පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
එකක් විතරයි ගන්න ඕනේ. තැනක් හම්බවුනොත් මටත් කියපං. ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ ගෑවීගෙන හරි යන ඩිග්‍රී එකක් ම ගන්නත් එපැයි. නොදන්න ඒවා අරගෙන වැඩකුත් නෑනේ.
ඒක තමයි මාත් බෑලුවේ.. දෑන් ඔය පාරේ බෝඩ් උස්සගෙනත් කට්ටිය යනවා, තාප්ප පිරෙන්න පෝස්ටරුත් ගහල තියෙනවා ප්‍රයිවෙට් විශ්ව විද්යාල වහන්න ඒවායේ සල්ලි වලට ඩිග්‍රී දෙනවා කියලා... මට නම් සෑහෙන්න සල්ලි තියෙනවා මචන් ගෙදරත් උතුරන්න සල්ලි ඒත් ඉගෙනගන්න තරම් මොලයක් නෑ.. ඒ ලෙවල් කරෙන් නෑ. ඒක හින්දයි මාත් බෑලුවේ ඩොක්ටර් කෙනෙක් වත් වෙන්න.

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ වෙලා නැති ගොය්යෝ එක්ක මොන කතාද....
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද? :shocked: අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..

    Ona tharam ten tiyenawa. ehema gaththu modayoth ona taram innawa.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    ඒක තමයි මාත් බෑලුවේ.. දෑන් ඔය පාරේ බෝඩ් උස්සගෙනත් කට්ටිය යනවා, තාප්ප පිරෙන්න පෝස්ටරුත් ගහල තියෙනවා ප්‍රයිවෙට් විශ්ව විද්යාල වහන්න ඒවායේ සල්ලි වලට ඩිග්‍රී දෙනවා කියලා... මට නම් සෑහෙන්න සල්ලි තියෙනවා මචන් ගෙදරත් උතුරන්න සල්ලි ඒත් ඉගෙනගන්න තරම් මොලයක් නෑ.. ඒ ලෙවල් කරෙන් නෑ. ඒක හින්දයි මාත් බෑලුවේ ඩොක්ටර් කෙනෙක් වත් වෙන්න.

    Ubata puluwan tawa tikak kal hitapanko MBBS Market wenakam
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද? :shocked: අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..

    එකක් විතරයි ගන්න ඕනේ. තැනක් හම්බවුනොත් මටත් කියපං. ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ ගෑවීගෙන හරි යන ඩිග්‍රී එකක් ම ගන්නත් එපැයි. නොදන්න ඒවා අරගෙන වැඩකුත් නෑනේ.

    ඕව නිකන් විකුනන්නෙ නෑ බන්. සල්ලිත් දීල තව එක්සෑම්, වයිවා, ප්‍රැක්ටිකල්, ලැබ් සෙෂන්, ප්‍රොජෙක්ට් එකසිය ගානට කරලා පාස් උනාම තමා දෙන්නේ :rolleyes:. ඕවා ඔක්කොම ගොඩ යන්න පුලුවන්නන් උඹට සල්ලි දීල ඩිග්‍රී ගන්න පුලුවන් තැන් ඕනෙ තරම් ලන්කාවේ තියෙනවා. UGC එකේ recognizedද කියලත් බලපන්. නැත්තන් අපරාදෙ සල්ලි වෙයි :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Uparima wedanawe salakunu :lol:
    Mokakda ban ubalage private kadawala thiyena watinakama ? Kollai ballai hama ekama ringanawa
    Oken digree ganna eka nikan kadeta gihin lamputhel kalak gannawa wage neh :lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මචං මුලින් කියන්නෝන,
    මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...

    විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
    මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....

    පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.

    පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.

    මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.

    ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.

    මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.

    --------------------------------------------------------------------------------
    පසු තැවෙන්න කලින්

    අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
    උඹල නාපු හින්ද
    ඒ වගේම හැමෝටම
    උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
    අයිතියක් තියෙන්න ඕනි මචං
    එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
    ජීවිතේම උගස් කරලා
    පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
    තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
    සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
    ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
    උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
    රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
    මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
    ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
    ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
    අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
    උඹලට පසු තැවෙන්න වේවි
    හිත රිදුන නම් සමා වෙයං
    කට කෑවත් මේ ඇත්ත කියනව මං
    --------------------------------------------------------------------------
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath mage biridath mage sahodariyath rajaye vishwa vidyalawalin upadi hadara athi aya wana athara mage sahodaraya SLIIT ayathanaye mudal gewa upadiyak kala ayeki... anduwe ewata yana un kuhaka yei kiya kegasanne nomilaye dena deyin ekata yanna beri unya. mokada unta salli gewala pvt ewata yannath hekiywak netha. mandayath nomile dena ekata mahansi wee goda yannata ona kamak nethuwa ho loku aththama allannata gos atharaman wee siteemaya. salli tibba paliyatama upadi kala noheka. ekatath hekiyawak uwamanaya. oya dekenma campus nogiyath F3 gaththath molayak athi eka thaman lada adyapanayen thawath vivida courses haraha jeewitha warnawath kara ganithi.

