පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට හිතෙන හැටියට පෞද්ගලික විශ්වවිද්යාල වලට ගරහන්නේ රජයේ විශ්වවිද්යාල වල ඉන්න කුහකයන් පිරිසක්ය.. ඇතත ඔවුන් විශ්වවිද්යාලයට යන්නේ ඒලෙවල් ඉහලඉන්ම සමත්වෙලාය... නමුත් ඔබල නොසිතන යම් පැත්තක් ද තිබේ.. උසස් පෙල සමත් වන හැම අයෙකුම උසස් අද්යාපනය ලැබීමට සුදුසු කම් ලබති... නමුත් ලංකාවෙ කිසිම ආන්ඩුවකට ඒ සියලුම දෙනා හට උසස් අද්යාපනය ලබාදීමට තරම් පහසුකම් දියුනුකිරීමට නොහැකිවිය.. ඔවුන් කරන්නේ උසස්පෙල ඉහලින්ම සමත් යම් පිරිසකට පමනක් උසස් අද්යාපනය ලබාදීමයි..

    ඉතින් ඒ මග හැරෙන කොටස පෞද්ගලික විශ්වවිද්යාලකින් හෝ උපාදියක් ලබා ගැනීමේ වරද මොකක්ද?? අද්යාපනය ලැබීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් මෙන්ම එක්සත් ජාතීන්ගෙ මානවහිමිකම් කොමිසමෙන්ද පිලිගත් අයිතියකි...

    මේ කුහකයින් සිතන්නේ... තමන් පමනක් උසස් අද්යාපනය ලැබිය යුතු බවද?? එයින්ම ඔවුන්ගේ කුහක කම මනාව පිලිබිබු වෙයි..
    උද්ගෝශන සත්යක්ග්‍රහ වලට සම්බන්ද වී මෙන්ද, මාසගනන් දින නියමයක් නැතිව විශ්වවිද්යාල වසා දාමා තිබීමෙන්ද ඔවුගේ අද්යන කාල සීමාව දික්වෙයි.. ඔවුන් උපාදිය ගෙන විශ්ව විද්යාලයෙන් පිට වන විට පෞද්ගලිකව ඩිග්‍රිය දාගත්තවුන් ආයතන වල විධායක ශ්‍රේණියේය... එය කුහකඉන්ට දිරවන්නේ නැත

    කල යුත්තේ පෞද්ගලික විශ්වවිද්යාල වලට බැනබැන සීටීම නොව රට හදන්න නොගොස් තමන්ගේ උපාදිය හොදින් ඉක්මනින් ඉවරකර ගැනීමයි...

    මේ කුහකයින්ගේ ලොකුම ගොන්ම තර්කයනම් සල්ලිවලට උපාධිය විකුනනවා යන්නයි... බම්බුව.... සල්ලි තිබ්බ පලියට මෙන්න උපාධිය කියා එය බන්දේසියක තබා පිලිගන්නේ නැත.. අපි විබහග වලට මුහුන දී ඒවායින් සමත් වී උපාදිය ලබාගත්හ යුතුය...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට හිතෙන හැටියට පෞද්ගලික විශ්වවිද්යාල වලට ගරහන්නේ රජයේ විශ්වවිද්යාල වල ඉන්න කුහකයන් පිරිසක්ය.. ඇතත ඔවුන් විශ්වවිද්යාලයට යන්නේ ඒලෙවල් ඉහලඉන්ම සමත්වෙලාය... නමුත් ඔබල නොසිතන යම් පැත්තක් ද තිබේ.. උසස් පෙල සමත් වන හැම අයෙකුම උසස් අද්යාපනය ලැබීමට සුදුසු කම් ලබති... නමුත් ලංකාවෙ කිසිම ආන්ඩුවකට ඒ සියලුම දෙනා හට උසස් අද්යාපනය ලබාදීමට තරම් පහසුකම් දියුනුකිරීමට නොහැකිවිය.. ඔවුන් කරන්නේ උසස්පෙල ඉහලින්ම සමත් යම් පිරිසකට පමනක් උසස් අද්යාපනය ලබාදීමයි..

