පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

Jul 3, 2010
50
4
0
මචන් වෛද්‍ය විද්‍යාලයට යන්න මිනිහෙක් සෑහෙන මහන්සි වෙනවා.. තවත් කෙනෙක් කිසිම මහන්සියක් නැතුව තමන්ගෙ අම්මගෙ තාත්තගෙ සල්ලි නිසා එතනටම එන එක අසාදාරනයි කියල මට හිතෙනවා.. මම මේ ඊරිසියාවට කියනවා නෙමේ.. මගේ දෙමව්පියන්ට වුනත් කොහොම හරි කරලා ඔය සල්ලි ටික හොයලා මාව ඕකකට යවන්න හැකියාව තියනවා.. ඒත් මට හිතෙනවා මම සුදුසු නැති තැනකට දෙමව්පියන්ගෙ සල්ලි නිසා ඇතුල් වීම මහ ලැජ්ජ නැති වැඩක් කියල.. මේක මගේ මතය විතරයි හැබයි
 
  • Like
Reactions: KHz

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Boru kiyanne epaa boss.....oye gollo hamoma hadanne boru kiyala minissu ravattanna hadana ekai.....65 lahks walata thamai mulu course ekama complete karanne thiyenne.....India wagey rataka dan 120 lakhs withara yanawa MBBS karanne......
you are nowhere near the figures. They predicted the cost of the degree based on the assumptions that they would get a Government Hospital for no cost . But since they have to build a Private hospital for their clinicals . The actual cost is sky high

Nimal Siripalath oye kathaawa kiuwa 2010 indala Docs lata jobs denna baha kiyala....lankaawe faculty walin out wenne 1000 i avuruddatama....danata inne minissu 1850 ta 1 doctor kenek.....Ideal ratio eka 300 to 1....dan inna Docs la lankaawe inne 15,000 witharai...anith okkoma pitarata panala.....15,000 avurudu 5 kin 750000 karanna puluwanda GMC walin?? ethakota thamai mehe 300 to 1 ratio ekata enne...
Dude Please speak with solid facts . You are LYING ! Only 16 countries so far achieved the 1:300 ratio . The WHO Recommended GP,Patient Ratio for developing countries is 1:1000 to 1:1500.
1:1850 was the 1998 statistics. Now it is around 1:1100 . And it will reach the optimum ratio in the next few years
Oyaage katinma pita wunaa job security prashne hinda thamai oya gollo mekata oppose karanne kiyala?? kauda kiyanne Government ekey hamoma jobs illa gena yanawa kiyala??
Doctors already have their jobs ! Why should they feel threatened by PMC students who don't even have a minimun clinical exposure
mamath Private thamai karanne...government karala katta kaala night karala habu karapu gaana wagey 5 gunayak dan mama PP karala hoyanawa...
haha You must be a foreign graduate . Way to Go !
oya gollo witharai mekata ada virudda wenne....e mokada oya gollonta competition wadi wenawa hindai...
Explain how can student with minimum results in the A/L s with Minimum clinical Exposure + Minimum Knowledge+ Skills are competent enough to Challenge the GMC students
ahinsaka leddu apeyta thiyaa gena Strike karanawa podda bari wenakota.....mokada leddunta wena option anthi hinda ratey doctors la adu hinda
Boru nokiya palayan ban yanna . Uba ahinsaka leddungen nemeda ara widihata polak dagena salli hambu karanne ?
Quality gana mehe campus wala kattiyata kathaa karanna ayithiyak naha....top 2000 walawath lankaawe campu ekakwath naha....udingma thiyenne Peradeniya thamai ...ekath 2220...Colombo 2240....oya gollo Linear accelerator ekak dakalawath thiyenewada lankaawe??
Gov don't offer much facilities to our University System . There's no wonder they are falling behind . But still how many world class surgeons Physicians Cardiologists we have produced ? Sri lanka has one of the the best health care delivery systems in the south asia . Uda balagena kela gahanna epa ubath inne lankawe neda ?
Lankaawata enna yanne Monash,manipal wagey world class top quality med colleges thamai...mewa wala quality ekata lankaawe grads lata kittu wennawath baha[
Ha ha compare the stats of India , Nepal with our National Statistics Of health !
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මචන් වෛද්‍ය විද්‍යාලයට යන්න මිනිහෙක් සෑහෙන මහන්සි වෙනවා.. තවත් කෙනෙක් කිසිම මහන්සියක් නැතුව තමන්ගෙ අම්මගෙ තාත්තගෙ සල්ලි නිසා එතනටම එන එක අසාදාරනයි කියල මට හිතෙනවා.. මම මේ ඊරිසියාවට කියනවා නෙමේ.. මගේ දෙමව්පියන්ට වුනත් කොහොම හරි කරලා ඔය සල්ලි ටික හොයලා මාව ඕකකට යවන්න හැකියාව තියනවා.. ඒත් මට හිතෙනවා මම සුදුසු නැති තැනකට දෙමව්පියන්ගෙ සල්ලි නිසා ඇතුල් වීම මහ ලැජ්ජ නැති වැඩක් කියල.. මේක මගේ මතය විතරයි හැබයි
පට්ට කතාව මචන් . වෛද්‍ය විද්‍යාලයට යෑම හෝ නොයෑම තීරණය වෙන්න ඕනි ළමයගෙ දක්ශතාව මත මිසක් අම්මට තාත්තට සල්ලි තිබීම මත නෙමෙයි . මේ හදන්නෙ සල්ලි තියෙන ඕනි මෝඩයෙක්ට යන්න පුළුවන් කරලා ආණ්ඩුව වගකීමෙන් නිදහස් වෙන්න හදන එක . මිනිස්සුන්ට මේක දැම්ම තේරෙන්නෙ නෑ . තව අවුරුදු 10 කින් 15 කින් මේ දොස්තරලා එළියට ඇවිල්ලා ඔක්කොම වගේ සෞඛ්ය ක්ශේත්‍රයත් කෑවම තමා කට්ටියගෙ ඇස් ඇරෙන්නෙ
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නිසි ප්‍රමිතියක් තියෙනවා නම් මන් නම් කෑමති පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට.... මොකද සල්ලි තියන එකා කොහොම හරි රට ගිහින් හරි උපාදිය ගන්නවා... එක නවත්තන්න බෑ.. රටේ සල්ලි පිට රටවලට ඈදෙන එක මේකෙන් නවතිනවා...:nerd::nerd:

    100%ම‍ම‍ උ‍බගෙ‍ ක‍තා‍ව‍ට‍ එ‍ක‍ග‍යි‍.. න‍මු‍ත්‍, දැ‍න‍ට‍ම‍ මා‍ළ‍ඹේ‍ ප‍ට‍න්‍ අ‍ර‍ගෙ‍න‍ ත්‍ය‍න‍ වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ය‍ට‍, වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ක‍ට‍ ති‍බි‍ය‍යු‍තු‍ අ‍ව‍ම‍ ප‍හ‍සු‍ක‍ම්‍ හෝ‍ ස‍පු‍රා‍ නැ‍හැ‍.. ප්‍ර‍ශ්නෙ‍ ති‍යෙ‍න්නෙ‍, අ‍පේ‍ ර‍ටෙ‍, ඔ‍ය‍ ප්‍ර‍මි‍ති‍ය‍ කො‍ප‍ම‍න‍ ක‍ල්‍ ප‍ව‍ත්‍වා‍ගෙ‍න‍ ය‍යි‍ද‍ කි‍ය‍න‍ එ‍ක‍යි‍, ප්‍ර‍මි‍ති‍ය‍ත්‍ ස‍ල්‍ලි‍ ව‍ල‍ට‍ වි‍කු‍න‍යි‍ද‍ කි‍ය‍න‍ එ‍ක‍යි‍.....

    ලං‍කා‍වෙ‍ ද‍ක්‍ශ‍ සි‍සු‍න‍ ල‍කු‍නු‍ ඉ‍ත‍ කු‍ඩා‍ ප්‍ර‍මා‍න‍ය‍ක්‍ අ‍ඩු‍ නි‍සා‍,
    වෛද්‍ය විද්‍යාලයට යෑමට‍ නො‍හැ‍කි‍ව‍ වෙ‍න‍ත්‍ පී‍ඨ‍ ව‍ල‍ට‍ ය‍න‍වා‍... ඔ‍වු‍ අ‍ද‍ක්‍ශ‍යෝ‍ කි‍ය‍ල‍ කි‍ය‍න්නෙ‍ කො‍හො‍ම‍ද‍..? හේ‍තු‍ව‍ ලං‍කා‍වේ‍ ති‍බෙ‍න‍ ප‍හ‍සු‍ක‍ම්‍ ල‍බා‍දී‍මේ‍ හි‍ග‍තා‍ව‍ය‍. මෙ‍හි‍දී‍ ව‍න්නේ‍ ලං‍කා‍වේ‍ වි‍ශ්‍ව‍ වි‍ද්‍යා‍ල‍ ස‍ද‍හා‍ අ‍නු‍යු‍ක්‍ත‍ ක‍ල‍ හැ‍කි‍ ප්‍ර‍මා‍න‍ය‍ අ‍නු‍ව‍ අ‍ව‍ම‍ ල‍කු‍නු‍ ම‍ට්‍ට‍ම‍ තී‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ක්‍ මි‍ස‍, ද‍ක්‍ශ‍තා‍ව‍ය‍ තී‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ක්‍ නො‍වෙ‍යි‍.
    මු‍ද‍ල්‍ ති‍ය‍න‍ අ‍ය‍ පි‍ට‍ර‍ට‍ ගි‍හි‍න්‍ ඩි‍ග්‍රි‍ය‍ ක‍ර‍ල‍ එ‍න‍ව‍.. නැ‍ති‍ එ‍කා‍, උ‍ට‍ වැ‍ඩ‍කු‍ත්‍ නෑ‍, ර‍ට‍ට‍ වැ‍ඩ‍කු‍ත්‍ නෑ‍ අ‍න්‍ති‍ම‍ට‍.. නි‍ක‍න්‍ ජො‍බ්‍ ක‍ට්‍ට‍ක්‍ ක‍ර‍ගෙ‍න‍ ඉ‍න්‍න‍වා‍..

    පෞ‍ද්‍ග‍ලි‍ක‍/මු‍ද‍ල්‍ ගෙ‍ව‍න‍, වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ හො‍ද‍යි‍, න‍මු‍ත්‍, ස‍ම්‍පූ‍ර්න‍ ර‍ජ‍යේ‍ වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ව‍ල‍ නි‍රී‍ක්‍ශ‍න‍ ම‍ත‍ ක‍ර‍හ්ග‍න‍ යා‍යු‍තු‍යි‍.

    ප්‍ර‍ශ්‍නෙ‍ ති‍යෙ‍න්නෙ‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ ව්‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ ව‍ල‍ නෙ‍වෙ‍යි‍, ආ‍න්‍ඩු‍වේ‍ ප්‍ර‍ති‍ප‍ත්‍ති‍ව‍ල‍යි‍.........
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    100%ම‍ම‍ උ‍බගෙ‍ ක‍තා‍ව‍ට‍ එ‍ක‍ග‍යි‍.. න‍මු‍ත්‍, දැ‍න‍ට‍ම‍ මා‍ළ‍ඹේ‍ ප‍ට‍න්‍ අ‍ර‍ගෙ‍න‍ ත්‍ය‍න‍ වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ය‍ට‍, වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ක‍ට‍ ති‍බි‍ය‍යු‍තු‍ අ‍ව‍ම‍ ප‍හ‍සු‍ක‍ම්‍ හෝ‍ ස‍පු‍රා‍ නැ‍හැ‍.. ප්‍ර‍ශ්නෙ‍ ති‍යෙ‍න්නෙ‍, අ‍පේ‍ ර‍ටෙ‍, ඔ‍ය‍ ප්‍ර‍මි‍ති‍ය‍ කො‍ප‍ම‍න‍ ක‍ල්‍ ප‍ව‍ත්‍වා‍ගෙ‍න‍ ය‍යි‍ද‍ කි‍ය‍න‍ එ‍ක‍යි‍, ප්‍ර‍මි‍ති‍ය‍ත්‍ ස‍ල්‍ලි‍ ව‍ල‍ට‍ වි‍කු‍න‍යි‍ද‍ කි‍ය‍න‍ එ‍ක‍යි‍.....
    :yes:
    මචන් මෙඩිකල් ෆීල්ඩ් අපේ රටේ විකිණෙන හින්දයි මේ ගොල්ලො මෙච්චර ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අරින්නම දගලන්නෙ ? ඔයාලට ඇහිලා තියනවද ප්‍රයිවට් ලෝ ෆැකල්ටියක් ආර්ට් ෆැකල්ටියක් අරින්න මෙහෙම කෑ ගහනවා ? ඒවාට මිනිස්සු අද්දගෙන සල්ලි ගරාගන්න මේ වගේ ලේසි නෑ ඒකයි . කලා වාණිජ විශයන්වල ළමයි කොච්චරක් රස්සා නැතුව ඉන්නවද ජීව විද්‍යාව ඉගෙනගත්ත අයට වඩා ? මේවා දිහා බැලුවම තේරෙනවා කට්ටිය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අරින්න දගලන්නෙ මොකටද කියලා
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes:
    මචන් මෙඩිකල් ෆීල්ඩ් අපේ රටේ විකිණෙන හින්දයි මේ ගොල්ලො මෙච්චර ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අරින්නම දගලන්නෙ ? ඔයාලට ඇහිලා තියනවද ප්‍රයිවට් ලෝ ෆැකල්ටියක් ආර්ට් ෆැකල්ටියක් අරින්න මෙහෙම කෑ ගහනවා ? ඒවාට මිනිස්සු අද්දගෙන සල්ලි ගරාගන්න මේ වගේ ලේසි නෑ ඒකයි . කලා වාණිජ විශයන්වල ළමයි කොච්චරක් රස්සා නැතුව ඉන්නවද ජීව විද්‍යාව ඉගෙනගත්ත අයට වඩා ? මේවා දිහා බැලුවම තේරෙනවා කට්ටිය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අරින්න දගලන්නෙ මොකටද කියලා
    ලං‍කා‍වෙ‍ ද‍ක්‍ශ‍ සි‍සු‍න‍ ල‍කු‍නු‍ ඉ‍ත‍ කු‍ඩා‍ ප්‍ර‍මා‍න‍ය‍ක්‍ අ‍ඩු‍ නි‍සා‍, වෛද්‍ය විද්‍යාලයට යෑමට‍ නො‍හැ‍කි‍ව‍ වෙ‍න‍ත්‍ පී‍ඨ‍ ව‍ල‍ට‍ ය‍න‍වා‍... ඔ‍වු‍ අ‍ද‍ක්‍ශ‍යෝ‍ කි‍ය‍ල‍ කි‍ය‍න්නෙ‍ කො‍හො‍ම‍ද‍..? හේ‍තු‍ව‍ ලං‍කා‍වේ‍ ති‍බෙ‍න‍ ප‍හ‍සු‍ක‍ම්‍ ල‍බා‍දී‍මේ‍ හි‍ග‍තා‍ව‍ය‍. මෙ‍හි‍දී‍ ව‍න්නේ‍ ලං‍කා‍වේ‍ වි‍ශ්‍ව‍ වි‍ද්‍යා‍ල‍ ස‍ද‍හා‍ අ‍නු‍යු‍ක්‍ත‍ ක‍ල‍ හැ‍කි‍ ප්‍ර‍මා‍න‍ය‍ අ‍නු‍ව‍ අ‍ව‍ම‍ ල‍කු‍නු‍ ම‍ට්‍ට‍ම‍ තී‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ක්‍ මි‍ස‍, ද‍ක්‍ශ‍තා‍ව‍ය‍ තී‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ක්‍ නො‍වෙ‍යි‍.
    මු‍ද‍ල්‍ ති‍ය‍න‍ අ‍ය‍ පි‍ට‍ර‍ට‍ ගි‍හි‍න්‍ ඩි‍ග්‍රි‍ය‍ ක‍ර‍ල‍ එ‍න‍ව‍.. නැ‍ති‍ එ‍කා‍, උ‍ට‍ වැ‍ඩ‍කු‍ත්‍ නෑ‍, ර‍ට‍ට‍ වැ‍ඩ‍කු‍ත්‍ නෑ‍ අ‍න්‍ති‍ම‍ට‍.. නි‍ක‍න්‍ ජො‍බ්‍ ක‍ට්‍ට‍ක්‍ ක‍ර‍ගෙ‍න‍ ඉ‍න්‍න‍වා‍..

    පෞ‍ද්‍ග‍ලි‍ක‍/මු‍ද‍ල්‍ ගෙ‍ව‍න‍, වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ හො‍ද‍යි‍, න‍මු‍ත්‍, ස‍ම්‍පූ‍ර්න‍ ර‍ජ‍යේ‍ වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ව‍ල‍ නි‍රී‍ක්‍ශ‍න‍ ම‍ත‍ ක‍ර‍හ්ග‍න‍ යා‍යු‍තු‍යි‍.

    ප්‍ර‍ශ්‍නෙ‍ ති‍යෙ‍න්නෙ‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ ව්‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ ව‍ල‍ නෙ‍වෙ‍යි‍, ආ‍න්‍ඩු‍වේ‍ ප්‍ර‍ති‍ප‍ත්‍ති‍ව‍ල‍යි‍.........
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    oka katha karala iwarayak karnna ba....... hoda wagema naraka dekama thiyenawa

    ඔව් , හොද නරක දෙකම බලලා රටට හොදක් වෙන බව පෙන්නුවොත් කවුරුවත් විරුද්ධ වෙන්නෙ නෑ
    Government University එකක Medicine වලට select වෙන්නත් minimum qualification එක S-3 ඒත් මේ PMU එකෙන් එලියට එන්නේ Qualifications අඩු Doctors ලා නම් ඒකට කවුරුත් විරුද්ද ව්ය යුතුයි.
    ලංකාව මෙඩිසින් යන්න පුළුයන් එස් තුනෙන් ? කිලිනොච්චි මුලතිව් වලින් යන්නත් ඔයිට වැඩිය ඕනි නෙ සහෝ :eek::eek:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලං‍කා‍වෙ‍ ද‍ක්‍ශ‍ සි‍සු‍න‍ ල‍කු‍නු‍ ඉ‍ත‍ කු‍ඩා‍ ප්‍ර‍මා‍න‍ය‍ක්‍ අ‍ඩු‍ නි‍සා‍, වෛද්‍ය විද්‍යාලයට යෑමට‍ නො‍හැ‍කි‍ව‍ වෙ‍න‍ත්‍ පී‍ඨ‍ ව‍ල‍ට‍ ය‍න‍වා‍... ඔ‍වු‍ අ‍ද‍ක්‍ශ‍යෝ‍ කි‍ය‍ල‍ කි‍ය‍න්නෙ‍ කො‍හො‍ම‍ද‍..? හේ‍තු‍ව‍ ලං‍කා‍වේ‍ ති‍බෙ‍න‍ ප‍හ‍සු‍ක‍ම්‍ ල‍බා‍දී‍මේ‍ හි‍ග‍තා‍ව‍ය‍. මෙ‍හි‍දී‍ ව‍න්නේ‍ ලං‍කා‍වේ‍ වි‍ශ්‍ව‍ වි‍ද්‍යා‍ල‍ ස‍ද‍හා‍ අ‍නු‍යු‍ක්‍ත‍ ක‍ල‍ හැ‍කි‍ ප්‍ර‍මා‍න‍ය‍ අ‍නු‍ව‍ අ‍ව‍ම‍ ල‍කු‍නු‍ ම‍ට්‍ට‍ම‍ තී‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ක්‍ මි‍ස‍, ද‍ක්‍ශ‍තා‍ව‍ය‍ තී‍ර‍න‍ය‍ කි‍රී‍ම‍ක්‍ නො‍වෙ‍යි‍.
    මු‍ද‍ල්‍ ති‍ය‍න‍ අ‍ය‍ පි‍ට‍ර‍ට‍ ගි‍හි‍න්‍ ඩි‍ග්‍රි‍ය‍ ක‍ර‍ල‍ එ‍න‍ව‍.. නැ‍ති‍ එ‍කා‍, උ‍ට‍ වැ‍ඩ‍කු‍ත්‍ නෑ‍, ර‍ට‍ට‍ වැ‍ඩ‍කු‍ත්‍ නෑ‍ අ‍න්‍ති‍ම‍ට‍.. නි‍ක‍න්‍ ජො‍බ්‍ ක‍ට්‍ට‍ක්‍ ක‍ර‍ගෙ‍න‍ ඉ‍න්‍න‍වා‍..

    පෞ‍ද්‍ග‍ලි‍ක‍/මු‍ද‍ල්‍ ගෙ‍ව‍න‍, වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ හො‍ද‍යි‍, න‍මු‍ත්‍, ස‍ම්‍පූ‍ර්න‍ ර‍ජ‍යේ‍ වි‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ව‍ල‍ නි‍රී‍ක්‍ශ‍න‍ ම‍ත‍ ක‍ර‍හ්ග‍න‍ යා‍යු‍තු‍යි‍.

    ප්‍ර‍ශ්‍නෙ‍ ති‍යෙ‍න්නෙ‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ ව්‍ශ්‍ව‍වි‍ද්‍යා‍ල‍ ව‍ල‍ නෙ‍වෙ‍යි‍, ආ‍න්‍ඩු‍වේ‍ ප්‍ර‍ති‍ප‍ත්‍ති‍ව‍ල‍යි‍.........
    මෙහෙමයි , පොඩි ලකුණු ගණන්කින් යන්න බැරිවෙන අය ගැන සලකලා තමයි උසස් පෙළ තුන් පාරක් කරන්න දෙන්නේ , කොයි ෆැකල්ටියෙ ගත්තත් වැඩිපුර ඉන්නෙ දෙවෙනි තුන් වෙනි පාර කරලා ආපු ළමයි , ඒ අය තමා අර ළකුණෙන් දෙකෙන් මිස් වෙච්ච අය . දුශ්කර පළාතවල පහසුකම් අඩු නිසා ඒ අයට අඩු z අගයකින් එක්ක පුළුවන් . නමුත් ඒ අය අදක්ශයෝ නෙමේ . ඊට වඩා පහසුකම් දුන්න නම් ඒ අය ගොඩක් හොද ප්‍රතිපල ගන්නවා . මේ අපේ රටේ ක්‍රියාත්ම්ක වෙන විදිහ . මේ ක්‍රමයෙක් කාටවත් අසාධාරණයක් වෙනවා කියහ්න එක පිළියන්න බෑ නෙ. සුදුස්සාට සුදුසු තැන එන ක්‍රමයක් .

    ළකුණෙන් දෙකෙන් මිස් වෙන ළමයින්ට සල්ලි ගෙවලා ආණ්ඩුවෙ කැම්ප්ස් වලම ඉගෙනගන්න දෙන්න කියලා යෝජනාවක් ආවා මේ ප්‍රමිතියක් නැති PMC අරිනවා වෙනුවට .මේ අය ඒකටත් කැමැත්තක් නෑ ඇයි සල්ලි ගරාගන්න බෑ නෙ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    :yes:
    මචන් මෙඩිකල් ෆීල්ඩ් අපේ රටේ විකිණෙන හින්දයි මේ ගොල්ලො මෙච්චර ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අරින්නම දගලන්නෙ ? ඔයාලට ඇහිලා තියනවද ප්‍රයිවට් ලෝ ෆැකල්ටියක් ආර්ට් ෆැකල්ටියක් අරින්න මෙහෙම කෑ ගහනවා ? ඒවාට මිනිස්සු අද්දගෙන සල්ලි ගරාගන්න මේ වගේ ලේසි නෑ ඒකයි . කලා වාණිජ විශයන්වල ළමයි කොච්චරක් රස්සා නැතුව ඉන්නවද ජීව විද්‍යාව ඉගෙනගත්ත අයට වඩා ? මේවා දිහා බැලුවම තේරෙනවා කට්ටිය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි අරින්න දගලන්නෙ මොකටද කියලා

    danatath Law,Engineering,IT,Architecture oney ekak karanne private instituitions thiyenawa kiyala danne nadda??
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    danatath Law,Engineering,IT,Architecture oney ekak karanne private instituitions thiyenawa kiyala danne nadda??
    spoke about the private universities not institutions . students have ample access to institutions in sl. even a student who did his/her a/l s in biology stream has many opportunities to choose
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මෙහෙමයි , පොඩි ලකුණු ගණන්කින් යන්න බැරිවෙන අය ගැන සලකලා තමයි උසස් පෙළ තුන් පාරක් කරන්න දෙන්නේ , කොයි ෆැකල්ටියෙ ගත්තත් වැඩිපුර ඉන්නෙ දෙවෙනි තුන් වෙනි පාර කරලා ආපු ළමයි , ඒ අය තමා අර ළකුණෙන් දෙකෙන් මිස් වෙච්ච අය . දුශ්කර පළාතවල පහසුකම් අඩු නිසා ඒ අයට අඩු z අගයකින් එක්ක පුළුවන් . නමුත් ඒ අය අදක්ශයෝ නෙමේ . ඊට වඩා පහසුකම් දුන්න නම් ඒ අය ගොඩක් හොද ප්‍රතිපල ගන්නවා . මේ අපේ රටේ ක්‍රියාත්ම්ක වෙන විදිහ . මේ ක්‍රමයෙක් කාටවත් අසාධාරණයක් වෙනවා කියහ්න එක පිළියන්න බෑ නෙ. සුදුස්සාට සුදුසු තැන එන ක්‍රමයක් .

    ළකුණෙන් දෙකෙන් මිස් වෙන ළමයින්ට සල්ලි ගෙවලා ආණ්ඩුවෙ කැම්ප්ස් වලම ඉගෙනගන්න දෙන්න කියලා යෝජනාවක් ආවා මේ ප්‍රමිතියක් නැති PMC අරිනවා වෙනුවට .මේ අය ඒකටත් කැමැත්තක් නෑ ඇයි සල්ලි ගරාගන්න බෑ නෙ

    person who gets les marks on this time , he'll get good marks next time.. oki.. but he get some one else's chance.. any way the out come is same...

    method of paying for the same universities and studying acceptable. i remember when this comes medical students stood against it too..
    even what we do in open university is the same (not medical). we pay and do the same degree.. but i doubt will it attract foreign students to SL..?
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    you are nowhere near the figures. They predicted the cost of the degree based on the assumptions that they would get a Government Hospital for no cost . But since they have to build a Private hospital for their clinicals . The actual cost is sky high

    You are just assuming that it will go up....but as of now that's not the case

    Dude Please speak with solid facts . You are LYING ! Only 16 countries so far achieved the 1:300 ratio . The WHO Recommended GP,Patient Ratio for developing countries is 1:1000 to 1:1500.
    1:1850 was the 1998 statistics. Now it is around 1:1100 . And it will reach the optimum ratio in the next few years

    So what if only 16 countries have achieved it?/ they are the countries with superior Health systems & the best health indices in the world...Just because you people don't want competition that doesn't mean we should be satisfied with developing world levels for eternity...the ultimate target is 300 to 1 & not your figures

    Doctors already have their jobs ! Why should they feel threatened by PMC students who don't even have a minimun clinical exposure

    Even you people start clinics in the 3rd year...what clinics do you do for Anatomy,Physiology,bio Chem,Pharma & Micro?? Nikan Bolanda kathaa kiyanna epaa

    haha You must be a foreign graduate . Way to Go !

    yeah I am...so what?? I've passed the same Common MCQ paper you people get & passed ERPM.....besides I'm licensed to treat more than 1.5 billion people in the world including Sri Lanka.....you people can only treat Sri Lankan 20 million

    Explain how can student with minimum results in the A/L s with Minimum clinical Exposure + Minimum Knowledge+ Skills are competent enough to Challenge the GMC students

    Ehenam mokada ochchara PMC arinawata baya?? umbala 5 year course eka 7 years walin karana ekada honda knowledge eka?? Umbalage evun rounds wala consa ahana dewal walata uththara dee ganna baruwa dangalana evun inne....local evungen ahana ewatath api thamai uththara denna....maru knowledge eka...

    Boru nokiya palayan ban yanna . Uba ahinsaka leddungen nemeda ara widihata polak dagena salli hambu karanne ?

    Ai ethakota umbalage evun Polawal arinne nadda?? Me ratey minissunge salli walin igena gena AMC,PLAB karala rata paninne nadda?? umbala hari suddawanthoyada private hospital,PP ara gena nikan beheth denne?? Preintern kaaley indalama polawal wala locum karala salli kadaa ganne nadda local evun?? Intern karanakan leddu treat karanne neethiyen puluwanda??
    Gov don't offer much facilities to our University System . There's no wonder they are falling behind . But still how many world class surgeons Physicians Cardiologists we have produced ? Sri lanka has one of the the best health care delivery systems in the south asia . Uda balagena kela gahanna epa ubath inne lankawe neda ?

    half the speciality courses do not exsist in SL....they have to go abroad for their trainings to countries like UK & India....kauda bung world class surgeons la oye kiyana?? ekkenek hari reserch karala monawa hari hoyaa gena thiyenewada?? Davidsons,Harrisons wagey text books liyala thiyenewada?? Me okkoma Sri Lankan level eken thamai world class...lankaawen pita padekata ganan ganne naha...highly overated in SL

    Ha ha compare the stats of India , Nepal with our National Statistics Of health !

    Compare the size & population of India to SL...It's easier here to treat the population of 20 million than 1.3 billion...Maldives with a population of 300,000 & no med faculty of their own has better indices than any one in this region....that doesn't mean that their health system is world class....Monash is an Oz uni if you didn't know...nt Nepali.....
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    person who gets les marks on this time , he'll get good marks next time.. oki.. but he get some one else's chance.. any way the out come is same...

    method of paying for the same universities and studying acceptable. i remember when this comes medical students stood against it too..
    even what we do in open university is the same (not medical). we pay and do the same degree.. but i doubt will it attract foreign students to SL..?
    It already is .we have Bhutani , Maldives students in Gov. Universities . We just have to widen our facilities ( which is not the gov .plan)
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    It already is .we have Bhutani , Maldives students in Gov. Universities . We just have to widen our facilities ( which is not the gov .plan)

    Where's the money for all that men?? as it is government spends 1.2 million an year per med student to train them from tax payers money.....better keep a limited number of local seats & increase facilities rather than increasing the number & providing sub standard training....more money is needed for Developmental activities in the country rather than directing a huge amount of cash on local grads & ultmately they leave the country without serving the people
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    You are just assuming that it will go up....but as of now that's not the case
    no. it is. find out yourself from SAITEM if you are not sure

    So what if only 16 countries have achieved it?/ they are the countries with superior Health systems & the best health indices in the world...Just because you people don't want competition that doesn't mean we should be satisfied with developing world levels for eternity...the ultimate target is 300 to 1 & not your figures
    My figures ? Eh ? Our national goal is 1:1000 and it is near achievable level . 1:300 are the countries who have doctors in excess and jobless like cuba . How can i make this more simple :baffled::baffled:

    Even you people start clinics in the 3rd year...what clinics do you do for Anatomy,Physiology,bio Chem,Pharma & Micro?? Nikan Bolanda kathaa kiyanna epaa
    I started it in my 6 th term 2 nd year . But unlike you we had Behavioral and community stream . May be you don't have them in your uni
    yeah I am...so what?? I've passed the same Common MCQ paper you people get & passed ERPM.....besides I'm licensed to treat more than 1.5 billion people in the world including Sri Lanka.....you people can only treat Sri Lankan 20 million
    Nothing personal. ;) except for the fact that you failed to a qualify gov. in A/L s. and now speaking with a sour grape attitude towards the gmc students no offense :D:D

    Ehenam mokada ochchara PMC arinawata baya?? umbala 5 year course eka 7 years walin karana ekada honda knowledge eka?? Umbalage evun rounds wala consa ahana dewal walata uththara dee ganna baruwa dangalana evun inne....local evungen ahana ewatath api thamai uththara denna....maru knowledge eka...
    උඹට නම් තියෙන්නෙ ආණ්ඩුවෙ කැම්ප්ස් එකකට යන්න බැරිවෙච්ච එකේ දුක
    Ai ethakota umbalage evun Polawal arinne nadda?? Me ratey minissunge salli walin igena gena AMC,PLAB karala rata paninne nadda?? umbala hari suddawanthoyada private hospital,PP ara gena nikan beheth denne?? Preintern kaaley indalama polawal wala locum karala salli kadaa ganne nadda local evun?? Intern karanakan leddu treat karanne neethiyen puluwanda??
    මාතෘකාවට අනුව කතා කරමු නේද ? අර ඔයාලගෙ ගොඩක් අය ERPM එක ෆේල් වෙන එක වගේ

    Compare the size & population of India to SL...It's easier here to treat the population of 20 million than 1.3 billion...Maldives with a population of 300,000 & no med faculty of their own has better indices than any one in this region....that doesn't mean that their health system is world class....Monash is an Oz uni if you didn't know...nt Nepali.....
    Irrelevent
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    spoke about the private universities not institutions . students have ample access to institutions in sl. even a student who did his/her a/l s in biology stream has many opportunities to choose

    So whats the difference?? Even a student doing law in Royal institute will get the same Ll.B degree as every one else...Private institution is another name for private Uni's....Same scene with Institute of Engineering & SLIIT
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    no. it is. find out yourself from SAITEM if you are not sure

    My figures ? Eh ? Our national goal is 1:1000 and it is near achievable level . 1:300 are the countries who have doctors in excess and jobless like cuba . How can i make this more simple :baffled::baffled:

    Cuba & what else?? name the other 15 please...to see if they are as jobless as you say

    I started it in my 6 th term 2 nd year . But unlike you we had Behavioral and community stream . May be you don't have them in your uni

    Even I started in my 3rd term in 2nd year...we have 6 month terms....I don't know what is behavioral blah blah thing...maybe you people have given a different name for some thing which exists in every place.....for a fact i know our uni was just the 3rd Uni in the world to introduce the Community orientation Program.Maybe you don't have them in your uni

    Nothing personal. ;) except for the fact that you failed to a qualify gov. in A/L s. and now speaking with a sour grape attitude towards the gmc students no offense :D:D

    Aney matanam oney nam 2nd shy karala yanne thibuna...mata 1st shy ekenma Dental hambuna...habai mata wadak nathi nisa Daala aawa....

    උඹට නම් තියෙන්නෙ ආණ්ඩුවෙ කැම්ප්ස් එකකට යන්න බැරිවෙච්ච එකේ දුක
    මාතෘකාවට අනුව කතා කරමු නේද ? අර ඔයාලගෙ ගොඩක් අය ERPM එක ෆේල් වෙන එක වගේ

    methana ERPM ekada dan mathrukaawa uney?? giya paara ERPM eken 25% pass....Giya march wala thibba PLAb exam ekenuth pass welaa thiyenne 22%...ehema baluwama ERPM pass wenawa FMG's la wadiyen.api dannawa Local faculty walin Common MCQ ekata kattiya ganna averages tika....31% average thiyene faculty thiyeddi apey evun 50% aran pass wenne

    Irrelevent

    Kiyaa ganna deyak nathi wunaama Irrelevant wenawa wagey...India wala figures gana kathaa keruwe mama nemei methana....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ]no. it is. find out yourself from SAITEM if you are not sure

    Did you find it out yourself or is it something your GMAO people bottel fed all of you

    My figures ? Eh ? Our national goal is 1:1000 and it is near achievable level . 1:300 are the countries who have doctors in excess and jobless like cuba . How can i make this more simple :baffled::baffled:

    Cuba & what else?? name the other 15 please...to see if they are as jobless as you say....Eh..??

    I started it in my 6 th term 2 nd year . But unlike you we had Behavioral and community stream . May be you don't have them in your uni

    Even I started in my 3rd term in 2nd year...we have 6 month terms....I don't know what is behavioral blah blah thing...maybe you people have given a different name for some thing which exists in every place.....for a fact i know our uni was just the 3rd Uni in the world to introduce the Community orientation Program.Maybe you don't have them in your uni

    Nothing personal. ;) except for the fact that you failed to a qualify gov. in A/L s. and now speaking with a sour grape attitude towards the gmc students no offense :D:D

    Aney matanam oney nam 2nd shy karala yanne thibuna...mata 1st shy ekenma Dental hambuna...habai mata wadak nathi nisa Daala aawa....

    උඹට නම් තියෙන්නෙ ආණ්ඩුවෙ කැම්ප්ස් එකකට යන්න බැරිවෙච්ච එකේ දුක
    මාතෘකාවට අනුව කතා කරමු නේද ? අර ඔයාලගෙ ගොඩක් අය ERPM එක ෆේල් වෙන එක වගේ

    methana ERPM ekada dan mathrukaawa uney?? giya paara ERPM eken 25% pass.Subject wise pass wechcha kattiya eetath wadaa wadiy...Giya march wala thibba PLAb exam ekenuth pass welaa thiyenne 22%...ehema baluwama ERPM pass wenawa FMG's la wadiyen.api dannawa Local faculty walin Common MCQ ekata kattiya ganna averages tika....31% average thiyene faculty thiyeddi apey evun 50% aran pass wenne

    Irrelevent[/QUOTE]

    Kiyaa ganna deyak nathi wunaama Irrelevant wenawa wagey...India wala figures gana kathaa keruwe mama nemei methana....
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    I was Proud to be a Doctor from the Colombo Medical Faculty
    Posted on April 27th, 2010
    Dr Lalith Perera
    This is neither a confession nor redemption. But at least telling the truth that was suppressed in my mind for a long time might put me at ease. I don’t know how to begin this article. Anyhow, I try to follow my memory lane. By writing this letter, I know my colleagues would hate me and denounce me as a traitor. I will be subjected to a long witch hunt. But I hope one day they would understand me and realize the point that I tried to highlight in here.

    I was astonished when I came to know that I was selected to the Faculty of Medicine Colombo and the day I came to the Medical Faculty I felt like a king. We lookdown upon the Medical Graduates from Peradeniya , Ruhuna and Jaffna because we were the best. We were the cream. We were very much proud of ourselves.

    I still remember when the Private Medical Collage issue came in mid Eighties we openly protested. I recall one incident when some students from the PMC came for a practical session at the Colombo Faculty; we ragged them and humiliated them. We organized meetings to educate our fellow students. Along with some of our Medical students ( Balasooriya , A.M Jayasiri , Prasanna Gunasena etc) we launched a poster campaigning against the PMC.

    In 1996, the AMP (Assistant Medical Practitioners) matter emerged and we protested them. I encouraged some of my batch mates to continue the protest and we organized some strikes.

    After some years, the Foreign Medical Graduates from USSR, Bulgaria, and Cuba came to Sri Lanka and started practicing as doctors. Again, we made a big protest to safeguard the Medicine in Sri Lanka. In 1997, I fully supported a poster camping against Foreign Medical Graduates.

    Inside us, there was a rejection and disregard for the doctors who were not originally from the Colombo Medical Faculty. We considered them as inefficient and practitioners without high-quality knowledge.

    In 2005, I went to USA and England and had the opportunity to visit some hospitals. Also I visited some Universities and exchanged ideas. Gradually I started questioning my self about our supreme position as the Doctor from the Colombo Medical Faculty. Are we the best? Or whether we were in a deception for a long time believing that we were the best and rest of others were buffoons.

    My exposure to the outside world told me that we were living in a false dream for many years. I realized that there are other educational institutions much better and far advanced than us.

    Recently I came to know that according to the international ranking the position of the University of Colombo has drastically gone down and it plays below 500 th rank . In the Asian university, ranking The University of Colombo is the last. Over the past few decades, our Medical Faculties have not contributed significant international research or publications. None of our Sri Lnakan professors were recognized in the international medical field. But in the other hand the Universities and in India, Nepal, Bangladesh had made remarkable impacts. Their university professors are invited to the international forums and they contribute a lot.

    In UK I met a Sri Lankan Doctor who had passed out from the PMC Ragama and later migrated to England. He works as a Consultant Anesthetist in a prestigious Hospital in the United Kingdom. In the USA, I met a Doctor who had a Russian degree now serving as an associate Professor in Microbiology in one of the top Universities in Los Angeles. For many years, we fought with these people and chased them from our health system. Now they are doing extremely well in other countries giving their knowledge and skills to other people.

    Now I have a guilty feeling that we blocked these people serving the Sri Lankans. Although we said that, we wanted to protect the free education and the health system of Sri Lanka most of my collages (including me) are much focused on private practice rather than the health system or the interests of the average Sri Lankans. This may be harsh but it is the truth. Most of my colleagues would say yes to this fact if they were questioned by their conscience.

    Why we behaved in a superior mentality? Because we were not exposed to the outside world. All these years we were living like frogs in a deep well without seeing the outer world. We thought that we were the best, we disregarded other graduates and but finally I realized that we were wrong.

    We fought AMP s disregarding their prolong service (over 125 years) to the public. When I was working in peripheral hospitals I have met skilled assistant medical practitioners, but I was unwilling to admire them may be due to my high ego.

    Recently I did a small study, medical negligence in Sri Lanka starting from Priyani Soysa vs Arsakularatne case, the death of Granville Rodrigo, the death of Prabath Manawasinge etc. Shockingly I found that the most of the accused were local graduates predominantly from my Alma Mater.

    Why our universities became more and more inefficient? I blame the university mafia that ruined the system. The university authorities were not interested in recruiting the best students as lecturers and train them as future professors. They gave priority to the family members, relatives and family friends. Finally, a bunch of clowns became top people in various departments and they did not do any intellectual work.

    Our superior mentality made us dormant; we did not do any internationally identifiable research, any valuable publication or discovery. So we are lower than the universities in Africa.

    I hope my colleagues and the present young generation would understand my point. Before denouncing me or criticizing me, I urge you to think what I have experienced. Still we are not too late if we truly work for the science leaving our ego issues apart we can win.

    Meka gana oye kaa gahana kauruth no kathaa...lassanata dakke naha wagey Side step karala giyaaa..