    salli gewana PVT ewata awadana unta thaman aurudu 13k nidahas adyapanayak lebu bawa amathakaya.

    rajayata kade yemak nowe. mama maths kara CSS gena tharaga vibagayakin campus giyekmi. birida arts kara ABB gena tharaga vibagayenam magema upadiya gath keneki. sahodariya bio kara den seemawasika waidyawariyaki. sahodarayata heki une ekama eka C ekak maths walin genimata pamanaki. apita yamak kara geneemata piyage uthsahaya thibuna nisa ekawa SLIIT yewwa nisath eka IT side ekata katta kagena mahansi una nisath uge thena hidi...

    nikarune rajaye campus walata baninnath PVT ewata awadannath pera thaman den inna thenin kala heki deyak gena hithapalla. GOVT un ke gasanne unta lebiya yuthu de nolabena nisawen misaka rata allanna nemei. PVT ewata salli dunnath adu padu nethidei giya unma kiyathwa. ewata sadda demmoth dun sallith nethwa gedara ennata wena nisa un sadda danne netha...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද? :shocked: අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..
    :rofl::rofl::P
    matath MSc ekak ganna thanak kiyapan set unoth :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    aparade meka dannawa nam lankawe idanma salli tika yawala degree eka postage eke gedarata gennagannawa :( modaya wage uk awe
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    :rofl::rofl::P
    matath MSc ekak ganna thanak kiyapan set unoth :yes::yes:
    ඒක තම්යි මාත් මේ හොයන්නේ.. ප්‍රයිවේට් යුනි හොද නෑ, තහනම් කරන්න කියන කට්ටිය කියන්නේ ඒවායේ සල්ලි දීපු ගමන් "එක්සෑම්, වයිවා, ප්‍රැක්ටිකල්, ලැබ් සෙෂන්, ප්‍රොජෙක්ට්" මොනවත් නෑතිව ඩිග්‍රී එක දෙනවා කියලා.. :shocked: ඒත් තාම එහෙම එකක් හොයාගන්න බෑරිඋනානේ... උබට හම්බෞනොත් මටත් කියපන් .. හරිය. :lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ
    :lol::yes::yes:
    මේක නම් ඇත්ත...
    කිරි ටොයියන් වගේ කෙල්ලො ලන්කාවෙ නැත ලන්කාවෙ ඉන්නෙ ටොය්යො පමනකි.
    ටොය්යො ලන්කාවෙ හිටියට කැම්පස් වල නැත කැම්පස් වල ඉන්නේ යක්කුය.
    යක්කු කැම්පස් වල හිටියට පේරාදෙනියෙ නැත එහි ඉන්නේ හම්බ යක්කුය
    පේරදෙනියේ හම්බ යක්කු හිටියට අපේ ෆැකල්ටියේ හිට්යේ හම්බම් හම්බ යක්කුය

    හැබැයි තරහ වෙන්න එපා අනික් සේරම බොරු මේ කෙල්ලගෙ කතාව විතරයි ඇත්ත.
    :no:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ

    true
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ
    true

    GOVT ho PVT mona labbakatawath nogihin parana yakada badu kaden weda dana porawal ona tharam innawa ban meke adana harakta wada
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    පෞද්ගලික ලබ්බවල් වලින් නම් වැඩක් නෑ බං.විභාග පාස් වෙලා යන උන් ඇත්තටම දක්ෂයෝ තමයි බන්.අපිට බැරි උනත්.උන් කෑ ගහන්නේ බොරු දේවල් වලට නෙමෙයි කියල වෙලාවකට හිතෙනවා.
     
    • Like
    Reactions: spgun

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක තම්යි මාත් මේ හොයන්නේ.. ප්‍රයිවේට් යුනි හොද නෑ, තහනම් කරන්න කියන කට්ටිය කියන්නේ ඒවායේ සල්ලි දීපු ගමන් "එක්සෑම්, වයිවා, ප්‍රැක්ටිකල්, ලැබ් සෙෂන්, ප්‍රොජෙක්ට්" මොනවත් නෑතිව ඩිග්‍රී එක දෙනවා කියලා.. :shocked: ඒත් තාම එහෙම එකක් හොයාගන්න බෑරිඋනානේ... උබට හම්බෞනොත් මටත් කියපන් .. හරිය. :lol::lol:
    ela ela. :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒක තම්යි මාත් මේ හොයන්නේ.. ප්‍රයිවේට් යුනි හොද නෑ, තහනම් කරන්න කියන කට්ටිය කියන්නේ ඒවායේ සල්ලි දීපු ගමන් "එක්සෑම්, වයිවා, ප්‍රැක්ටිකල්, ලැබ් සෙෂන්, ප්‍රොජෙක්ට්" මොනවත් නෑතිව ඩිග්‍රී එක දෙනවා කියලා.. :shocked: ඒත් තාම එහෙම එකක් හොයාගන්න බෑරිඋනානේ... උබට හම්බෞනොත් මටත් කියපන් .. හරිය. :lol::lol:

    Dan karanne salli deela aurudu 3 k withara giyama dena eka neh. Oka kalinma deela danna kiyapan. Kohomat ekai