    ඉතින් ඒ මග හැරෙන කොටස පෞද්ගලික විශ්වවිද්යාලකින් හෝ උපාදියක් ලබා ගැනීමේ වරද මොකක්ද?? අද්යාපනය ලැබීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් මෙන්ම එක්සත් ජාතීන්ගෙ මානවහිමිකම් කොමිසමෙන්ද පිලිගත් අයිතියකි...

    මේ කුහකයින් සිතන්නේ... තමන් පමනක් උසස් අද්යාපනය ලැබිය යුතු බවද?? එයින්ම ඔවුන්ගේ කුහක කම මනාව පිලිබිබු වෙයි..
    උද්ගෝශන සත්යක්ග්‍රහ වලට සම්බන්ද වී මෙන්ද, මාසගනන් දින නියමයක් නැතිව විශ්වවිද්යාල වසා දාමා තිබීමෙන්ද ඔවුගේ අද්යන කාල සීමාව දික්වෙයි.. ඔවුන් උපාදිය ගෙන විශ්ව විද්යාලයෙන් පිට වන විට පෞද්ගලිකව ඩිග්‍රිය දාගත්තවුන් ආයතන වල විධායක ශ්‍රේණියේය... එය කුහකඉන්ට දිරවන්නේ නැත

    කල යුත්තේ පෞද්ගලික විශ්වවිද්යාල වලට බැනබැන සීටීම නොව රට හදන්න නොගොස් තමන්ගේ උපාදිය හොදින් ඉක්මනින් ඉවරකර ගැනීමයි...

    මේ කුහකයින්ගේ ලොකුම ගොන්ම තර්කයනම් සල්ලිවලට උපාධිය විකුනනවා යන්නයි... බම්බුව.... සල්ලි තිබ්බ පලියට මෙන්න උපාධිය කියා එය බන්දේසියක තබා පිලිගන්නේ නැත.. අපි විබහග වලට මුහුන දී ඒවායින් සමත් වී උපාදිය ලබාගත්හ යුතුය...

     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    උඹේ ඔයා වටිනා මොලේට හිතෙන්නෙ නැද්ද​.. Arts වලින් A 3ක් අරන් Art fac ගිය එකාට වඩා S3.. 2S 1C .. CCC වගේ අරන් Maths වලින් Private ගිය එකා වැඩ්ඩෙක් කියලා :yes:

    Sira katawa machan... Maths S3 = Arts A3 mata hithenne ehemai..
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ane yako mewa baluwa kiyala private yana ekek eka nawaththanne nane
    government yana ekek eka nawaththala private yanneth ne
    art karala A3 daanawata amarui Maths,bio karala B3k ganna eka
    dan ethakota art karapu ekek rajaye uni ekakata yaddi science karapu ekek private uni gihin degreeyak ganna ekai samanai da ??? :rofl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Sira katawa machan... Maths S3 = Arts A3 mata hithenne ehemai..

    mamada maths walin CSS laba rajaye campus ekakin MSc dakwa ugena waralath vibagayada samath wurthikayek wemi. ubage maths S3n German basa ho aduma tharame ingreesi basa wath katha kireemata hekida. igena ganna vishaya compare kireema palak nethi deyaki. Language kara A3 ganna ekata ube maths S3 ta wada hamba karannata hekiyawak nethuwama nowe..
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ආණ්ඩුවේ campus වල ඉන්න සීමිත පිරිසක්(ශිෂ්‍ය සංගම් වල එවුන්,AL පාස් වෙන එක මාර වැඩක් කියල හිතන උන්) තමයි බන් PVT වලට විරුද්ද
    අනිත් ගොඩක් එවුන්ට ඕවා තිබ්බත් එකයි නැතත් එකයි විශේෂයෙන් කෙල්ලොන්ට එහෙම
    හැබැයි PVT Uni යන ගොඩක් එවුන්(උන්ගේ අම්මල තාත්තලත්) ආණ්ඩුවේ ඒවාට ගරහනවා බන් 1st,2nd year එවුන් තමයි ගොඩක්ම
    මේක හොදටම මම පෞද්ගලිකව අත්දැකලා තියනවා.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    .
    රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ
    ----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන
    තරමක් බාල්දි අහක යන ඒවාය
    .
    විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි
    ----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.
    .
    subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී
    ----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ
    අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"
    කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.
    .
    දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.
    -----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.
    .
    බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ
    ----විභාග පාස් මීහරක් රැලකි... එසේ නොවන මීටර් වැඩිපුර සිටීයද මීහරක් වැඩ වල
    අඩුවක් නැත
    .
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ


    රාජ්‍යය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීම නවතා දැමිය යුතුය. සියලු රාජ්‍යය විශ්ව විද්‍යාල පෞද්ගලික කල යුතුය. he he...


    ඇයි මචන් රාජ්‍යය විශ්ව විද්‍යාල එක්ක තරහා මෙච්චර. යන්න බැරි වුන නිසාද. බලපන් උඹ වචන වල කුහක කම, ඉරිසියාව පිරිලා. එකම විභාගය ලියල වැඩ කරපු පිරිසක් සමත් නා, වැඩ නොකරපු පිරිසක් අසමත් වුන. උඹලට 3 පාරක් දෙනවනේ උත්සහ කරන්න. ඒක කර ගන්නේ නැතිව ගොඩ ගිය එකාට ඉරිසියා කරන්න එපා බන්. උඹලට යන්න බැරි වුනාට උඹලගේ නංගිලා මල්ලිලට, දරුවන්ට මේක ඉතිරි කරපල්ලා. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවේ 80 ගණන් වල. ඕක අලුත් දෙයක් නෙවෙයි. අපි විරුද්ධ නිදහස් අධ්‍යාපනය නැති වෙනවට හා ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට. රාජ්‍යය විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ අති බහුතරයකගේ කිසිම අකමැත්තක් නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට.මේ රට කොහොමත් දැන් විනාශ වේගෙන යන්නේ. කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. එත් මන් හිතන් නෑ වැඩක් වෙයි කියල.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    රාජ්‍යය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීම නවතා දැමිය යුතුය. සියලු රාජ්‍යය විශ්ව විද්‍යාල පෞද්ගලික කල යුතුය. he he...


    ඇයි මචන් රාජ්‍යය විශ්ව විද්‍යාල එක්ක තරහා මෙච්චර. යන්න බැරි වුන නිසාද. බලපන් උඹ වචන වල කුහක කම, ඉරිසියාව පිරිලා. එකම විභාගය ලියල වැඩ කරපු පිරිසක් සමත් නා, වැඩ නොකරපු පිරිසක් අසමත් වුන. උඹලට 3 පාරක් දෙනවනේ උත්සහ කරන්න. ඒක කර ගන්නේ නැතිව ගොඩ ගිය එකාට ඉරිසියා කරන්න එපා බන්. උඹලට යන්න බැරි වුනාට උඹලගේ නංගිලා මල්ලිලට, දරුවන්ට මේක ඉතිරි කරපල්ලා. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවේ 80 ගණන් වල. ඕක අලුත් දෙයක් නෙවෙයි. අපි විරුද්ධ නිදහස් අධ්‍යාපනය නැති වෙනවට හා ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට. මේ රට කොහොමත් දැන් විනාශ වේගෙන යන්නේ. කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. එත් මන් හිතන් නෑ වැඩක් වෙයි කියල.

