එක්කො මෙයාට මාලබෙන් ලොකු කුට්ටියක් හම්බෙලා . නැත්තන් මෙයාගෙ පුතෙකුත් A/L ඇනගෙන මේකට දාලා . වෙන ඉතින් මොනවා කියන්නදMeka gana oye kaa gahana kauruth no kathaa...lassanata dakke naha wagey Side step karala giyaaa..

එක්කො මෙයාට මාලබෙන් ලොකු කුට්ටියක් හම්බෙලා . නැත්තන් මෙයාගෙ පුතෙකුත් A/L ඇනගෙන මේකට දාලා . වෙන ඉතින් මොනවා කියන්නදMeka gana oye kaa gahana kauruth no kathaa...lassanata dakke naha wagey Side step karala giyaaa..

එක්කො මෙයාට මාලබෙන් ලොකු කුට්ටියක් හම්බෙලා . නැත්තන් මෙයාගෙ පුතෙකුත් A/L ඇනගෙන මේකට දාලා . වෙන ඉතින් මොනවා කියන්නද![]()
i didDid you find it out yourself or is it something your GMAO people bottel fed all of you
ඇයි බන් ආදා වගේ ලිස්සන්නේ ?ටී ස්ට්‍රීම් කරන්න ඉස්පිරිතාල ඕනෑ නැද්ද ?Even I started in my 3rd term in 2nd year...we have 6 month terms....I don't know what is behavioral blah blah thing...maybe you people have given a different name for some thing which exists in every place.....for a fact i know our uni was just the 3rd Uni in the world to introduce the Community orientation Program.Maybe you don't have them in your uni
දුකයි නේAney matanam oney nam 2nd shy karala yanne thibuna...mata 1st shy ekenma Dental hambuna...habai mata wadak nathi nisa Daala aawa....
වැඩක් නැති නිසාද යන්න බැරි වෙච්ච නිසාද ? ගියා නම් මේ වගේ කුහක කතා කියන්නෙ නෑ නෙබොරු කියන්න එපා සමහර අවුරුදු වල 93% ඕක ෆේල් .methana ERPM ekada dan mathrukaawa uney?? giya paara ERPM eken 25% pass.Subject wise pass wechcha kattiya eetath wadaa wadiy...Giya march wala thibba PLAb exam ekenuth pass welaa thiyenne 22%...ehema baluwama ERPM pass wenawa FMG's la wadiyen.api dannawa Local faculty walin Common MCQ ekata kattiya ganna averages tika....31% average thiyene faculty thiyeddi apey evun 50% aran pass wenne
ඔයා මෙතන පිටරට යුනි අල්ලගෙන කියවනවා . මේකෙ මාර්තෘකාව pmc වල ඉතිහාසය. මාතෘකාවට අදාලව කතා කරන්නKiyaa ganna deyak nathi wunaama Irrelevant wenawa wagey...India wala figures gana kathaa keruwe mama nemei methana....
ඇයි බන් ආදා වගේ ලිස්සන්නේ ?ටී ස්ට්‍රීම් කරන්න ඉස්පිරිතාල ඕනෑ නැද්ද ?
kauda lissuwe?? oyaane lissala yanne??
දුකයි නේවැඩක් නැති නිසාද යන්න බැරි වෙච්ච නිසාද ? ගියා නම් මේ වගේ කුහක කතා කියන්නෙ නෑ නෙ
hapoi ow hari dukai.....avurudu 7k thisse bada wala adda wagey karey nathuwata
බොරු කියන්න එපා සමහර අවුරුදු වල 93% ඕක ෆේල් .
kiyanne balanne mona avuruddeda 93% fail uney kiyala?? April exam eken 600k karala 149k pass.....borunam oppu karala pennanna
ඔයා මෙතන පිටරට යුනි අල්ලගෙන කියවනවා . මේකෙ මාර්තෘකාව pmc වල ඉතිහාසය. මාතෘකාවට අදාලව කතා කරන්න
වැඩක් නැති නිසාද යන්න බැරි වෙච්ච නිසාද ? ගියා නම් මේ වගේ කුහක කතා කියන්නෙ නෑ නෙDon't you see the flaws in your logic ? you were never there in a government uni to identify its weaknesses . you have no idea whatsoever what this country really need . you don't know the facts about the degree about malabe pmc offers . and yet you are calling me brainwashedall you people are good at is making assumptions......once you go outside of the bottom of the well you're in, then only you'll get the true picture & not what your GMOA Ayyas have brain washed you
wake up mate 
2009 දි written papers වලින් 6.1% පාස් උනේ .kiyanne balanne mona avuruddeda 93% fail uney kiyala?? April exam eken 600k karala 149k pass.....borunam oppu karala pennanna
මනිපාල් මොනාශ් ගැන මහ ලොකුවට කියලා අපේ රටේ හොද නෑ කියල කිව්වම මං අපේ රටේ ගණන් හිලව් පෙන්නුවා . ඔයා කවුරු උනත් වැඩක් නෑ ඉන්න රටට ගරු කරන්න ඉගෙන ගත්තෙ නැත්තන් . මනිපාල් වලින් උදාහරණ ගන්න තිබ්බා ඒ රටේ සෞඛ්‍ය තත්වය අපිට වැඩි උනා නම්. කරුණාකරලා දැන්වත් මාතෘකාව ගැන කතාකරන්නMama kiuwe Manipal,Monash wagey ewa mehe arinna yaawa kiyalai...ethakota oyaa thamai Indiawe,nepal figures alla gena kiyewwe.....mathrukaawen pita panne mama nemei.....mathaka naththam back obala anith pages balaa ganna
ලන්කාවෙ වෛද්‍ය විද්‍යාලයකට යන්න තරන් ප්‍රතිඵල ගන්න බැරුව දෙමව්පියන්ගෙ සල්ලි වලින් රට ගිහින් උපාදි සල්ලි වලට අරන් මෙහෙ අවිල්ලා ඒ වියදන් කරපු සල්ලි ඔක්කොම හම්බු කරගන්නකන් නින්ද යන්නෙ නැති පන්ඩිතයො පොර ටෝක් දෙනවා.. "I've passed the same Common MCQ paper you people get & passed ERPM"ලු.. එහෙනන් ඔය දොස්තර මහත්තයට හරියට A/L පාස් වෙන්න බැරි උනේ අයි දන්නෙ නෑ??? ලැජ්ජ නැති කමක මහත!!!
Don't you see the flaws in your logic ? you were never there in a government uni to identify its weaknesses . you have no idea whatsoever what this country really need . you don't know the facts about the degree about malabe pmc offers . and yet you are calling me brainwashedwake up mate
![]()
2009 දි written papers වලින් 6.1% පාස් උනේ .
2009 thamai mulinma Common MCQ eka dunne...eka gana kauruth dana gena hitiye naha.....dan hamoma common mcq paper ekata answer karana method eka alla genai inne....dan 25% pass wenne ekai....
මනිපාල් මොනාශ් ගැන මහ ලොකුවට කියලා අපේ රටේ හොද නෑ කියල කිව්වම මං අපේ රටේ ගණන් හිලව් පෙන්නුවා . ඔයා කවුරු උනත් වැඩක් නෑ ඉන්න රටට ගරු කරන්න ඉගෙන ගත්තෙ නැත්තන් . මනිපාල් වලින් උදාහරණ ගන්න තිබ්බා ඒ රටේ සෞඛ්‍ය තත්වය අපිට වැඩි උනා නම්. කරුණාකරලා දැන්වත් මාතෘකාව ගැන කතාකරන්න
ඕය කතාව Medical Faculty වලට එච්චර ගැලපෙන්නෙ නෑ නේද සහෝ . මම ඇතුළු ගොඩක් ලමයි (බොහෝවෙලාවට ඔයත්) ඔක්කොම ඉගෙන ගන්නෙ මිනිස්සුන්ගෙ ටැක්ස් වලින් තමයි . ඒත් හරියට ඉගෙනගත්ත කෙනෙක් අඩු ගානෙ ඒ මිනිස්සුන්ගෙ සල්ලි අපතෙ යවලා නෑ කියලා හරි කියන්න පුළුවන්mama nam kiyanne private unis aniva danna one.. ethakota oya gov uni vala inna un pissu kelinne nathuva vadak karagena idi.. anika un igena gannth minisunnge tax valine.. lol
They pay to learn for their own , again you should know better man , danne naththan katha nokara innaWhere's the money for all that men?? as it is government spends 1.2 million an year per med student to train them from tax payers money.....better keep a limited number of local seats & increase facilities rather than increasing the number & providing sub standard training....more money is needed for Developmental activities in the country rather than directing a huge amount of cash on local grads & ultmately they leave the country without serving the people
පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් සංකල්ප දෙකක්me anduwen balen kerepu ekama honda wadeda manda? eka hariyata kereot 100% hoda wadak. Private Uni's are good. deal with it
No the government will do what they like . will you deserve to die being treated by an underqualified undertrained pmc doctor ?just waste of time, If we like or not The Government will do what it deserves.
ආපු වෙලේ ඉදං බේගල් ඇදබෑවෙ මම නෙමෙයි සහෝ , පොඩ්ඩක් පිටිපස්සට ගිහිං බලන්නyou don't know about the degree given at PMC either.

