පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
owow. eth un chartered ganiddi naki. almost dead:P
nagina ekakuth naha :sorry: like our mahesh uncle :P

ඒකට නම් ඉතින් කරන්න දෙයක් නෑ නේ බං.....political influence ගැන හිතුවොත් හුස්ම ගන්න වෙන්නෙත් නැහැ
mechchara kal SLMC eka decent pita wade karan awane bn
me dan neh me amathila tika pissuwak kelinna yanne
kalinuth kiwwa wage bn engineering wage nemei neh bn medicine kiyanne
building ekak hadaddi nam injo sahena godakage opinions aran serama discuss karala wade patan ganna puluwan
eth bn ledekta beheth dena kota mehema docsla godak discuss karala beheth denne nane ??? api wunath karanna inna docata lede kiyala beheth aran eka neh ??
api lede kiyana doca thawa docek ta call karala ape diagnosis eka discuss karanne nane bn
apiwa check karala doca apita beheth denawane eya igena gaththu ewa mathak karala
anna eka nisai bn medicine walata charter un giyoth awul kiyanne
me serama patta standard widiyata regulate karanawa nam kawuruth mukuth kiyanne ne neda macho ??? :rolleyes:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17359793 said:
    යූරාජ් බඩාට ගවුමක් අන්දලා හිතේ මවා ගන්න පින්වත. :D:D මම ඊට වඩා පොඩ්ඩක් මහත අඩුයි. පොඩ්ඩක් උසද මන්දා :baffled::baffled:

    :baffled::baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු කිවෙවේ ඒකද කියල බලපන්. :rofl::rofl: මේව සුරන්ගනා කතාලු. බින්දුව කියන්නෙ එහෙම උන් නෑ. කවදාවත් එහෙම වෙන්නත් බෑලු. වැඩ 3 ෆේල් උන එකෙකුට ආයෙත් කිසිම දිනයක A3 ගන්න බෑලු. මොලේ එහෙම ඇනලික්ටිස් වෙන්නෙ නෑලු. ඒ කමෙන්ට් ටිකත් කෝට් කරන්නම් ඕනෙනම්.

    මම නෑ කියනවා. උඹ ඉන්නවා කියනවා. කෝ ඉතින් ඉන්නවා නම් සාක්ශි. මචන් හීන ලෝකවල වෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ. :baffled::baffled: ඇත්තට මූණ දෙන්න. :baffled::baffled: ඇත්ත ලෝකේ වෙන දේවල් මම කියලා කරවන දේවල් නෙවෙයි. :rofl::rofl: මාව බොරුවට කන්න හදන්න එපා. උඹේ ලමයෙක්ට හරි මුල් පාර F3ක් දම්මලා, ඊලඟ පාර පාඩම් කරවලා ඒ 3ක් දම්මවලා පෙන්නපන්කෝ :baffled::baffled: මම තම්බියෙක් නෙවෙයි. සාක්ශි හම්බුනොත් මගේ මතය වෙනස් කරන්න කැමතියි. :yes::yes: හැබැයි ඉතින් ලක්ශෙකට 1ක් වගේ ඒවා සාක්ශි නෙවෙයි :D:D කමක් නෑ කොහෙන් හරි එකක් හරි හොයලා දියන්කෝ :yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හ්ම්ම්......ඔය ප්‍රශ්න හැදිලා SAITAM එකත් වහන්නේ නැතුව හරි තැනකට එනවා නම් හොදයි :nerd:

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    සල්ලිම පස්සේ දුවන්නේ නැති හොඳ යුනියක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    nagina ekakuth naha :sorry: like our mahesh uncle :P

    mechchara kal SLMC eka decent pita wade karan awane bn
    me dan neh me amathila tika pissuwak kelinna yanne
    kalinuth kiwwa wage bn engineering wage nemei neh bn medicine kiyanne
    building ekak hadaddi nam injo sahena godakage opinions aran serama discuss karala wade patan ganna puluwan
    eth bn ledekta beheth dena kota mehema docsla godak discuss karala beheth denne nane ??? api wunath karanna inna docata lede kiyala beheth aran eka neh ??
    api lede kiyana doca thawa docek ta call karala ape diagnosis eka discuss karanne nane bn
    apiwa check karala doca apita beheth denawane eya igena gaththu ewa mathak karala
    anna eka nisai bn medicine walata charter un giyoth awul kiyanne
    me serama patta standard widiyata regulate karanawa nam kawuruth mukuth kiyanne ne neda macho ??? :rolleyes:

    szbr5e.jpg
     
    මොන field එකේ උනත් හරි regulation එකක් නැත්තම් මිනිස් ජීවිත අනතුරේ medical විතරක් නෙවෙයි ඒක නිසා කොයිම field එකකටවත් චාටර් උන් යන්න ඉඩ තියන්න බෑ....