    යාලු උබ පටලවගෙන, විශව විද්යාලෙට තේරුනේ නැති හැම එකම අසමත් නෑ යාලු... එස් තුන ගත්ත එකාත් සමත්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Dan karanne salli deela aurudu 3 k withara giyama dena eka neh. Oka kalinma deela danna kiyapan. Kohomat ekai
    අනේ බන් නිකන් ගොන් කතා කියන්න එපා. මටත් A/L වලින් physical යන්න තිබ්බා. නැත්නම් NDES යන්න තිබ්බ. එත් මම SLIIT කලේ. උඹ හිතනවා වගේ නිකන් සල්ලි දුන්න පලියට ඩිග්රි ගන්න බැහැ. නිකන් දෙන නිසා physical ගියා නම් ගුරුවරයෙක් වගේ වෙන්න තිබ්බ. :dull:
    එහෙම නොකර SLIIT ගිය එක ගැන මම අද සතුටු වෙනවා.:nerd::nerd:
    මගේ අවස්ථාවෙන් කවුරුහරි තව එකෙක් ප්‍රයෝජන ගත්ත එක ගෙන මම සතුටු වෙනවා
    :yes::yes::yes:
     

    dhanushka121

    Member
    Nov 19, 2010
    23
    4
    3
    Private University

    sirawata arts karala 3A gannawata wada hondai Maths hari Biology hari kara 3S ganna eka...mokada arts karana ayata pote denuma witarai..poth kaakko wage.:yes::yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ප්‍රමිතියක් ඈතිව පුද්ගලික විශ්වවිද්දයාල ඈති උනාට කිසි ප්‍රශ්නයක් නෑ... ගොඩක් උන් කියන තවත් ගොන් කතාවක් තමයි සල්ලි තියෙන එකා රට ගිහිල්ලා හරි ඉගෙන ගන්නවා සල්ලි නෑති මනුස්සය වෙනුවෙන් තමා පුද්ගලික විශ්වවිද්යාල ලන්කාවේ ඈති කරන්න ඕනි කියලා. සයිටම් එකේ මෙඩිසින් කරන කෙල්ලෙක් එක වාරිකයක් ගෙව්වා මට මතකයි 3,000,000 යකෝ සල්ලි නෑති මිනිස්සු නිසා වෙන්න ඈති එක වාරිකයකට ඔච්චර ගානක් දෙන්නේ.
    ගොඩක් දෙනෙක්ට තියෙන්නේ A/L කාලේ .... ඉරාගෙන ට්‍රයි කරල බෑරි උනාම පුලුවන් වෙච්ච එකාට ඉරිසියා කරන එක.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ ( 90% ge puka nalale ve :p )
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නය එළකිරියේ සැහෙන ත්‍රෙඩ් ගානකින් මතුවුණා .ඒත් තම ඒක සංසිඳිලා නැහැ වගේ .හැබැයි මගේ නම් අදහස මෙන්න මෙහෙම එකක්. ඒ තමා මේ දෙගොල්ලොම එකිනෙකට ගරහා ගන්නේ එක එකාට ඇණකොටා ගන්නේ රටේ තියෙන අධ්‍යාපනය ගොඬ ගන්නවත් ඒ සම්බන්ධව තියෙන පරම පිවිතුර උදාරතර හැඟීමවත් හින්දා නෙමේ තමන් තුළ පවතින උපතින්ම අපේ ජාතියට උරුම වෙලා තියෙන කුහක කම කියන කාරණාව .