ඔයා ගියේ ප්‍රයිවට් ඉස්කෝලෙකටද ? නැත්තම් අවුරුදු දෙක හමාරක් උසස් පෙළ ඔයත් ඉගෙන ගත්තෙ පිනට තමා . අනිත් එක ඔයාට ඔය සල්ලි ණයට දීලා මේ වගේ කතා කියන්න ජීවත් කරපු ඔයාගෙ අම්මා තාත්තත් බොහෝවිට පිනට ඉගෙනගෙන සල්ලි හම්බකරපු ඈයො තමා .අන්තිමට උසස් පෙළ ඇණගෙන ඔයත් කාබාසිනියා කළෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි තමා . අඩුගානෙ හරියට ඉගෙන ගත්ත ළමයෙක් ඒ සල්ලි වලින් ප්‍රයෝජනේ අරගෙන තියෙනවා ....since you are studying for Pinata....better you use your time to treat patients or studying your books than wasting all of ours(Including mine) tax money by sitting in front of your computer & doing pora talk in EK

එහෙනම් සමාන කරන්න ඉන්දියාවයි චීනෙයි , ඉන්දියාවයි ඇමරිකාවයිratata mama garu karanawa...habai api thamai lokey hondama kiyala oluwa loku kara gena inne evunta mata oney naha garu karanne.....indiyawai lankaawai samaana karanne baha population ekey wenasa hinda....oney modayekuta therenewa polulation wadi wena kota health penetration eka adu wenawa kiyala.....me wagey podi rataka handiyak gaaney MOH office daanawa wagey karanna bah oye tharam loku rataka...
අච්චර උඩින් කතා කරපු කැම්පස් තියෙන ඉන්දියාවෙ සෞඛ්‍ය ලංකාවට වඩා ගොඩක් අඩුයි කිව්වම රිදුනා නේ ? 
thanksbump
මමත් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට විරුද්ධයි.

ඇයි බන් උඹ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට විරුද්ධ![]()
1) හෝමාගම රෝහල මෙයට ලබා දීමට එකඟ වුනු බවට සාක්ශි සපයන්න .මන් අහන්නේ මෙච්චරයි
1. ඇයි මුලින් හෝමාගම ශික්ෂණ රෝහල සායනික කටයුතු සදහා ලබා දෙන බවට පොරොන්දු වී පසුව ලබා දීමට
නොහැකි බව පවසන්නේ ?
2. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා රජයේ රෝහල් ලබා දීමට විරුද්ද නම් ඔවුන් ඒ සදහා පවුද්ගලික රෝහල් යොදා
ගැනීමට විරුද්ද ඇයි ?
3. ලංකාවේ වෛද්‍ය විද්‍යාල හැර ලෝකයේ අනිත් වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය තත්වය , පහසුකම් පිළිබද ඔබ සිදු
කල ගවේෂණ මොනවාද ? කුමන පදනමක් මත ඒවාට වඩා ලංකාවේ පුද්ගලික විද්‍යාල තත්වයෙන් පහලයි කියන්නේද ?
පුද්ගලික ව ඔබ ඒ පිළිබද නිසි සොයා බැලීමක් සිදු කල ද ?
4. කුමන ආකාරයක උපාදිය ලබාගත්තත් අවසානයේ එම බි බි එස් විබගයට මුහුණ දිය යුථුයි නේද ?
5. ඉදිරියට දැමීමට නියමිත වෛද්‍ය විද්‍යාල දැමීමටත් පෙර ඒවායේ තත්වය පිළිබද පවසන්නේ දිවැසින් ද ?
6. අනිත් මිනිසුන්ගේ ඉගෙනගැනීමේ අයිති වාසිකම් පිළිබද ඔබට කතා කිරීමට ඇති අයිතිය කුමක් ද ? ඔබගේ අම්ම තාත්ත
අනෙකුත් ළමයින් ට කන්න බොන්න දෙන නිසාද ? උසස් පෙළ සමත් වී කැම්පස් ගිය පමණින්
අනෙකුත් සියලු සිසුන් ඉගෙන ගත යුත්තේ කොහෙන් ද , කුමක් ද , යන්න පිළිබද තීන්දු ලබා දීමට
ඔබට ලයිසන් දුන්නේ කවුද ?
වටේ නොයා හරියට උත්තර දෙන්න