශ කරන මාවත තෝරාගත යුතුද?කුරක්කන් වැවීම වෙනුවට නිදහස් අද්‍යාපනය විනාස කරමුද?
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    නිදහස් අධ්‍යාපනයේ ඇති ප්‍රධාන අංගයකි සැමට ඉගන ගැනීමේ ඇති අයිතිය. රජයේ වී වී වල ඉඩ පහසුකම් නොමැති නිසා උපාධියක් ලැබීමට සුදුසු අයට උපාදිය ලබාගැනීමට නොහැකි වීම ඉහත සදහන් කර අයිතිය අහිමි වීමකි. අනිකුත් සියලු රටවල් අප පසු කරමින් සංවර්ධනය අතින් ඉදිරියටම යද්දී අප ආපස්සට යන්නේ කුහුක අදහස් ඇති ආත්මාර්ථකාමී මිනිසුන් නිසාය. උ පෙළ විහාගයෙන් සමත් වන සියලු දෙනා උපාදියක් ලැබිය උතුමය එය ඔවුන්ගේ අයිතියකි රටේ ගුණාත්මක ශ්‍රම බලකායක අත්‍යාවශ්‍ය සාධකයකි, පෞද්ගලික විශවවිද්‍යාල වලින් නිකන් උපාදි ලබාදෙන්නේ නැත එහිත් විභාග ඇතට එහි ඇත්තේ ලොව පිළිගත් උපාදි මිස යල් පැන ගිය ලෙක්චර් ට ගොට්ට අල්ලන ගතහැකි ගෝත උපාදි නොව. රජයේ රෝහලක ඉපද උපන්දා සිට රටට බරක් වෙන එවුන් රටේ සල්ලි වලින්ම ඉගන ගෙන අනිත් එවුන්ගේ ඉගැනීමේ අයිතිය නැති කිරීමට දැගලීම කොතරම් සාධාරණද ?
     
    ඔබ ගන්නා පාන් ගෙඩියේ සිට රජයට බදු ගෙවූ බව ඔබ අමතක කොට ඇත.දවස පුරා හිඟා කන හිඟන්නෙකු කන පාන් කාලෙන්ද ඔහු රජයට බදු ගෙවා ඇත්තේ කුමක් සඳහාද? අද්‍යාපනය සඳගා බදු අප දෙමව් පියන් ගෙවා අවසන්ය. අප රජයෙන් ඉල්ලන්නේ එම අයිතිය මිස ඔවුන් ගෙවල් වලින් ගෙනා දේවල් නොවේය .

    පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ අසන තවත් පැණයක් ඇත "ලක්ෂ 2ක් පමණ උසස් පෙලට පෙනී සිටියද ඉන් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 20000 ක පමණ පිරිසකි. ඉතිරියට ඇති අවස්ථා කුමක්ද? "රජයට බලපෑම් කොට අද්‍යාපනය සඳහා 4% ක් වත් අවම වශයෙන් වෙන් කොට අලුත් උපාදි පාටමාලා ඇතිකර ගත යුතුව ඇත. ආණ්ඩුව කරන්නේ කුමක්ද එකින් එක උපාදි ව් අසා දමමින් යාමයි. පේරාදෙණියේ සම සෞක්‍ය උපාදිය උදාහරණයකි. කළමනාකරණ සිසුන් බඳවා ගෙන ඇතත් පේරාදෙණියේ ඔවුන්ට තවමත් කළමනාකරණ පීටයක් නොමැත.ප්‍රශ්න දහසකි.ඔබේ දෙමවුපියන් ගෙවූ මුදලට ඔවුන් සලකන්නේ මෙලෙසිනි. එක වසරට එන දරුවකුගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 2% පමණි .සාමාන්‍ය පෙලින් පමණක් 50% පමණ පාසල් අද්‍යාපනය හැර යයි.සාමාන්‍ය පෙලටත් පෙර පාසල් හැර යන පිරිසද ඉතා විශාලය. මෙම මහදැන මුත්තන් ඔවුන් ගැන නගන හඬ කුමක්ද?ඔවුන් ට වුර්තිය පුහුණුව සඳහා කාර්මික විද්‍යාල හා වෙනත් වූර්තිය පුහුණු ආයතන ඇති කල යුතු නොවේද? උසස් පෙලින් විශ්ව විද්‍යාල වරම් නොලබන 180000 ක් පිරිස වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන මෙම මහදැන මුත්තන් උසස් පෙලට ඒමටත් පෙර හැලෙන ලක්ෂ 4 ක් 5 ක් පමණ වන පිරිස ගැන නගන හඬ කුමක්ද?කාරණය පැහැදිලිය එනම් මුදල් ගැවසෙන ව්‍යාපාරය ඇත්තේ 180000 ක් වන පිරිස අසල වන නිසාය.
     
    Last edited:

    ithin modayo eka gihin anduwata kiyapan.mona anduwath ekai serama inne.
    Api pvt campus walata yanne ,ape ammala duk mahansi wela hamba karapu salli walin badu salli walin neme.dan api igena ganne apima hamba karana gaman.uba kiyanne apitath pvt walata yanne nahuwa gov ewa ona kiya kiya parawal dige yanna kiyalada.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ithin modayo eka gihin anduwata kiyapan.mona anduwath ekai serama inne.
    Api pvt campus walata yanne ,ape ammala duk mahansi wela hamba karapu salli walin badu salli walin neme.dan api igena ganne apima hamba karana gaman.uba kiyanne apitath pvt walata yanne nahuwa gov ewa ona kiya kiya parawal dige yanna kiyalada.

    එක තමයි සිංහලෙන් කිව්වේ..උඹලත් බදු විදිහට ආණ්ඩුවට සල්ලි ගෙවල ඉවරයි. ආණ්ඩුවට ඕනේ කුදයක් ගහගනින් කියලා උඹට ඉන්ඩ පුළුවන් වුනාට,ලංකාවේ බහුතරයකට එහෙම බෑ.උඹල වගේ එවුන් ආණ්ඩුවේ ලනු කන හින්ද තමයි මෙව්වා මෙහෙම් වෙන්නේ.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    එක තමයි සිංහලෙන් කිව්වේ..උඹලත් බදු විදිහට ආණ්ඩුවට සල්ලි ගෙවල ඉවරයි. ආණ්ඩුවට ඕනේ කුදයක් ගහගනින් කියලා උඹට ඉන්ඩ පුළුවන් වුනාට,ලංකාවේ බහුතරයකට එහෙම බෑ.උඹල වගේ එවුන් ආණ්ඩුවේ ලනු කන හින්ද තමයි මෙව්වා මෙහෙම් වෙන්නේ.

    mokadda api kala thina anduwe lanuwa methana katha kare anduwen gov uni walata wen karana % gana neme.pvt uni walata gov campus wala inna samahara modayo tikak wirudda una eka gana.
    Uba methana katha karanne yanne koheda ahuwama malle pol kiyanawa wage