ඒ ලෙවල් බැරි වෙන එකා පාස් වෙන කාට ඉරිසියා කරනවා .පාස් වෙන එකා කැම්පස් ගිහින් ඒ ලෙවල් අනාථ වෙච්ච එවුන් සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකට ඒකටත් ඉරිසියා කරනවා .මේක තමා යථාර්තය .පෞද්ගලික රජයේ කියන විශ්වවිද්‍යාල හෝ වේවා ආයතන හෝ වේවා දෙජාතියේම බරපතල අඩුපාඩු තියෙනවා .ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ .ඒත් එක්කෙනෙක්වත් ම අඩුපාඩු සකස් කරගන්න වෑයම් කරනු වෙනුවට කරන්නේ අනෙක් පාර්ශවයේ තියෙන අඩුපාඩු හුව දක්වමින් තමන් තුළ පවතින කුහක කම නිසා ඇතිවන මානසික අසහනකාරි සොභාවයට තාවකාලික සුවයක් සොයාගන්න හදන එක .
    අනික් කාරනේ තමා මෙන්න මේක ,
    ඒ තමා ඒ ලේවල් පාස් වුණ ෆේල් වුණ පමණින් යමෙක් බුද්ධිමතෙකු හෝඅ එසේ නොවේ කියා කිසිවෙකුට තීරණය කරන්න බැහැ .හැබැයි ඒ ලේවල් පාස් වෙන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒ වගේම පාස් වෙලා කැම්පස් යන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒක කවුර්ගුත් පිළිගන්නවා.හැබැයි බුද්ඪ්Hඉමත් කමත් එක්ක දක්ෂ කම පටලව ගන්න එපා .විභාගෙක ලකුණුවලින් ,සාමාර්ථ වලින් බුද්ධිය මැනීම අසාර්ථක දෙයක් .මොකද විභාගයක් කරනවා කියන්නේ එක් තරා විදියේ තරඟෙකට මුහුණ දෙනවා වගේ වැඩක් .ඇල්බට් අයින්ස්ටයින් කිව්ව දේයක උපුටා ගැනීමකින්ම විග්‍රහ කොරෝත්
    මාළුවෙකුගේ හැකියාව ඌට ගස් නඟින්න පුළුවන්ද කියන කාරණයෙන් බැළුවොත් ඒක මහම මහ ගොන් කමක් .
    ඒ වගේම වන්න්හුරෙකුගේ හැකියාව පිහිනීම කියන කාරණයෙන් මනින්න ගියොත් ඒකත් මහ මෝඩ කමක් .අන්න ඒ වග තමා හැම කෙනා ගාවම ඒ ඒ කෙනාට ආවේනික හෝඅ අනන්‍ය වෙච්ච හැකියවන් දක්ෂතාවන් ,කුසලතාවයන් තියෙනවා .එත් ඒ හැමෝම එක විභාගෙකින්ම මනින්න ගියොත් ඒක මහ ගොන් වැඩක් .
    මොකද සබ්ජෙක්ට් එක ගැන දැනගත්තට මදි විභාගයක් කරන්න .විභාගයක් කරනවා කියන්නේ වෙනමම සීදානම් වීමක් තියෙන්න ඕනේ දෙයක් .කවුරු හරි කියනවානම් කාට හරි ගණිතයට ඒ සාමාර්ථයක් තියෙනවා ඒ නිසා එයාට ගණන් පුළුවන් කියලා ඒ දේ වැරදී .ඒක මම නෙමේ කියන්නේ මේ රටේ ගණිතය පිළිබඳ පරතෙරටම ගිය පුද්ගලයෙක් .යා ඒ කිව්ව දේ උපුටනය මම මෙතනින් දාන්නම් .


