පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    මම නම් මේක දකින්නේ හොද දෙයක් විදියට. අද අපේ උසස් පෙළ ගොඩක් ළමයි කරන්නේ දුෂ්කර පාසල් වලින් එකට ප්‍රදානම හේතුව තමා අඩු ලකුණු මට්ටමකින් කැම්පස් යන්න පුළුවන් වීම. ඇත්තටම මේක අනිත් ළමයින්ට කරන ලොකු අසාධාරණයක් ජනප්‍රිය පාසල් වල ඉන්න ගොඩක් ළමයි උසස් පෙලට ඒවගේ ඒවාට යනවා ඉතින් ජනප්‍රිය පාසල් වලින් උසස් පෙළ කරලා සමහර වෙලාවකට නුලෙන් කැම්පස් මිස් උන යට යන්න දිහාවක් නැතිවෙනවා ඉතින් ඒ වගේ යට මේක හොද චාන්ස් එකක්.ගාන ප්‍රශ්නයක් නැහැනේ ඉගෙන ගන්න ඕන නම් කොහොම හරි ඉගෙන ගන්නවනේ අනික ඉතින් මේවගේ විභාග කියල දෙයක් ඇතිනේ නිකන්ම දොස්තරලා කරන්නේ නැහැනේ කොහොම හරි එකෙක් හොද තැනකට යනවා නම් එක රටටත් හොදයි අපේ කැම්පස් එවුන්ගේ කොහොමත් තියෙන්නේ ඉරිසියාව නිකන්ම අධ්‍යාපනය දුන්නන එකත් අපරාදයක් කියල හිතෙන්නේ මේ වගේ වෙලාවට තමා කැම්පස් ගියානම් හොදට ඉගෙන ගන්න ඕන උන් කරන්නේ වෙන උන්ට වල කපන එකනේ තමන්ගේ තත්වයට එන්න නොදී. එක හරිම වැරදි දෙයක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරවත් සංවාදයක් වෙනුවෙන් මුලපුරා ඉඩ හසර සදා දුන් Mr Dilshan ඔබටත්, සංයමයෙන් සහ තර්කාණුකූලව, කුණුහරුප,ගොං කතා සහ ඌරු කතා රහිතව තම මතය ඉදිරිපත් කළ සියළු දෙනාටත් මගේ ප්‍රණාමය.:yes::yes::cool:
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    ඉතින් මේ දේශප්‍රේමී ආණ්ඩුවට පුළුවන්නේ රජයේ සම්පත් වෙන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සංවර්ධනය කරන්න ඔය සල්ලි පාවිච්චි කරලා
    එතකොට ඒවගෙත් rating නිකන්ම නගියි
    (මට මතක හැටියට ජපුර 3000 ගානක් )
    :rolleyes:


    erida lankadipe tibune machn
     

    ottagmel

    Member
    Aug 14, 2011
    3
    0
    0
    mage nam pmc gana thibune neutral adahasak.
    eth government uni walin lecturersla ayin wela pmc eke wada karana eken ,government uni wala uganwanna unanduwak nathiwenawa.hamotama experience athine tution karana teachersla iskoledi uganwana hati.

    gvrnment uni diunu karanne nathiwa ,kada arinawa wage pmc hadana eka anumatha karanna baa.

    anika pmc eke danata pre internsla lectures denawa.demonstratorsla wela inne act16 fail aya.
    65 laks walata denne preclinical training eka witharai.clinical walata thawath gewanna wenawa.

    pmc is ok.but sri lankawata pmc galapenawada kiyana eka gana depaarak hithanna one.