    ඉතින් බං උබ ඔය කියන්නේ වෙනමම ප්‍රශ්නයක්නේ SLMC එක දේශපාලනීයකරණය වෙන එක. ඕක ඉතින් අද රටේ හැම තැනම වෙලා තියන පොදු කරුමයක් නේ බං. ඒ ප්‍රශ්නේ SAITAM කතාව පැත්තකින් තිබ්බත් වෙනමම ප්‍රශ්නයක් වෙනවනේ?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු කිවෙවේ ඒකද කියල බලපන්. :rofl::rofl: මේව සුරන්ගනා කතාලු. බින්දුව කියන්නෙ එහෙම උන් නෑ. කවදාවත් එහෙම වෙන්නත් බෑලු. වැඩ 3 ෆේල් උන එකෙකුට ආයෙත් කිසිම දිනයක A3 ගන්න බෑලු. මොලේ එහෙම ඇනලික්ටිස් වෙන්නෙ නෑලු. ඒ කමෙන්ට් ටිකත් කෝට් කරන්නම් ඕනෙනම්.

    dakka :yes:
    umba macho A/L walata monada kale ?? ;)
    mama maths kale
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මොන field එකේ උනත් හරි regulation එකක් නැත්තම් මිනිස් ජීවිත අනතුරේ medical විතරක් නෙවෙයි ඒක නිසා කොයිම field එකකටවත් චාටර් උන් යන්න ඉඩ තියන්න බෑ....

    ඉතින් බං උබ ඔය කියන්නේ වෙනමම ප්‍රශ්නයක්නේ SLMC එක දේශපාලනීයකරණය වෙන එක. ඕක ඉතින් අද රටේ හැම තැනම වෙලා තියන පොදු කරුමයක් නේ බං. ඒ ප්‍රශ්නේ SAITAM කතාව පැත්තකින් තිබ්බත් වෙනමම ප්‍රශ්නයක් වෙනවනේ?

    nane bn
    thama nam ehema SLMC eka chora wela nane
    ekane bn me SAITM unta kelavila thiyenne
    eth bn SAITM wage private uni walin amathilata ena kuttiya nisa amathila SLMC ekata balapem karanna puluwan kiyalai kiyanne
    thaman nam SLMC eka balu wune ne :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    12.03 දන්නෙම නැතුව අදත් වෙලා :baffled::baffled: මම යමි. එහෙනම් මාව පරිස්සමින් ගැංග් බැංග් කරලා තියන්න. :baffled::baffled: අන්තරේ අයියා මතක් කරා කියන්න. :D:D
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;17359792 said:
    ඇමතියෙක්ගෙ දු පොඩ්ඩක්ද දන්නෙ නැ.මෙව දලා සුදු වැන් එයිද දන්නෙ නැ ip address දිගෙ:P බලපන් stethoscope එක තියන් ඉන්න ලස්සන .:D

    :rofl: meeta wada lassana kello innawane bn
    mama nam tharunaya paththare ganna eka nawaththuwa ara saman edirimuni sonnaya "sulanga numba ha mama" part I & part II kewata passe :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    nane bn
    thama nam ehema SLMC eka chora wela nane
    ekane bn me SAITM unta kelavila thiyenne
    eth bn SAITM wage private uni walin amathilata ena kuttiya nisa amathila SLMC ekata balapem karanna puluwan kiyalai kiyanne
    thaman nam SLMC eka balu wune ne :D

    ඉතින් බං ඒක SLMC එකේ ප්‍රශ්නයක් නේ? මොකද SAITM තහනම් කරොත් ඒ කියල දේශපාලන බලපෑම් නැති වෙලා යනවද?
     
    කාලෝ අංකල් කීපාරක් ඔය ප්‍රොපෝසල් එක ගෙනාවද. ඒ හැම පාරම පක්ශව පොරගේ චන්දේ. විරුද්ධව ඉතුරු 11 දෙනාගේ චන්ද. අන්තිමට පොර කලකිරිලා කිව්වේ මම මේ මගේ උවමනාවට ගේන මගුලක් නෙවෙයි, මාමගේ උවමනාවටයි ගේන්නේ කියලා. එන්ඩ් ඔෆ් සිංහලීස් :baffled::baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ඉතින් බං ඒක SLMC එකේ ප්‍රශ්නයක් නේ? මොකද SAITM තහනම් කරොත් ඒ කියල දේශපාලන බලපෑම් නැති වෙලා යනවද?

    ape amathi ayyala rajaye uni walata nathi mechchara aadarayk ai me private ewata thiyenne kiyala poddak hithala balapanko macho :rolleyes:
    ai me private uni wenuwen mechchara ke gahanne kiyala poddak hithapanko :rolleyes:
    methana inna kaatawath awulak naha bn private uni ekka
    awula thiyenne mewa piliwelak nathuwa karala anthime katu kaala a thenata ena kenata thiyena pili ganeema mewatath denna hadana ekatai
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    බින්දු;17359817 said:
    මම නෑ කියනවා. උඹ ඉන්නවා කියනවා. කෝ ඉතින් ඉන්නවා නම් සාක්ශි. මචන් හීන ලෝකවල වෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ. :baffled::baffled: ඇත්තට මූණ දෙන්න. :baffled::baffled: ඇත්ත ලෝකේ වෙන දේවල් මම කියලා කරවන දේවල් නෙවෙයි. :rofl::rofl: මාව බොරුවට කන්න හදන්න එපා. උඹේ ලමයෙක්ට හරි මුල් පාර F3ක් දම්මලා, ඊලඟ පාර පාඩම් කරවලා ඒ 3ක් දම්මවලා පෙන්නපන්කෝ :baffled::baffled: මම තම්බියෙක් නෙවෙයි. සාක්ශි හම්බුනොත් මගේ මතය වෙනස් කරන්න කැමතියි. :yes::yes: හැබැයි ඉතින් ලක්ශෙකට 1ක් වගේ ඒවා සාක්ශි නෙවෙයි :D:D කමක් නෑ කොහෙන් හරි එකක් හරි හොයලා දියන්කෝ :yes::yes:
    සාක්ශි දෙන්නම්. ඕනම් හරකෙකුට තේරෙනව එහෙම වීමෙ පොසිබිලිටි එකක් තියෙනව කියල. ඒ නිසා ඔය කාරනවාඩෙදි මට කියන්න ඕන උනේ. උබ මෙතන කොච්චර තැටමුවත් එකපාරක් ෆැකල්ටි යන්න්න බැරිවෙන ඕනම කෙනෙකුට කනුතුන දාන උන්ද ඇතුලත්ව කිසිම දවසක මෝඩ්යෙක් විදියට හෝ උන්ට ඩොකෙක් වෙන්න බෑ කියන්න කියන කරුන වලංගු නෑ. උබ මෙමරි, කැපසිටි ටෝක්ස් දුන්නෙත් ඕකටමයි. මොන ටෝක කොහොම දුන්නත් O/L result අනුව science කරන්න සුදුසුකම් ලබන කෙනෙකුට වෛද්‍යවරයෙක් විය හැකියාවක් පවතිනව. ඒකට A/L විභාග මාර්ගය බැරි උනත් වෙන මාර්ගයකින් ඉඩදිය යුතුයි. ඒ හැකියාවට ඉඩ දිය යුතුයි. අදින් සති අන්තය ඉවරයි. ලබන සතියෙ සෙට් වෙමු. පැනල ගියා රට බයිල ටෝක් දෙන්න එපා. අන්තිමට අහපු ටිකට උත්තර දෙන්නම්. දැන් බෑ. පස්සෙ පෝස්ට් එකක් දාන්නම්.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;17359876 said:
    කාලෝ අංකල් කීපාරක් ඔය ප්‍රොපෝසල් එක ගෙනාවද. ඒ හැම පාරම පක්ශව පොරගේ චන්දේ. විරුද්ධව ඉතුරු 11 දෙනාගේ චන්ද. අන්තිමට පොර කලකිරිලා කිව්වේ මම මේ මගේ උවමනාවට ගේන මගුලක් නෙවෙයි, මාමගේ උවමනාවටයි ගේන්නේ කියලා. එන්ඩ් ඔෆ් සිංහලීස් :baffled::baffled:

    කාලෝ අංකල්ට Ridila™ :rofl::rofl::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ape amathi ayyala rajaye uni walata nathi mechchara aadarayk ai me private ewata thiyenne kiyala poddak hithala balapanko macho :rolleyes:
    ai me private uni wenuwen mechchara ke gahanne kiyala poddak hithapanko :rolleyes:
    methana inna kaatawath awulak naha bn private uni ekka
    awula thiyenne mewa piliwelak nathuwa karala anthime katu kaala a thenata ena kenata thiyena pili ganeema mewatath denna hadana ekatai

    හරි බං කව්ද නැහැ කිව්වේ? අපි නොදන්න එස්.බී නෙහ් :P

    මම දැන් ටිකකට කලිනුත් බින්දු එක්ක කිව්වේ ඕකමනේ? SAITM තියෙන්න ඕනේ හැබැයි හරි විදිහට.....ඔය දේශපාලන ඇගිලි ගැසීම් කියන්නේ වෙනම මාතෘකාවක් ඒක නැති වෙන්නේ නැහැ SAITM තිබ්බත් නැතත්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මොන ටෝක කොහොම දුන්නත් O/L result අනුව science කරන්න සුදුසුකම් ලබන කෙනෙකුට වෛද්‍යවරයෙක් විය හැකියාවක් පවතිනව.

    ethakota machan O/L walin A/L walata science karanna sudusu ne kiyana lamayekta A/L science karanna be kiyala pili ganna thiyena one n only fact eka a lamayage O/L chora weema da ??
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සාක්ශි දෙන්නම්. ඕනම් හරකෙකුට තේරෙනව එහෙම වීමෙ පොසිබිලිටි එකක් තියෙනව කියල. ඒ නිසා ඔය කාරනවාඩෙදි මට කියන්න ඕන උනේ. උබ මෙතන කොච්චර තැටමුවත් එකපාරක් ෆැකල්ටි යන්න්න බැරිවෙන ඕනම කෙනෙකුට කනුතුන දාන උන්ද ඇතුලත්ව කිසිම දවසක මෝඩ්යෙක් විදියට හෝ උන්ට ඩොකෙක් වෙන්න බෑ කියන්න කියන කරුන වලංගු නෑ. උබ මෙමරි, කැපසිටි ටෝක්ස් දුන්නෙත් ඕකටමයි. මොන ටෝක කොහොම දුන්නත් O/L result අනුව science කරන්න සුදුසුකම් ලබන කෙනෙකුට වෛද්‍යවරයෙක් විය හැකියාවක් පවතිනව. ඒකට A/L විභාග මාර්ගය බැරි උනත් වෙන මාර්ගයකින් ඉඩදිය යුතුයි. ඒ හැකියාවට ඉඩ දිය යුතුයි. අදින් සති අන්තය ඉවරයි. ලබන සතියෙ සෙට් වෙමු. පැනල ගියා රට බයිල ටෝක් දෙන්න එපා. අන්තිමට අහපු ටිකට උත්තර දෙන්නම්. දැන් බෑ. පස්සෙ පෝස්ට් එකක් දාන්නම්.

    Need proof or it didn't happen :yes::yes:
    I never said a person who got 3Fs in his/her 1st shy can't get in to a Med Fac. Yes he/she can work his/her ass off. gather necessary skills, revise, memorize, recall and in his/her next shy he/she get 3Bs, 1A 2Bs or if he is extremely lucky and talented now 2A1B. And those results are good enough to be a doctor. So you might get selected in to a med fac ( Note- i used the word "might" because in this highly competitive setup your results might be inadequate ) Yes if you pass 6 subjects including Maths and science can choose Bio stream for your A/Ls. But mind you possibility is not the reality ;);) If the possibility is the reality, you too would have been a doctor by now :D:D Again Please come with facts and proof, not with fictions and possible scenarios ;);) Bye then.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හරි බං කව්ද නැහැ කිව්වේ? අපි නොදන්න එස්.බී නෙහ් :P

    මම දැන් ටිකකට කලිනුත් බින්දු එක්ක කිව්වේ ඕකමනේ? SAITM තියෙන්න ඕනේ හැබැයි හරි විදිහට.....ඔය දේශපාලන ඇගිලි ගැසීම් කියන්නේ වෙනම මාතෘකාවක් ඒක නැති වෙන්නේ නැහැ SAITM තිබ්බත් නැතත්

    seramala kiyanne ekama de neh bn
    thibbata awulak naha eth hari widiyata :yes:
    lankawe SLMC,IESL ekata patta pili ganeemak thiyenawa bn globally
    IESL ek WASHINGTON ACCORD eke full member kenek wuna
    a kiyanne bn dan lankawe engineer kenekta loke onama rataka patta pili ganeemak thiyenawa kalintath wada
    (WASHINGTON ACCORD kiyana eka danne nethi aya poddak google karala balanna)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ethakota machan O/L walin A/L walata science karanna sudusu ne kiyana lamayekta A/L science karanna be kiyala pili ganna thiyena one n only fact eka a lamayage O/L chora weema da ??

    මේක නම් කැත කට් එක බන් :D:D නිගා යූ මේඩ් මයි ඩේ :D:D

    0710Well2.jpg