    මෙලොව බිහි කෙරුණු දැනුම් පද්ධතීන්ගෙන් ඉතා ම වියුක්ත (අමරතුංග මහතා තවමත් වියුක්තය යනු කුමක් දැයි නො දනියි) දැනුම් පද්ධතිය වනුයේ බටහිර ගණිතය ය. අප රටේ සිසුන්ට වියුක්ත ව කල්පනා කිරීමට නො හැකි ය. ඔවුන්ට බටහිර ගණිතය ආගන්තුක ය. පහේ ශිෂ්‍යත්වයෙන් ගණිතයට ලකුණු සියයක් ලබාගැනීම හෝ සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයෙන් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම හෝ උසස් පෙළ පරීක්‍ෂණයෙන සංයුක්ත ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබාගැනීම හෝ ගණිතයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම හෝ ඉන් කිහිපයක් හෝ සියල්ල ම හෝ ලබාගැනීම හෝ ගණිතයට සමත් බව දක්වන මිනුම්දඬු නො වේ. මෙරට සිසුන්ට බටහිර ගණිතය බැරි ය.


    අනික් කාරණාව තමා මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලට යන අයගේ එකම අරමුණ තමා කවදා හරි ඉගෙන ගන්න එක අවසන් කරලා හොඳ වැටුපක් සහිත රැකියාවකට යන එක .අන්තිමට රස්සවල් ලැබුණායින් පස්සේ ඔය පොර ටෝක්ස් දෙන අයියිඅලා අක්කලගේ පොර ටෝක්ස් කොහෙන් ගියාද කියලා නැහැ .ඒක තම යථාර්තය .අ වගේම සමාරු මේ දවස් වල කතිකා වෙනවා සිංහල ජාතිය රැක ගන්න ඕනේ කියලා .ඉතිං බලපන් තමන්ගේම ජාතියෙ එවුන්ව විභාග මට්ටමෙනුයි ,විෂය ම්ට්ටමෙනුයි ආයතනික මටමෙනුයි බලල පහළට ද්දා ගරහ ගරහ කොහොමද ජාතිය රැකෙන්නේ ? බලප්න් වැඩිම කුහක කම තියෙන්න සිංහලයා ගාව නෙමේද කියල ??? තව පොර ටෝක්ස් දෙනව ජාතිය රැක ගන්න .බලන් හිටපන් රැකෙන කන් .

     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    .
    රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ
    ----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන
    තරමක් බාල්දි අහක යන ඒවාය
    .
    විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි
    ----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.
    .
    subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී
    ----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ
    අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"
    කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.
    .
    දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.
    -----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.
    .
    බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ
    ----විභාග පාස් මීහරක් රැලකි... එසේ නොවන මීටර් වැඩිපුර සිටීයද මීහරක් වැඩ වල
    අඩුවක් නැත
    .
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    FFF වුවත් ඩොකෙක් වෙන්නත් හැකිය
    ----AAA වුවත් සමහරවිට කැම්පස් යා නොහැක
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රජයේ විශ්වවිද්‍යාල වලින් බිහි වන්නේ නොමිලේ ලබා ගත් degree චරිතසහතිකයකින් තමාගේ මෝඩකම වසා ගන්නා(මුදල් යහමින් නැති) පිරිසකි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් බිහි වන්නේ මුදල් ගෙවා ලබා ගත් degree( Bsc (eng), MBBS etc, MBA) චරිතසහතිකයකින් තමාගේ මෝඩකම වසා ගන්නා (මුදල් යහමින් ඇති)පිරිසකි. අවසානයේ මේ දෙගොල්ලම රටේ යම් යම් වෘර්තීන් වලට රිංගා ගනී.(මෙය තුන්වන ලෝකයේ ඌන සංවර්ධිත ශ්‍රී ලංකාවයි, ලංකාව ඌන සංවර්ධිත වන්නේ highway නැති නිසා නොව මිනිස්සුන්ට මොලේ නැති නිසාය.)
    :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Uparima wedanawe salakunu :lol:
    Mokakda ban ubalage private kadawala thiyena watinakama ? Kollai ballai hama ekama ringanawa
    Oken digree ganna eka nikan kadeta gihin lamputhel kalak gannawa wage neh :lol:
    මනුස්සයෙක්ට ඉගෙනගන්නව කියන එක මූලික අයිතිවාසිකමක්. ඔය තරම් කුහකවෙන්න එපා. ඉගෙනගන්න මොකටද සුදුසුකම්? සුදුසුකම් ඕන වෘත්තීන් වලට විතරයි. ලන්කාවෙ අජපල් අධ්‍යාපන ක්‍රමේ නිසා ඉගෙනගන්නත් සුදුසුකම් ඕන.:baffled:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
    උඹල නාපු හින්ද
    ඒ වගේම හැමෝටම
    උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
    අයිතියක් තියෙන්න ඕනි මචං
    එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
    ජීවිතේම උගස් කරලා
    පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
    තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
    සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
    ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
    උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
    රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
    මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
    ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
    ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
    අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
    උඹලට පසු තැවෙන්න වේවි
    හිත රිදුන නම් සමා වෙයං
    කට කෑවත් මේ ඇත්ත කියනව මං

    :yes::yes::yes: