පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ක&

bandibana

Member
Jun 16, 2011
928
33
0
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ක&

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමට එරෙහිව
රජයේ වෛද්‍යවරු සටනට සැරසෙති
මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පියවර ගත හොත් එදින සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා ඒකමතිකව තීරණය කර තිබේ

මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පියවර ගත හොත් එදින සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා ඒකමතිකව තීරණය කර තිබේ.


What wrong with this people !!! :angry: